ධර්ම දේශනා .:: ආනාපානසති භාවනාව

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා .:: ආනාපානසති භාවනාව

    ආනාපානසති භාවනාව වඩන්නේ කෙසේද.. (Repost)
    ආනාපානසති භාවනාවෙන් සිත එකඟ කර ගන්නා පිළිවෙල.

    2011 නොවැම්බර් මස 18වන දින, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.
    දේශකයාණන් වහන්සේ: පේරාදෙණිය, හිඳගල, මහකන්දේ ශ්‍රී සමාධි මාවතේ, ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක, ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරාධිපති, ශ්‍රී සද්ධර්මවාගීශ්වර, ත්‍රිපිටකධම්මවේදී, කම්මට්ඨානාචා‍ය්ර්‍ , පූජ්‍ය මහමෙවුනාවේ මංගල ස්වාමීන්ද්‍රයන්වහන්සේ

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg