waradata sama wenna aiyeee.............ane mama danne ne .......... mata me lagadi idan amuthu amuthu dewal hithenawa.............
plzzzzzzzzzz waradawa therum gaththata sama wenna........
![]()
මල්ලි ඒකෙ කිසි වැරැද්දක් මං දකින්නේ නැහැ..මල්ලි කලේ නොතේරුන තැන කෙලින් ප්‍රකාශ කල එක පමනයි..
මං ගොඩක් ආඩම්බර වෙනවා මල්ලි එහෙම හිතට නොගැලපෙන දෙයක් මතු වුනාම ඒකට නිශ්ශබ්දව ඉන්නවට වඩා ඒක ඒ වෙලාවෙම අහල නිරවුල් කර ගන්න ගත් උත්සාහය ගැන..
ඒක මං අගය කරන කෙනෙකු තුල තිබිය යුතුම ගුණාංගයක් විදිහටයි මා සලකන්නේ...
මල්ලියට ජය!!





