ධර්ම දේශනා.::පාපය හා එහි පලදීම
පාපයක් කිරීම තුලින් තමන් කෙලෙසෙන්නේ කෙසේද ?
සදහම් නොදැනීම නිසා අපි දුකසේ සසරේ හැසිරෙන්නෙමු. ඒ නොදැනීම නිසාම තව තවත් පවු කරමින් සසරේ ගිලෙන්නෙමු.
යම් කෙනෙක් පවු කලේ නම් ඔහු අපවිත්‍ර වේ.
යමෙක් පවු නොකලේ නම් ඉන් ඔහු පවිත්‍ර වේ.
පවිත්‍ර, අපවිත්‍රවීම පුද්ගලයා ම සතු වන්නේය. කෙනෙකු හට තවකෙකු වවිත්‍ර කල නොහැක.
පාපයක් සිදු කිරීම තුළින්, තමන් කෙලෙස කිලිටි වේද ?
එම අපිරිසුදු වීම තුළින්, තමන්ට ලැබෙන ප්‍රථිඵල මොනවාද ?
2011 නොවැම්බර් මස 30 වන දින, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.
දේශකයාණන් වහන්සේ: හොරණ රාජමහා විහාරවාසී, හොරණ විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පීඨාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද හොරණ ජිනානන්ද ස්වාමීන්ද්‍රයානන් වහන්සේ.
ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !