~ධර්මිෂ්ඨ සමාජය~

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එක් දෙයකට ඇරෙන්න......:no::no::no::no: අනිත් සියල්ලට එකග වෙමි.........:):):) ලස්සන නිර්මානයක්.....:):):). බොහොම අපුරුයි.....:):):)

    ඔබ එකග නොවන කාරණාව පිලිබද අපි කථාකරමුද?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කවදත් වගේ මගේ නිර්මාන අගයන මල්ලියට බොහොමත්ම ස්තුතියි...

    මල්ලියත් මොනව හරි නිර්මානයක් අපිට දෙන්න පොඩ්ඩක් හිත යෙදුවොත් නරකද??

    මට හොඳට දැනෙනවා හා හැඟෙනවා මල්ලි ගාවත් ගොඩාක් යහපත්, සමාජයට වැඩදායි සිතුවිලි සිතේ තෙරපි.. තෙරඵී තියෙන බව...අපි ඒවා ලියමු..

    මල්ලි සුදානම් නම් මගේ උපරිම සහයෝගය මල්ලිට දෙන්න පොරොන්දු වෙනවා....

    බොහෝම ස්තුතියි අයි‍යේ. අයියගේ ඇරයුම මම සිතේ තබා ගන්නවා හොද නිර්මාණයක් කරන්න උත්සහායක් ගන්නම් හැබැයි ටිකක් කල යයි. අයියගේ වචන ටිකම මට ගොඩක් වටිනවා මගේ ඉදිරි අනාගත බලාපොරොත්තු ශක්තිමත් කර ගන්න.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    බොහෝම ස්තුතියි අයි‍යේ. අයියගේ ඇරයුම මම සිතේ තබා ගන්නවා හොද නිර්මාණයක් කරන්න උත්සහායක් ගන්නම් හැබැයි ටිකක් කල යයි. අයියගේ වචන ටිකම මට ගොඩක් වටිනවා මගේ ඉදිරි අනාගත බලාපොරොත්තු ශක්තිමත් කර ගන්න.

    විය යුත්තේ එයයි මල්ලි..

    කල් අරගෙන හෙමින් කරමු..නැවත වරක් මම මල්ලිට කියනවා මගේ සහයෝගය ඕනෙම වෙලාවක මම දෙන්න සූදානම්....

    මල්ලිට ජය!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පොඩි කරුනක් එක්කරන්න හිතුන තරහ වෙන එකක් නෑ කියල හිතනව , ඇත්තටම කියනවනම් ඔය කියන සංස්කෘතිය තාම හොදට තියනව , ඒක වෙනස් වෙලා නෑ , වෙලා තියෙන්නෙ ඒක වහගෙන තියන උප සංස්කෘති , වට වෙච්ච ප්‍රමාණය කොච්චරද කියනවනම් , අපේ සංස්කෘතිය නොපෙනී ගිහින් , එකින් එක අයින් කලොත් අපේ සංස්කෘතිය අයෙමත් අපිට දකින්න පුලුවන් වෙයි...

    සහතික ඇත්ත..තවත් වෙන්නේ ඒ ගොඩටම ඔය යන විදිහට තවත් උප සංස්කෘති එකතු උනොත් යටටම ගිහින් වැහිල තියෙන අපේ නිවහල් ජාතික සංස්කෘතිය තිබුන තැනක් වත් හොයාගන්න බැරි විදිහට තවත් යට යන එකයි....

    එය උඩට ඔසවා තැබීම තමයි අද අප ඉදිරියේ ඇති අපහසුම අභියෝගවලින් එකක් වෙලා තියෙන්නේ.. නමුත් එය අනාගත පරපුර ගැන හිතල අද අදම උඩට ඔසවා තැබීම අප කෙසේ හෝ කල යුතු වෙනවා..එතැනටයි මගේ මේ පුංචි වෑයම..

    හේතුව විවුර්ත ආර්ථිකය හා බටහිර ගැතිකම විසින් රටට දායාද කල හා පහසුවෙන්ම රෝග කියල දැන දැන අපේ සමාජය ආශාවෙන් සිරුර තුලට කා වද්දා ගත් මෙවැනි උප සංස්කෘති අද හොඳටම ජීවිතවලට පදම් වෙලා..ජීර්ණවෙලා තියෙන හින්දා..

    බෙහෙත් දුන්නට බොන්න වුවමනාවක් නැහැ...රෝගයේම ඇලී ගැලී ඉන්න තමයි වැඩි කැමැත්ත..

    ගොඩක් ගැඹුරින් කතාකල යුතු මාතෘකාවක්....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    mage asama mathrukawak...gama...
    eththatama mamath godak asawen innawa issarakale thibuna a wage lassana gamakata yanna...ehi jiwath wenna...eth ada ehema gamak thiyenawada kiyana ekath prashnayak.dawasin dawasa diyunu wenawa kiya kiya api yanne parihaniya kara neda kiyala hithenawa.manussakam nethiwenawa...eda thibuna a lassana ada ne.ada inna godak podi lamainge lama gathiyak ne.eda karapu sellam ada mukuth ne.ewa danneth ne.pol kolekin roon peththak hadagannawath danna lamai innawada kiyala sekai...mewa gena kiyanna gaththoth iwarayak ne ayye...hithata kenthiyakuth enawa...den aluthen ena eka eka reli diha beluwama hithaganna be me minissu ratata samajayata denne monawada kiyala.rate anannyathawaya thiyagena ey apita idiriyata yanna beri kiyala man danne.ey api anunge deyak ape karaganna hadanne...ape de ape widiyatama thiyena eka madikamakda...
    ayyage me nirmanaya godak arthawath watina ekak...godak sthuthiyi me gena liwwata...

    මට නම් පෙර පිනකට එහෙම සුන්දර ගම්.. එහි නිර්ව්‍යාජ මිනිසුන් හා සුවඳ විහිදෙන පරිසරයන් ඇසුරු කරන්න හා විඳින්න ලැබුනා...

    මල්ලිලට නම් ඉතින් රූප පෙට්ටිය නැත්නම් සාහිත්‍යය පොත් පත් තුලින් තමයි සුන්දර ගමක් කියල දකින්න.. පරිහරනය කරන්න හා විඳින්න ලැබෙන්නේ..

    බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ වටිනා අදහස්වලට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සාර්ථක නිර්මාණයක් රොන් අයියේ...වර්තමානයට වැදගත් වටිනා පණිවිඩයක්......සංස්කෘතියෙ විනාශය තුලින් අනාගත පරපුරට අද තියෙන නිදහසවත් නැතිවෙයි...වෙල මැදින් දුවන් ගිහින් සරුංගලයක් අරින්නවත් වෙලාවක් නැතිවෙයි:(
    තව තවත් නිර්මාණ දිවියේ ඉදිරියටම යන්න රොන් අයියට ධෛර්යයත් නිදහස් මනසක් ප්‍රාර්ථනා කරනවා
    සුභ පැතුම් රොන් අයියට......!!!!!!

    බොහොමත්ම ස්තුතියි නංගියගෙ වටිනා අදහස් එකතු කලාට...
     
    meke watinakama kiyala nimakaranna bea.apuru nirmanayak...
    ada samajaye siduwana ahithakara thenaka kathawak samajayata hoda paniwidayak me thulin denna uthsaha kirima harima sarthakai ayya..:D

    ada gamatath me thakshanaya nisa sidu wee athi de gena aththatama kala kirimak thami thiyenne........
    gama esenam nagaraya gena thawa kumana kathada?.....
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගෙ අදහස්වලට...

    මල්ලි එකඟ නැති ඒ එක් දෙය ගැන ඔයා කථා කරන්න කැමතිනම් අපි කථා කරමු..

    සමහර විට මට යමක් එයින් ඉගෙනගන්න තියෙන අනගි අවස්ථාවක් වෙන්නත් පුළුවන්...

