ඔබ නම් මේ පාප කර්මය කරගන්න එපා.. විපාක එන්නෙ මෝරල.
1, භාග්‍යවතුන් වහන්සේගේ නමින් දිව්රුම.
2, සෑය බෝධි මණ්ඩප තුලදී අසෝභන ලෙස ඡායාරූප ගනිමින් (selfie) නොහොඹිනා ලෙස හැසිරීම.
3, වැරදි අඩුපාඩු හොයන අදහසින් ධර්මය ඇසීම හා ධර්මයට ගැරහීම.
4, පිරිසිදු පාලි වචන විහිලුවට ගැනීම.
5, පිනට ගැරහීම හා පින්කම් වලට බැනුම.
6, සිල් ගුණ දම් සුරකින මහා සංඝ රත්නයට ගැරහීම හා විහිලුවට ගැනීම.
7, facebook වැනි මාධ්‍ය ඔස්සේ ධර්මයට අපහස වෙන post පල කිරීම.
8,විශ්ව විද්‍යාල නවක වධ සිද්ධි වලදී භාග්‍යවතුන් වහන්සේට පරුෂ වචනයෙන් ගැරහීම.
9, රහතන් වහන්සේලාගේ නම් විහිලුවට ගැනීම.
10. සෑ මලු තුල selfie ගැනීම.
11, බෝ රජාණන් වහන්සේගේ ශාකා වල කොඩි , පඩුරු ගැටගැසීම.
12, බුද්ධ ප්‍රතිමා දෙස බලා අඩුපාඩු සෙවීම.
13, ධර්මය නාමයෙන් තමන්ගේ මත ධර්මය නාමයෙන් කීම.
14,බුද්ධ ප්‍රතිමා වහන්සේලා අසලට බෝධි මණ්ඩප වලට කාසි විසි කිරීම.
15, භාග්‍යවතුන් වහන්සේගේ රුව ජංගම දුරකථන තුල .wall paper එකට යොදාගෙන අගෞරව වන ලෙස සාක්කුවේ දමාගෙන යාම.
16, ස්වාමීන් වහන්සේලාට බොරු කීම.
17, ධර්මය පුහු මානයෙන් තර්ක කරමින් වාද විවාද වලට යොදාගැනීම.
18, සෑ මලු බෝ මලු තුල ජංගම දුරකථනය අන් අයට හිංසා වන ලෙස භාවිතා කිරීම.
19, සෑය බෝධියට පා දිගු කර වාඩිවීම
20, සඟ සතු දේ හොරෙන් ගැනීම.
21, විහාරාරාම වල ඇති දේ හොරෙන් ගැනීම.
-උපුටගනීමකි