ධර්මපාල තුමා එදා කී කළු සුද්දෝ

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඔව්. අනවශ්‍යය comment වලට reply කරලා වළි ඇති කරගන්නවත්, කාලය නාස්ති කරගන්නවත් එපා.
තමන්ගේ මතය කියලා ඉවත් වෙන්න. අනෙක් මත වලට එකග වෙන්නේ නැත්නම් රණ්ඩුවට යන්න එපා.
 

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
එදා අනගාරික තුමා කිව්ව දේ ඇත්තක් තමයි
අපේ අය දැනගන්න ඔනේ ඒ ඒ අයව හදුනාගන්න
අපේ ආගමට ජාතියට වින කරන උන් ඉන්නෙ අපෙ අතරම

දැන් උඹල මෙතන කෑ ගහනවා
අර ආසිරි වනිගරත්න කියන ෆෙන්ශුයි කාරයා කියනවා ජය මංගල ගථා මන්තරයක්ලු.
අන්න ඒවත් හදුනගන්න ඕනේ
අන්න පිළිලි
එතකොට පාස්ටර් ශ්‍රී ලාල්ල වගේ අය
බෞද්ධයන්ව විශාල වශයෙන් නොමග යවල මුදල් හම්බ කරනවා
ඒ අයගේ වැඩ වලට හොර ආධාර දෙන රාජ්‍ය නොවන ආයතන ඉන්නවා
උන්ව අල්ලන්න ඕනේ.

සමහරු කියනවා මර්වින් සිල්ව අර එකෙක්ව ගස් බැන්දේ ඌ මුස්ලිම් එකෙක් නිසාලු(ගහේ බැදපු එකා)


asiri wanigarathna witharak neweyi. ara swarnavahiniyen promote karana weda mani la, gurunnansela, irahanda patthara kaaraya(oo thamayi lakshmi pooja kiya kiya ratema inna harak ekathu karan jogi netuwe), ara marala daapu seeya kiyana eka, pannala dapu sobhitha, oya hemoma ape rate inna modayan hariyata handunagena salli hamakarana/karapu un.
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    maxxa machoooor
    scaled.php
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    සිංහල දෙමල මුස්ලිම් එක රටක් විදිහට හිතන්න බැරි එවුන් එදත් හිටිය
    අදත් ඉන්නවා.සුද්දට ඕනිත් එහෙම එවුන්.ඉන්දියාව පකිස්තානය
    බෙදුව වගේ ලංකාව බෙදන්න බැරි උනා
    මොකද එදා හිටපු (දැන් කළු සුද්දෝ කියල හදුන්වන )දේශපාලකයෝ
    ලංකාව එක රටක් විදිහට නිදහස් කර ගත්ත.
    අදත් අපි මහා උබල සුළු කියල හතුරෙක් මවාගෙන
    දේශපාලන වාසි ගන්න බලන එවුන් ඉන්නවා.
    උන්ට පැවැත්මක් නැහැ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    asiri wanigarathna witharak neweyi. ara swarnavahiniyen promote karana weda mani la, gurunnansela, irahanda patthara kaaraya(oo thamayi lakshmi pooja kiya kiya ratema inna harak ekathu karan jogi netuwe), ara marala daapu seeya kiyana eka, pannala dapu sobhitha, oya hemoma ape rate inna modayan hariyata handunagena salli hamakarana/karapu un.
    අන්න බොස් කථා කරන්න.ඕව කරන කන් මේ අය මොකද කරන්නෙ.මෙතන බයිලයක් ගහල යයි.අඩුගානේ වෙසක් පෝයටවත් පන්සලකට යන එකෙක් නෑ මගෙ හිතේ

    ඔන්න ඇත්ත.පසු ගාමි රටක් ශ්‍රී ලංකාව කියන්නේ