    එහෙම කලොත් අනිත් අයගෙ අදහසුත් එතැනට එක්වෙලා තවත් දැනුම් සම්භාරයක් අපි හැමෝටම ලැබිය හැකි ඉසව්වකට මේ කතිකාවත යොමු වෙන්නත් පුළුවන්....

    ඔලුවේ පැත්තකට තොප්පි දා ගත්ත....ශ්‍රේෂ්ට දරුවො තාක්ෂණයෙ පිහිටෙන්...අනුන්ගෙ දේපළ වනසන්න... දිවා රෑ අඛන්ඩ පුහුණුව....:no::no::no::no::no::no::no::no:
    sri-lanka-independence-day-rehearsal-2009-2-2-3-3-21.jpg

    news-graphics-2007-_640653a.jpg

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    apita mehma une Batahirin meheta patawana kunukandal okkoma harima ihalin piligaththa hinda kiyalai mata hithenne..Nathnam api wage Uthum Sanskruthiyak tibba ratakata mehema wenne na...

    ehema nounanam apita adath eda tibba e sundara kama tiyaganna tibba..
    eda gamai adai athara wenasata pradanama hethuwa ape minissunge hitha...

    Saru de Saru widiyatath Nisaru De Nisaru Widiyatath Ganna Nodanna kama..

    me wage Nirmanayak kirima gana Ayyata mage Gawrawaya ha Sthuthiya..

    Ayyata Jaya!
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පොඩි කරුනක් එක්කරන්න හිතුන තරහ වෙන එකක් නෑ කියල හිතනව , ඇත්තටම කියනවනම් ඔය කියන සංස්කෘතිය තාම හොදට තියනව , ඒක වෙනස් වෙලා නෑ , වෙලා තියෙන්නෙ ඒක වහගෙන තියන උප සංස්කෘති , වට වෙච්ච ප්‍රමාණය කොච්චරද කියනවනම් , අපේ සංස්කෘතිය නොපෙනී ගිහින් , එකින් එක අයින් කලොත් අපේ සංස්කෘතිය අයෙමත් අපිට දකින්න පුලුවන් වෙයි...
    අනිවාර්යයෙන්ම....
    මේ විදිහට ගියොත් තව කාලයක් යද්දි මේ උප සංස්කෘතිය අපේ සංස්කෘතිය විදිහට බාර ගනියි...හේතුව අපේ නියම සංස්කෘතිය රැකගන්න ඉන්න අයත් මේ උප සංස්කෘතිය රකින නිසා....අපේ සංස්කෘතිය හැටියට අනාගත පරපුර දකින්නෙ උප සංස්කෘතිය....එතනින් එහා........:no::( ඒක නිසා ඒ අපේ වටින නියම සංස්කෘතිය රැකගන්න මග පාද ගන්න වෙන්නෙ අපි අපිටම...හේතුව ඒකෙ වටින කම දැනෙන්නෙ
    , තේරුම් ගන්න‍ පුළුවන් වර්තමාන අපේ රට අර වහගෙන ඉන්න අපට අයිති නැති සංස්කෘතියක් නිසා විනාශයට යනවා කියලා දැනෙන අයට...:)
     
    Last edited:

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    බොහොමත්ම ස්තුතියි මල්ලියගෙ වටිනා අදහස්වලට....

    මල්ලිටත් හොඳට ලියන්න පුළුවන් කුසලතාවයක් තියෙන අපේ නව පරපුරේ ඉදිරිපෙල ගමන් කරුවෙක්...අපි අපේ කාර්ය භාර්ය නොනැවතී කරමු..
    Thanx Ron Ayye...Ayya wage kenekgen Ehema Deyak ahanna labeemath Sathutak..:):)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔලුවේ පැත්තකට තොප්පි දා ගත්ත....ශ්‍රේෂ්ට දරුවො තාක්ෂණයෙ පිහිටෙන්...අනුන්ගෙ දේපළ වනසන්න... දිවා රෑ අඛන්ඩ පුහුණුව....:no::no::no::no::no::no::no::no:
    sri-lanka-independence-day-rehearsal-2009-2-2-3-3-21.jpg

    news-graphics-2007-_640653a.jpg

    පලමුව මං කැමතියි මම මොකද්ද මෙයින් අදහස් කලේ කියල පැහැදිලි කරන්න..

    Video games shops වල අපේ සමහර තරුන පරපුර දිවා රෑ මුදල් නාස්ති කරමින් ලබනා විනෝදය ගැනයි මම මෙහි මුලිකව සඳහන් කලේ..

    සංකල්ප රූපයක් කියවන්නාගේ සිත තුල කවිය තුලින් මතු කිරීම සඳහායි "අනුන්ගේ දේපල වනසන්න.. දිවා රෑ අඛන්ඩ පුහුනුව" කියල කිව්වේ..

    "ඔලුවේ පැත්තකට දාගත්තු තොප්පි වලින්" කියල මං කියන්න උත්සාහ කලේ අපේ සමහර තරුන පරපුර ඉවක් බවක් නැතුව බටහිරින් එන දේ වහා වැලඳගන්නා බව ඉස්මතු කිරීමටයි..

    එයින් අදහස් කරන්නේ නැහැ එම තරුන පිරිස ගෙවල් බිඳින්නවත්...හොරකම් කරන්නවත්..අනුන්ගේ දේපල කඩා වඩා ගන්නවත් යනවා කියල..

    video games බහුතරයක තියෙන්නෙ එක්කො කාට හරි වෙඩි තියන සෙල්ලමක්,කාර් හප්පල විනාශ කරන සෙල්ලමක් නැත්නම් ගෙවල් බිල්ඩිම්, දේපල එක මොහොතින් ගිනි බත් කල හැකි සැබෑවට හිතා ගන්න බැරි විස්මයජනක සෙල්ලම් වලින් සමන්විත ක්‍රියාවන්..

    ඔය ක්‍රියා දාමයන් තුලින් ලමයාගේ අතේ තියෙන ගානට තට්ටු කරලා නවතින්නේ නැහැ එම video shop එකෙන් එලියට එන ලමයාගේ සිත අභ්‍යත්තරයට විශාල පුහු විරයෙකුත් එකතු කරන් තමයි එම ලමයා පියවි සමාජයට එකතු වන්නේ....ඒක psychological factor එකක්..

    ඔතනදී ලමයාගේ මනස ඔද්දල් වෙනවා හැරෙන්න වෙන ගත යුතු දෙයක් වෙන්නේ නැහැ..

    රටේ අනාගතයට..රටේ ජාතික සංවර්ධනයට අත් දෙකෙන් මැෂින් එකක් ඔබල ක්‍රියාදාමයන් කරනා පුහු වීරයො නෙවෙයි අපිට ඕනෑ කරලා තියෙන්නේ...රටට යමක් කරන්න පුළුවන් නිරවුල් මනසක් ඇති බුද්ධිමත් තරුන පිරිසකුයි අපි වහ වහා නිර්මානය කල යුත්තේ....

    අපි දැන්වත් ඔය ගැන කථා කරල සමාජය දැනුවත් කලොත් අද පරම්පරාව නොවුනත් හෙට පරම්පරාවටවත් ඒක වැදගත් දෙයක් වෙන්න ඉඩ කඩ තියෙන්න පුළුවන්..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    meke watinakama kiyala nimakaranna bea.apuru nirmanayak...
    ada samajaye siduwana ahithakara thenaka kathawak samajayata hoda paniwidayak me thulin denna uthsaha kirima harima sarthakai ayya..:D

    ada gamatath me thakshanaya nisa sidu wee athi de gena aththatama kala kirimak thami thiyenne........
    gama esenam nagaraya gena thawa kumana kathada?.....

    බොහොම ස්තුතියි මල්ලියගෙ වටිනා අදහස්වලට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    apita mehma une Batahirin meheta patawana kunukandal okkoma harima ihalin piligaththa hinda kiyalai mata hithenne..Nathnam api wage Uthum Sanskruthiyak tibba ratakata mehema wenne na...

    ehema nounanam apita adath eda tibba e sundara kama tiyaganna tibba..
    eda gamai adai athara wenasata pradanama hethuwa ape minissunge hitha...

    Saru de Saru widiyatath Nisaru De Nisaru Widiyatath Ganna Nodanna kama..

    me wage Nirmanayak kirima gana Ayyata mage Gawrawaya ha Sthuthiya..

    Ayyata Jaya!

    බොහොමත්ම ස්තුතියි මල්ලියගේ වටිනා අදහස්වලට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අනිවාර්යයෙන්ම....
    මේ විදිහට ගියොත් තව කාලයක් යද්දි මේ උප සංස්කෘතිය අපේ සංස්කෘතිය විදිහට බාර ගනියි...හේතුව අපේ නියම සංස්කෘතිය රැකගන්න ඉන්න අයත් මේ උප සංස්කෘතිය රකින නිසා....අපේ සංස්කෘතිය හැටියට අනාගත පරපුර දකින්නෙ උප සංස්කෘතිය....එතනින් එහා........:no::( ඒක නිසා ඒ අපේ වටින නියම සංස්කෘතිය රැකගන්න මග පාද ගන්න වෙන්නෙ අපි අපිටම...හේතුව ඒකෙ වටින කම දැනෙන්නෙ
    , තේරුම් ගන්න‍ පුළුවන් වර්තමාන අපේ රට අර වහගෙන ඉන්න අපට අයිති නැති සංස්කෘතියක් නිසා විනාශයට යනවා කියලා දැනෙන අයට...:)

    ඔව් නංගි ඔය ප්‍රාරම්භක සංස්කෘතිය එහෙමත් නැත්නම් අපේ මුතුන් මිත්තන් දිවි පුදා කාලාන්තරයක් තිස්සේ රැක දුන් අපේ අනන්‍යතාවය බලෙන් වසා සිටිනා බටහිර හා දේශීය උප සංස්කෘතීන් අපි ඒකරාශීවී බිඳ දැමිය යුතුයි..

    මෙහිදී තවත් වැදගත් කරුනක් අපි සිත්හී තබා ගත යුතුයි.. ඔය බටහිර දේ market කරනා අපේ දේශීය කලු සුද්දන්ගේ ඒකාධිකාරය තමා මුලින්ම බිඳ දැමිය යුතු වන්නේ..

    මොකද උන්ගේ එකම අභිප්‍රාය තමන්ගේ මඩිය බටහිරින් එන ඩොලර් කුට්ටිවලින් තර කරගෙන රටේ තරුන පරම්පරාවගේ ඇස්වල පාට කන්නාඩි පලඳවා ඔවුන්ව සිහින ලෝකවල අතරමං කොට බටහිර රටවල නියෝජිතයින් වශයෙන් විරාජමානව සිටීමයි...පුදුමේ කියන්නේ ඒ නියෝජිතයින්ගේ බහුතරයක් රජයේ මැති ඇමතිවරුන්ගේ ලඟම නෑයෝ නැත්නම් පවුලේ හිතවත්තු..

    ඉතින් කොහොමද පවතින රජයෙන් හා රට කරවන්නන්ගෙන් ඕකට විසඳුමක් බලාපොරොත්තු වෙන්නේ.. "බඩුත් හාමුදුරුවන්ගේ.. නඩුත් හාමුදුරුවන්ගේ" කියල කියපු පැරැණි කියමන මතක් වුනා...

    අපි ඊලඟට කතා කල යුත්තේ එය කොතනින් ආරම්භ කොට කෙසේ කල යුතුද යන්න ගැනයි..

    බලමු අනිත් අයගේ වටිනා අදහසුත්...
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනිවාර්යයෙන්ම....
    මේ විදිහට ගියොත් තව කාලයක් යද්දි මේ උප සංස්කෘතිය අපේ සංස්කෘතිය විදිහට බාර ගනියි...හේතුව අපේ නියම සංස්කෘතිය රැකගන්න ඉන්න අයත් මේ උප සංස්කෘතිය රකින නිසා....අපේ සංස්කෘතිය හැටියට අනාගත පරපුර දකින්නෙ උප සංස්කෘතිය....එතනින් එහා........:no::( ඒක නිසා ඒ අපේ වටින නියම සංස්කෘතිය රැකගන්න මග පාද ගන්න වෙන්නෙ අපි අපිටම...හේතුව ඒකෙ වටින කම දැනෙන්නෙ
    , තේරුම් ගන්න‍ පුළුවන් වර්තමාන අපේ රට අර වහගෙන ඉන්න අපට අයිති නැති සංස්කෘතියක් නිසා විනාශයට යනවා කියලා දැනෙන අයට...:)

    ඔබ කියන කාරනාව පැහැදිලියි , දැනටමත් බහුතරයක් උප සංස්කෘතින්ට අනුගත වෙලා , ඔවුන් දන්නේත් නෑ එහෙම කාරණාවක් පිලිබද , ජීවත් විය යුතු නිසා කාලයේ ඔහේ යාත්‍රා කරනවා.
    දේශපාලකයන් නම් ඔය කියන කාරණය කොහොමටවත් විසදන එකක් නෑ , මොකද ඔවුන්ගේ පැවැත්ම , කලු කඩ වෙලදාම නිසා
    94 % මධ්‍යම පාන්තිකයන් හා කම්කරු ජනතාව , 6% ඉහලින් වැජබෙන්නේ , එම කොටස , ඔවුන්ගේ ව්‍යාපාර තුලින් සම්පූර්ණයෙන් උපයන්නේ කලු සල්ලි , වැඩේ කියන්නෙ ඔය කියන 6% යට කරන් නැගීසිටින්න 94 % නොහැකි කුමක්ද යන්නයි , මම දකින විදියටනම් බොහෝ දෙනෙක් තුල තියන ගැටලුව තමයි නොදැනුවත්කම , ඒක නැතිකරන්නනම් , ලංකාවේ අධ්‍යාපනය ප්‍රායෝගික මට්ටමට ගෙන ආ යුතුයි , එසේ ප්‍රායෝගික නොකරන්නේ ඔවුන් සිදුවිය හැකි පාඩුව නිසාද , ඒ කියන්නේ අපගේ බහුතර දේශපාලකයින් කලු කඩ මුදලාලිලා නිසාද?එහෙම නැත්නම් ඒ අය ඔවුන්ට ගොඩක් සමීප නිසාද? මේක නිකන් රවුමක් වගේ , නවතන්න පොටක් හොයාගන්න හරි අමාරුයි
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    this is so true RON,. but meanwhile The very question comes to my mind that when or where we make our WRONG TURN? Or who did it? is that the little lasses and lads ran over the fields, or our SO called authorities...
    this is a kind of question I ask my self for a long time. in one side as a nation we can't pull carts when others travel by jets! but I think We can do It without destroying our great culture. for that also key function is with the Authorities am I right or wrong?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    this is so true RON,. but meanwhile The very question comes to my mind that when or where we make our WRONG TURN? Or who did it? is that the little lasses and lads ran over the fields, or our SO called authorities...
    this is a kind of question I ask my self for a long time. in one side as a nation we can't pull carts when others travel by jets! but I think We can do It without destroying our great culture. for that also key function is with the Authorities am I right or wrong?

    We Didnt make any wrong Turn , they made and give it to us , now we are on that path , we dont have any time machine , if we can change that past , but we can build a vision on our mind and give it to others , than we can gather through a point "authorities..." they are hmm , BULLSHIT
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    පලමුව මං කැමතියි මම මොකද්ද මෙයින් අදහස් කලේ කියල පැහැදිලි කරන්න..

    Video games shops වල අපේ සමහර තරුන පරපුර දිවා රෑ මුදල් නාස්ති කරමින් ලබනා විනෝදය ගැනයි මම මෙහි මුලිකව සඳහන් කලේ..

    සංකල්ප රූපයක් කියවන්නාගේ සිත තුල කවිය තුලින් මතු කිරීම සඳහායි "අනුන්ගේ දේපල වනසන්න.. දිවා රෑ අඛන්ඩ පුහුනුව" කියල කිව්වේ..

    "ඔලුවේ පැත්තකට දාගත්තු තොප්පි වලින්" කියල මං කියන්න උත්සාහ කලේ අපේ සමහර තරුන පරපුර ඉවක් බවක් නැතුව බටහිරින් එන දේ වහා වැලඳගන්නා බව ඉස්මතු කිරීමටයි..

    එයින් අදහස් කරන්නේ නැහැ එම තරුන පිරිස ගෙවල් බිඳින්නවත්...හොරකම් කරන්නවත්..අනුන්ගේ දේපල කඩා වඩා ගන්නවත් යනවා කියල..

    video games බහුතරයක තියෙන්නෙ එක්කො කාට හරි වෙඩි තියන සෙල්ලමක්,කාර් හප්පල විනාශ කරන සෙල්ලමක් නැත්නම් ගෙවල් බිල්ඩිම්, දේපල එක මොහොතින් ගිනි බත් කල හැකි සැබෑවට හිතා ගන්න බැරි විස්මයජනක සෙල්ලම් වලින් සමන්විත ක්‍රියාවන්..

    ඔය ක්‍රියා දාමයන් තුලින් ලමයාගේ අතේ තියෙන ගානට තට්ටු කරලා නවතින්නේ නැහැ එම video shop එකෙන් එලියට එන ලමයාගේ සිත අභ්‍යත්තරයට විශාල පුහු විරයෙකුත් එකතු කරන් තමයි එම ලමයා පියවි සමාජයට එකතු වන්නේ....ඒක psychological factor එකක්..

    ඔතනදී ලමයාගේ මනස ඔද්දල් වෙනවා හැරෙන්න වෙන ගත යුතු දෙයක් වෙන්නේ නැහැ..

    රටේ අනාගතයට..රටේ ජාතික සංවර්ධනයට අත් දෙකෙන් මැෂින් එකක් ඔබල ක්‍රියාදාමයන් කරනා පුහු වීරයො නෙවෙයි අපිට ඕනෑ කරලා තියෙන්නේ...රටට යමක් කරන්න පුළුවන් නිරවුල් මනසක් ඇති බුද්ධිමත් තරුන පිරිසකුයි අපි වහ වහා නිර්මානය කල යුත්තේ....

    අපි දැන්වත් ඔය ගැන කථා කරල සමාජය දැනුවත් කලොත් අද පරම්පරාව නොවුනත් හෙට පරම්පරාවටවත් ඒක වැදගත් දෙයක් වෙන්න ඉඩ කඩ තියෙන්න පුළුවන්..

    waradata sama wenna aiyeee.............:sorry::sorry::sorry::sorry::sorry: ane mama danne ne .......... mata me lagadi idan amuthu amuthu dewal hithenawa.............:(:(:dull::dull::baffled::baffled::oo::oo: plzzzzzzzzzz waradawa therum gaththata sama wenna........:):):):):):):)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    this is so true RON,. but meanwhile The very question comes to my mind that when or where we make our WRONG TURN? Or who did it? is that the little lasses and lads ran over the fields, or our SO called authorities...
    this is a kind of question I ask my self for a long time. in one side as a nation we can't pull carts when others travel by jets! but I think We can do It without destroying our great culture. for that also key function is with the Authorities am I right or wrong?

    You are absolutely right wisal...

    This is not something happening overnight. This has been well planned by the western world in order to prevail in this current socio-economic situation in our country by getting the fullest support from our previous politicos who have governed irrespectively by licking their feet without having a long term self vision.

    Definitely as you mentioned we don't have to go back to the carts but we should amalgamate the so called universal changes in the world with an appropriate national thinking without destroying our great culture and heritage which ultimately will be able to develop our own land.

    Even though the authorities have to play a vital role, they won't as they don't want to loose their ongoing perks and privileges.

    We need to change these current policies and should implement a national socio uprise in the near future within the people and communities in our own country... rather than authorities we as the people in the country have a duty to fulfill this gap as quick as possible....
     
    Last edited: