ධර්ම දාන පින්කමක් සදහා අදහසක්. .

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මේකයි සිද්දිය. මගේ ලග තියෙනවා DVD writer එකක් PC එකේ දැන් ඉතින් පාවිච්චි වෙන්නෙ නෑනේ. මං කල්පනා කරා මෙහෙම දෙයක් කරන්න.
    මම ලග තියෙනවා කොරලයාගම සරණතිස්ස ස්වාමීන් වහසේගේ බන 1.5gb විතර. තව රාජගිරියේ අරියක්‍යාන ස්වාමින් වහසේගෙ, බනත් තියෙනවා.

    ඉතිං මං කල්පනා කලා පොඩි පෝස්ට් එකක් හදල ශෙයා කරලා. DVD ගහල ඔය ටික බෙදා හරින්න.

    මට පොඩි අදහස් ටිකක් ඕන මේක කරන විදිය ගැන. සේරම නොමිලේ කරන්න තමයි අදහස.

    01. මේකට ටාගට් ඕඩියන්ස් එක හොයාගන්නෙ කොහොමද? ( DVD එකකින් අහන්න පුලුවන් පහසුකම තියෙන්නත් ඕන. නිකං දෙන නිසා ගන්නන් වාලෙ ගන්න උන් නෙමෙ වෙන්නත් ඕන.
    02. මාත් ලොකු සල්ලි කාරයෙක් නෙමෙ නිසා. මාසෙට අම්බානෙක ඕඩර් එන්නත් නැතිවෙන්න ඕන.😊 (අත්‍යාවශ්‍යම කට්ටිය හොයාගන්න එක. )

    කොහොමද මේක කරන්නේ? අදහස් ටිකක් දෙන්න ෆ්‍රෙන්. තව මේක කරන්න පුලුවන් අය ඉන්නව නම් එකතු වෙන්නත් පුලුවන්.
    පෝයට පන්සලක සිල්ගන්න අයට බෙදන්නත් අදහසක් තියෙනවා. කොහොමද හොද?

    mata nam therenne oka kisima wedakata nethi wedak. den kale kawruth bana aganne ne CD walata dala. dawasema bana ahanna puluwan TV channel thiyanawa.

    eththatama sath bawayen karanawa nam oya bana tika hariyata name karala (SEO) youtube danna. ethakota ona kenata balanna lesi search karala.

    nethuwa DVD writer eka nikan thiyanaw kiyala wedakata nethi wedak karala therumak ne ne. kohomath den godak aya smart phone walin youtube eke bana ahanawa package eka demmama free nisa
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සයිට් එකක් හදල ඒකට දාන්න කට්ටියට බාගන්න පුළුවන් වෙන්න.ඊට පස්සේ සයිට් ලින්ක් එක ඔයාගේ එෆ්බී එකෙයි එළකිරි එකෙයි දාන්න.එකටම fb එකක් හදල දාන පොස්ට් බූස්ට් කරන්න.dvd ගන්න කැමති අයට ලියපදින්ච්චි වෙලා ගෙදෙට්ට තැපෑලෙන් dvd යවන පහසුකම එකතු කරන්න.ආදාර -donation කොටසත් එකතු කරන්න.ඒ ලැබෙන එකෙන් තව ධර්ම දාන කරන්න.දැන් උදාවෙලා තියෙන කාලෙට අනුව පහසුවෙන් සංකාර ශක්තීන් නවත්තන්න පුළුවන් ප්‍රක්ඥ වන්තයින්ට විතරයි.ඒ නිසා අදිමොක්ෂය දියුණුවෙන ධර්මය බෙදන්න.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කරනව නම් ලේසිම ඒක් දෙයක්..
    https://www.facebook.com/groups/path.nirvana.discussion
    මේ වගේ FB Group වල post ඒකක් දාන්න.
    අවශ්‍ය අය ඉන්නව නම් ඉල්ලන්න.
    නැත්නම් ලබාගෙන අවශ්‍ය කෙනෙකුට දෙන්න කියල.
    මොකද FB / Internet පහසුකම් නැති වැඩිහිටි අය ඉන්න නිසා...
     
    • Love
    Reactions: Deviyo

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    PORNHUB Premium Free Give away කිව්වනම් PM me bro සුපිරි වැඩක් කියාගෙන හැමිනෙන්න්න හඩන එවුන් මෙතන වැලලෙන්න හදනවා.

    බණ නං මොනවද බං... අපි උදේ ටීවී රේඩියෝ දැම්මත් දවල් දැම්මත්, රැුට දැම්මත් හැම වෙලාවකම බණ.... මිනිස්සු අහනවා... හාමුදුරුවෝ දේශනා කරනවා... සමහරක් හාමුදුරුවෝ හිට් වෙනවා... මරු බණ කියනවා... අන්තිමට ආයෙත් පුරුදු පාරෙම බෞද්ධයා ඉබාගාතේ යනවා... අවිචාර විදියට ඔ්නෑම කුප්පයක් පස්සෙ දුවනවා... දැක්කනේ අවුරුදු දවස් ටිකේ හැසිරුණු විදිය... ඔය බොරු වැඩ නොකර අහිංසක දුප්පත් ළමයින් දෙතුන් දෙනෙක් හොයල උන්ට පොත් ටිකක් කෑම ටිකක් දීපං... ඒවා තමයි පිං අතේ වැඩ... නැත්තං හිට් හාමුදුරුවන්ව මාකට් කරල ඇති කිම්බක් නෑ...

    mata nam therenne oka kisima wedakata nethi wedak. den kale kawruth bana aganne ne CD walata dala. dawasema bana ahanna puluwan TV channel thiyanawa.

    eththatama sath bawayen karanawa nam oya bana tika hariyata name karala (SEO) youtube danna. ethakota ona kenata balanna lesi search karala.

    nethuwa DVD writer eka nikan thiyanaw kiyala wedakata nethi wedak karala therumak ne ne. kohomath den godak aya smart phone walin youtube eke bana ahanawa package eka demmama free nisa
    @Pathfinder_A2Z , @akunad වගේ අඩු කුලේ පර හැත්ත උබට බුද්ධිමත් යතාර්තවාදී මිත්‍ර වේශයෙන් ඇවිත් උදැල්ල දැම්මට මොරාල් වට්ටන ගොබ්බ කතා කිව්වට සැලෙන්න එපා.

    වටිනා අදහසක්.

    සියලුම දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානයට මෙ පහලවුනු අදහස අත් නොහැර කොහොම හරි කරපන්, උඹට මේකටත් වචනෙකින් හරි දායක වෙන හැමෝටමත් පිං මචං

    FB group වල උඹ දාපන් අම්මට/ තාත්තට/ ආච්චිට / සීයට/ මාමට /නැන්දට/ අත්තා පනත්තා කිරි කෑ මුත්තා හරි ඉන්නවනම් එයලට ධර්ම දාන Surprise එකක් දෙන්න එයාලගෙ නමටම ORDER කරන කෙනා විසින් යැව්ව විදියට ගෙදරට එවන්න රික්වෙස්ට් කරන්න කියලා
    එතකොට ඕනිම කෙනෙක්ට විතරයි ලැබෙන්නෙ සහභාගී වූ පිරිසද වැඩිය් පිනත් වැඩිය් තෑග්ගක් විදියට ගෙදරට ලැබුනාම ගරු කිරීමක් විදියට හරි අහනවානෙ අහන්නෙම නැති කෙනෙක් උනත්

    EX: සුපුන් විසින් අම්මා වන කමලාට DVD එකක් ඉල්ලනව.
    අපි යවනවා ඉරට්ටා පදනම විසින් ධර්ම දානය පිනිස බෙදා හරින ලදී.
    අම්මාට සෙත් පතා සුපුන් පුතා විසින් අම්මා කමලාවතීට එවන ලදී.

