ධර්ම දේශනා.::මම මගේ මටමයි ?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::මම මගේ මටමයි ?

    ඔබ බිඳුන ආදරය වෙනුවෙන් සුසුම් හෙලනවාද
    ඔබ දිලිඳු බව නිසා ලතැවුලෙන් ද
    ඔබ නුසුදුසු චර්යාවන්ට ඇබ්බැහි වීද
    ඔබේ රැකියා ස්ථානයේ ගැටළු ද
    නිතර මඟ තොට දකින ඇය/ඔහු ඔබව ගනන් නොගන්නා නිසා දුක් වෙන්නේද
    ඔබ දෙමාපියන්, සහෝදර නෑ හිතවතුන් සමඟ නොහොඳින් ද ?

    දුක, සන්තාපය ඇයි ඔබට පමණක්.. මම, මගේ මටමයි.. ඔබ ඔබේ ඔබටමයි.. එයා.. එයාගෙ.. එයාටමයි ..

    මේ අපි දකින ලෝකයයි.. නමුත් ඇලීම් ගැටීම් අප ට ගෙනෙන ඒ ලෝකය නිවැරදිව දකින්න..

    මේ ධර්මදේශනාව ඔබ සිත නිසල වෙලාවක .. බාධා වීම් නැති වෙලාවක අසන්න.
    සිත එකඟ කරගෙන හොඳින් අසන්න..
    නැවත් නැවත ද අසන්න.. ඔබට සත්‍යය වැටහේවි.

    දේශකයාණන් වහන්සේ: පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ.
    දේශකයන් වහන්සේටත් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා.

    තෙරුවන් සරණයි




    ඔබේ phone, mp3 player එක සඳහා mp3 file එක මෙතැනින් ලබා ගන්න.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ උතුම් ධර්ම දේශනය වරක්, දෙවරක්, තෙවරක් .. කීපවරක් අසන්න..
    තෙරුවන් සරණයි
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    namo+buddhaya.gif
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගොඩක් පින්.... බුදු සරනයි! :love:

    You have given out too much Reputation in the last 24 hours, try again later.