ධර්මය දේශනා කරන්නත් සුදුසුකම් පැනවිය යුතුයි.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,219
    12,017
    113
    අද ලංකාවේ ඕනම හාමුදුරු නමකට ධර්ම දේශනා කරන්න පුලුවන් හිතුන හිතුන විදියට . ගොඩක් ධර්මය කියලා දේශනා කරන්නේ , අදාල නැති හිතලු. හැම දේටම ප්‍රමිතියක් තියන රටේ ධර්මයට ප්‍රමිතියක් නියම කරලා නැහැ කිසිම තැනක. ඉතින් බුදුරජානන්වහන්සේ ගේ නිර්මල ධර්මය, හැල්ලු වෙන තැනකට පත්වෙලා කියලා මට හිතෙනවා...

    මට මතකයි. භද්දිය ස්වාමින්වහන්සේ. මේකට පිලියමක් විදියට ධර්ම දේශනා කරන්න උගන්වන තැනක් හැදුවා.

    ඇත්තටම අපේ පන්සලේ වුනත් ධර්මය දේශනා කරන්න පුලුවන් ස්වාමින්වහන්සේලා තුන් නමකට විතරයි.

    ගොඩක් දෙනා කරන්නේ . ධර්මය දේශනා කරන මුවාවෙන් . විවේචන, වාග් ප්‍රහාර එල්ල කරන එක. ඇත්තටම බුද්ධ ශාසන අමාත්‍යංශයත් මේවාට පිලියම් යොදන්නේ නැහැ. යුටියුබ් කාරයන්ට හිතෙන හිතෙන විදියට පහරදෙන්න පුලුවන් මේ වාගේ සුලු දේවල් නිසා.


     
    • Like
    Reactions: techhelpme

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    පිටිදූවේ සමන්ත වගේ හොර රහතුන්ට business විතරක් කරන්න දීලා, බණ කියන එක තහනම් කරන්න ඕනෙ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,334
    113
    Kotuwe podda tamai baila bana wala king. Oka patan gaththu baila tamai hit wela anik unoth baila kiyawanna gaththe
     
    • Like
    Reactions: chinmak

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    පිටිදූවේ සමන්ත වගේ හොර රහතුන්ට business විතරක් කරන්න දීලා, බණ කියන එක තහනම් කරන්න ඕනෙ.

    සමන්තයා වගේ උන්ට සිවුර අඳින්න තහනම් කරන්න ඕනේ. නිකායෙන් නෙරපුවත් සිවුර අඳින්න තහනමක් නැති නිසයි ඕකුන් රඟන්නේ. ලංකාවෙ උන්ට සිවුරක් දැක්කම වඳින්න හිතෙන එකේ වාසිය තමා මුන්ට තියෙන්නේ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    කාගමය නං වියලි කලාපේ ගං කබර හිගන්නෙක්ම තමයි,

    ඌ බණ කියල කියන්නෙ ගැනු ස්කූටර් වල යන හැටියි, වෙඩින් ගන්න හැටියි, ඌ පොඩි කාලෙ ගෙවපු හිගන ජීවිතෙයි... හිගන්නො වගෙ ජීවත් වෙන එකේ හොදකමයි

    ඌත් ලපය වගෙම ඇරියස් තියන හිගන්නෙක්ම තමයි
     
    • Haha
    Reactions: Hasistranger

    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,752
    113
    JVP ඉත්තා කන්තෝරුවේ ත් බුදු හාමුදුරුවෝ කිව්වා කියල වැල් බයිලා කියන්නේ :lol: