අපේ සමාජෙ යන අත ගැන පැහැදිලිව විග්‍රහ කරපු නිර්මාණයක්
ඉතාම සාර්ථකයි
ගමේ ගිහිං, වෙල් වල දුව පැනලා සරුංගල් ඇරලා විනෝද වෙච්ච ළමා කාලය අද ළමයින්ට විතරක් නෙමේ අපේ වයසෙ සමහර යාළුවන්ට තිබුණෙත් නෑ.
සංස්කෘතියටත් වඩා මට නම් හිතෙන්නෙ පිරිහිලා තියෙන්නෙ මිනිසුන්ගේ අධ්‍යාත්මය.
අපේ කම, සංස්කෘතිය, ගම, පන්සලේ වයසක ස්වාමින් වහන්සේ, තමන් දියුණු වෙන්න කලින් ආශ්‍රය කරපු දුප්පත් නෑයො, යාළුවො කියන්නෙ සමහරක්ට ලැජ්ජාවට කරුණක්. ඒ වගේ පටු අදහස් තියෙන මිනිස්සු තමයි බටහිරට වන්දනාමාන කරලා එහෙන් එන හැම පිළිලයක්ම වැලද ගන්නෙ. කණගාටුවට කරුණ නම් වර්තමානය වනවිට මේ පිරිස සංඛ්‍යාත්මකව වැඩි වෙලා. ඒක නිසා අපි වැඩිපුර දකින්නෙත් පිරිහීම.
sahathika aththa nangiya..bohoma sthuthi watina adahaswalata...

