ධර්ම දානමය පුණ්‍යකර්මය

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
ධර්ම දානමය පුණ්‍යකර්මය

මාවරලේ භද්ධිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය 2600 නිමිතිකොට ගෙන
පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ
25වන ධර්ම දේශනය

2013 මාර්තු මස 29 වන දින පස්වරු 6.30ට
ඇතුල්කෝට්ටේ
සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරස්ථානයේදී
පැවැත්වේ.

සැදැහැ සිතින්, සුදු වතින් සැරසී පැමිණ දෙලොව සැනසුම සාදා ගැනීම පිණිස සහභාගී වන ලෙස ශාසනාලයෙන් ඉල්ලා සිටිමු.

සංවිධානය
සිරි සම්බුද්ධ පුජා පෙරහැර සමිතිය, විහාරස්ථ මහා දායක සභාව, තරුණ සමිතිය ඇතුළු සියලුම සමිති සමාගම්.
526702_152716971559927_1151513637_n_zps8beb9e0a.jpg