    නිකන් ඔලුවට ආපු අදහසක්. උඹ කරන්වනම් කියපන් මාත් පුළුවන් ඕනි සපෝර්ට් එකක් දෙනවා.
     
    • Like
    Reactions: ElaBaba

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    PORNHUB Premium Free Give away කිව්වනම් PM me bro සුපිරි වැඩක් කියාගෙන හැමිනෙන්න්න හඩන එවුන් මෙතන වැලලෙන්න හදනවා.

    @Pathfinder_A2Z , @akunad වගේ අඩු කුලේ පර හැත්ත උබට බුද්ධිමත් යතාර්තවාදී මිත්‍ර වේශයෙන් ඇවිත් උදැල්ල දැම්මට මොරාල් වට්ටන ගොබ්බ කතා කිව්වට සැලෙන්න එපා.
    ඔය මම කිව්වේ හක්කේ බුදු රැුස්, බොක්කේ දඩමස්.... මෙන්න මේ වගේ නිදි කිරන බෞද්ධයෝ තමයි පන්සලක් ළග එකෙක්ට පඩයක් ගියත් කැත්ත උදැල්ල අරගෙන ඇවිත් ගිනි තියන්නේ මරන්නේ... පේනවනේ වාචසික සංවරය.... :yes:
     
    ela ela
    me wage harak ekka niwan dakinna nam be puthe
     
    වාචික සංවරය තියෙන නිසා තමයි ඔහොම කිව්වේ. උඹල වගෙ අපාය සහයක එවුන්ට ආදරෙන් කතා කරන්න අමාරුයි. බෞද්ධ තමා හැබයි තාම රහත් වෙලා නෑ.

    1. [ @Pathfinder_A2Z ]
    "හක්කෙ" බුදුරැස් ගැන කතා කරන්නවත්

    2. [ @akunad ]නිවන ගැන කතා කරන්නවත් උඹල වගේ එවුන්ට සදාචාරත්මක අයිතියක් නැ[ත.

    මක් නිසාද යත් [1]බුදු රැස්ද, [2]නිවනද ගැන උඹලා දෙදෙන දන්නේ පෙර විසූ උත්තමයන් විසින් ධර්ම දාන දුන් බැවිනි.

    එවන් වූම ධර්ම දානයට අකුල් හෙලන ගොබිලෝ බුදු දහමට අදාල වචන පාවිච්චි නොකරන්නෙ නම් තමාගෙ හිරිකිත හෙළුවැල්ල අනෙකුන්ට නොපෙනෙනු ඇත.

    තෙරුවන සරණයි [එහෙම හොදද?]
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Godak watina wadak machan, DVD player thiyenawada nadda kiyala hoyanna yanna epa, ubata puluwan eka CD1da eka gahala denna, quantity eka newei wadagath ube adahasai wadagath...puluwan tharama gahala FB eke danna mechcharak thiyenawa kiyala,a tika denna, danna ayatath denna ahanna kiyala, ahala bedala denna kiyanna..uba lokuma loku pinak karaganne...!!!!
     
    • Like
    Reactions: Deviyo

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    වාචික සංවරය තියෙන නිසා තමයි ඔහොම කිව්වේ. උඹල වගෙ අපාය සහයක එවුන්ට ආදරෙන් කතා කරන්න අමාරුයි. බෞද්ධ තමා හැබයි තාම රහත් වෙලා නෑ.

    1. [ @Pathfinder_A2Z ]
    "හක්කෙ" බුදුරැස් ගැන කතා කරන්නවත්

    2. [ @akunad ]නිවන ගැන කතා කරන්නවත් උඹල වගේ එවුන්ට සදාචාරත්මක අයිතියක් නැ[ත.

    මක් නිසාද යත් [1]බුදු රැස්ද, [2]නිවනද ගැන උඹලා දෙදෙන දන්නේ පෙර විසූ උත්තමයන් විසින් ධර්ම දාන දුන් බැවිනි.

    එවන් වූම ධර්ම දානයට අකුල් හෙලන ගොබිලෝ බුදු දහමට අදාල වචන පාවිච්චි නොකරන්නෙ නම් තමාගෙ හිරිකිත හෙළුවැල්ල අනෙකුන්ට නොපෙනෙනු ඇත.

    තෙරුවන සරණයි [එහෙම හොදද?]

    tho wage harak thama niwan dakinna bodiya nawanna kiyana un
    yako mu DVD writer eka wedak nethi nisa thama oya wede karanna yanne
    den tho DVD aran bana ahanawada
    ita wada ona tharam lesi widi thiyanawa neda bana ahanna
    eka nisa thama mama kiwwe youtube dapan hariyata SEO karala kiyala
    ethakota ona eka balanawa. utath one ona unta lebenna salassanna ne

    nodanna nisa ehuwe uba moda deiyoda ?? sakrayada ?? nettam uge malli vaimada ?
     
    බෝධිය නාවලා නිවන් යන්න බෑ කියල හිතන උඹ නම් බෞද්ධයෙක් වෙන්න බෑ. දාර කොන+කපාළුවෙක් වගේ

    බොල මීහරක් බූරු පුතේ දන්නෙ නැත්නම් හොයලා ඉගෙන ගනින් මේ රටෙ Digital Devices Availability, Internet penetration and Digital Literacy rate එක කීයද කියලා.

    DVD/CD එකක් දුන්නම බස් එකක, වාහනේක එහෙමත් නත්නම් දානෙ ගේක බැරිනම් දන්සලක හරි දායි.

    කම්පියුටරේ ඔන් කරගන්න,
    ස්මාර්ට් Phone එකෙන් වැඩ කරගන්න දන්නෙ නැති
    අම්මෙක්, තාත්තෙක්, සීය කෙනෙක්, ආච්චියෙක් හරි අහයි.

    YOUTUBE එකේ දැම්ම, SEO කලා කියලා,
    ඕනෙ කම තිබ්බට තාක්ෂණය නොදන්න උබේ සීය කොහොමද ඔය බණ ටික අහන්නේ අබ්බ ගොබ්බ ගොන් වැස්සියේ?

    අන්තිම ප්‍රශ්නෙට
    nodanna nisa ehuwe uba moda deiyoda ?? sakrayada ?? nettam uge malli vaimada ?
    උඹේ තාත්තා.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    බෝධිය නාවලා නිවන් යන්න බෑ කියල හිතන උඹ නම් බෞද්ධයෙක් වෙන්න බෑ. දාර කොන+කපාළුවෙක් වගේ

    බොල මීහරක් බූරු පුතේ දන්නෙ නැත්නම් හොයලා ඉගෙන ගනින් මේ රටෙ Digital Devices Availability, Internet penetration and Digital Literacy rate එක කීයද කියලා.

    DVD/CD එකක් දුන්නම බස් එකක, වාහනේක එහෙමත් නත්නම් දානෙ ගේක බැරිනම් දන්සලක හරි දායි.

    කම්පියුටරේ ඔන් කරගන්න,
    ස්මාර්ට් Phone එකෙන් වැඩ කරගන්න දන්නෙ නැති
    අම්මෙක්, තාත්තෙක්, සීය කෙනෙක්, ආච්චියෙක් හරි අහයි.

    YOUTUBE එකේ දැම්ම, SEO කලා කියලා,
    ඕනෙ කම තිබ්බට තාක්ෂණය නොදන්න උබේ සීය කොහොමද ඔය බණ ටික අහන්නේ අබ්බ ගොබ්බ ගොන් වැස්සියේ?

    අන්තිම ප්‍රශ්නෙට

    උඹේ තාත්තා.

    ammata hudu uba bodiya nawala da ehenam niwan yanne kawada hari. gon wassa !!!
    hari ehenam uba ara wedakata ganna beri DVD writter eken DVD gahala dipan anith minissuth wedakata ganna ekak ne :D :D

    den minissu CD players wala dala bana ahanawada ?? dansel wala nam danawa boruwata ahanne nam ne.

    tho wage harak innakota meka pirihena ekath ahanna deyak da ???