මොනවද හොඳ ෆොන්ට් සමාන්යෙන් පොත් ප්‍රින්ට් කරන ෆොන්ට්?![]()
සාමාන්‍යයෙන් ප්‍රින්ට් කරන්නේ FMAbhaya එකෙන්. මාතෘකා එහෙම FMMalithi එකෙන්.
මොනවද හොඳ ෆොන්ට් සමාන්යෙන් පොත් ප්‍රින්ට් කරන ෆොන්ට්?![]()
යාලුවා ෆයිල් එක 319 MB උනේ කෝමද?
word document එක විතරක් එවන්න.. 1MB වගේ වෙන්නෙ..
අවශ්‍ය file format එක කියලා තිබුනේ නැති නිසා මම මේක type කළේ Adobe Indesign වල - අවුලක් නැහැ මම word වලින් එවන්නම්
මාත් ටිකක් ටයිප් කරලා දෙන්න කැමතියි.
මම හිතන්නේ 73-85 වෙනකල් පිටු තාම කව්රුවත් බාරගන නෑ. පොඩ්ඩක් Gstar ගෙන් අහලා හිටියනම් හරි. නැත්තං කව්රු හරි ටයිප් කරලා නම් අපරාදෙනේ.

G.I.Joe
pages 31 - 41
පොත සම්පූර්ණ වෙන්න පිටු 31-41 විතරයි ලැබෙන්න තියෙන්නෙ,,,
කවරේ ලස්සනට හදල එවල තිබ්බා Mr.TOM සහෝදරයා.. පින්

ඔන්න ඉතින් හැමෝගෙම උදව්වෙන් ටයිප් කරල එවපු පොත අඩු පාඩු හදලා,හරි වැරදි බලල අද අලුත් අවුරුදු දවසෙ තමා සම්පූර්ණ කරගන්න පුලුවන් උනේ.
ටයිප් කරපු හැමෝටමයි , කවර නිර්මාණය කරපු Mr.Tom සහෝදරයටයි ගොඩක් පින්.
පොත මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. පුලුවන් හැමෝටම බෙදා හරින්න..
https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf
හැමෝටම කිරි පැණි ඉතිරෙන සසර කෙටි වෙන සුභ නව වසරක් වේවා!!!
තෙරුවන් සරණයි!
upඔන්න ඉතින් හැමෝගෙම උදව්වෙන් ටයිප් කරල එවපු පොත අඩු පාඩු හදලා,හරි වැරදි බලල අද අලුත් අවුරුදු දවසෙ තමා සම්පූර්ණ කරගන්න පුලුවන් උනේ.