ධර්මය විකෘති කරන අවජාතකයා....
එළකිරි වල ඉඳගෙන බුදු දහම විකෘති කරන Msdsuranga සහ උගේ අවජාතක ෆේක් පැටියා වන Noble ගේ විකාශය...
Msdsuranga දෙශනා කළ ධර්මය/බයිලා සාරාංශය..
1. තමා කොපි පෙස්ට් කරන තැන විමසූ විට පළමුව මොහු කීවේ තමා විදර්ශනා නුවණින් ධර්මය දැන කියන බවයි
2. අනෙක් අය පොත් කියවා 'සම්මුති ධර්මයක්' පමණක් දැන සිටින බවත් තමා 'පරමාර්ථ ධර්මය' දන්නා බවත්
3. ලංකාවේ හාමුදුරුවන් කහ රෙදි පොරවා ගත් හරක් බව
4. අටුවා ලියූ අය ධර්මය නොදන්නා බව
5. තමාගේ බූරු මත පිළිනොගන්නා අය මෝඩයන් බව
6. වැඩේ කෙළ වුනේ මූ කොපි කරන්නේ ආරණ්‍යක සිටින රහතෙකු යයි කියා ගන්නා ශ්‍රමණ වේශධාරියෙකුගේ බයිලා බව කියා PM එකක් යැවූ විටය. PM එක ලැබූ මහතා බොහෝ දෙනාගේ යහපත පිණිස එය ප්‍රසිද්ධ කළේය.
6. මූ පිස්සෙක් බව දැනගත් අය මූට බනින්නට පටන් ගත් විට මූ කළේ රහතන්ට බැන අපාගත නොවන ලෙසට උපදෙස් දී අතුරුදහන් වීමයි.
ඉන්පසු තමාගේ කොන්ත්‍රාත්තුව දිගටම කර ගෙන යාමට අවජාතක ෆේක් පැටියෙක් ලෙස Noble බිහි කර ගත්තේය.
Noble ගේ බයිලා සාරාංශය...
1. තමාගේ අසික්ශිත වාග් විලාසයට බණින නිසා ඉතාම කරුණාවන්ත වචන වලින් බයිලා දෙසීම ඇරඹූ මොහු දැන් දැන් පෙර පුරුදු කතාව පටන් ගෙන ඇත.
2. මූ කියන විදිහට බුද්ධඝෝශ හිමියන් බුදු දහම නොදත් මෝඩයෙකි.
3. එතුමා ලියා තියෙන්නේ 'සම්මුති ධර්මයක්' පමණි.
4. හරි හැටි ධර්මය දන්නේ 'පරමාර්ථයෙන්' එය දැක ඇති Noble පඬ්තුමා පමණි.
5. පොත් කියවා ධර්මය දන්නේ මෝඩයන්ය.
දැන් අඩුවී ඇත්තේ කැලේ වෙසෙන රහතා සරණ ගිය කතාව පමණි. ඒ කතාවද ඉදිරියේදී එළියට එනු ඇත.
තවත් මොහුගේ අමන ලක්ශණයක් නම් තමාගේ බයිලා කියවන අයට PM යැවීමයි. තමා වටා අනුගාමිකයන් බිහි කර ගැනීම මොහුගේ අවශ්‍යතාවය වී ඇත.
කරුණාකර මූට ආවැඩීමෙන් වළකින්න.
වැදගත් - මෙම ෆේක් ID දෙකම පිටුපස සිටින මහ මොළකාරයා නිතරම noble පසුපස යමින් 'අහවල් එක දෙන' amalrukmal බවට මගේ සැකයක් ඇත.
එයට හේතු...
1. පණ දෙන්නට මෙන් කතා කිරීම
2. noble කියන කියන දේ හරි යයි කියනවා මිස කිසිදු ප්‍රයෝජනවත් තර්කයක් ඉදිරිපත් නොකිරීම..
3. noble ගේ පිළිතුර පළවී විනාඩි 3-4 කින් amalrukmal ගේ පිළිතුර පළවීම
4. එම කතා වලට noble ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති වීම
5. කුනුහරුපයෙන් බැනීම
5. Msdsuranga වැඩේ පටන් ගන්නා විටම forum වල ලියා අත්දැකීම ඇති බව පෙනීම.

Last edited: