ධර්ම ශ්‍රි ඩයස්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ධර්ම ශ්‍රි ඩයස් ගේ රගපෑමේ දැන් කිසි නැචුරල් ගතියක් නැහැ නේ බන් , ෆේෂල් ඉම්ප්රේෂන් වැඩි , මු හෙන පට්ට නළුවෙක් කියල නේද කට්ටිය කියන්නේ , මට පේන්නේ මූ නාට්‍ය හා රංග කලාව හදාරලා වැඩියි , ස්ටේජ් ඩ්‍රාම වලට නම් ශේප්

    354483-dharmapriya-dias.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ධර්ම ශ්‍රි ඩයස් ගේ රගපෑමේ දැන් කිසි නැචුරල් ගතියක් නැහැ නේ බන් , ෆේෂල් ඉම්ප්රේෂන් වැඩි , මු හෙන පට්ට නළුවෙක් කියල නේද කට්ටිය කියන්නේ , මට පේන්නේ මූ නාට්‍ය හා රංග කලාව හදාරලා වැඩියි , ස්ටේජ් ඩ්‍රාම වලට නම් ශේප්

    View attachment 152236
    Hasn't properly transitioned from stage acting to teles. Anyways is a good actor compared to the rest.
     
    • Like
    Reactions: kandahar

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    දෙවනි ඉනිම වගේ ටෙලිනාට්‍ය වල රඟපාන කොට මොන තාත්වික බවක්ද..දවසෙන් හිතල ලියන කථානේ..රඟපාන්න ගියහම තමා දෙබස් ටික දෙන්නේ පාඩම් කරන්න..🙃
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අර රුන් ගාන කතාවෙ ඉන්නවා නේද? වෙලාවකට දකිනවා...ඒකෙනම් කොමඩි වගේ චරිතයක් කරන්නෙ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ධර්ම ශ්‍රි ඩයස් ගේ රගපෑමේ දැන් කිසි නැචුරල් ගතියක් නැහැ නේ බන් , ෆේෂල් ඉම්ප්රේෂන් වැඩි , මු හෙන පට්ට නළුවෙක් කියල නේද කට්ටිය කියන්නේ , මට පේන්නේ මූ නාට්‍ය හා රංග කලාව හදාරලා වැඩියි , ස්ටේජ් ඩ්‍රාම වලට නම් ශේප්
    එකට තම අද්යක්ෂක කෙනෙක් ඉන්නේ.මුනේ ඉරියවු පවා සෙට් වෙන්නේ නැතිනම් කියල දෙන්න ඕන.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එකට තම අද්යක්ෂක කෙනෙක් ඉන්නේ.මුනේ ඉරියවු පවා සෙට් වෙන්නේ නැතිනම් කියල දෙන්න ඕන.
    moo onakamen newe ban ragapanne.. dawase padiyatane..

    muge drama and film acting sira
     
    • Like
    Reactions: dilann

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    දෙවනි ඉනිම වගේ ටෙලිනාට්‍ය වල රඟපාන කොට මොන තාත්වික බවක්ද..දවසෙන් හිතල ලියන කථානේ..රඟපාන්න ගියහම තමා දෙබස් ටික දෙන්නේ පාඩම් කරන්න..🙃
    දෙබස් නෑ බං සිටුවේශන් එක කියනව උන් හිතට අරං දෙබස් දානව
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    moo onakamen newe ban ragapanne.. dawase padiyatane..

    muge drama and film acting sira
    මෙහෙමයි ටෙලි නාට්‍ය කලාවේ 90% තිබ්බ ගැහුවා.එකම සෙට් එකේ දවසට සීන් 25ක් 30ක් කරනවා.සහය අද්යක්ෂකට ඕන දවසේ සීන් ගාන ඉවරකර ගන්න.අද්යක්ෂක වරයා අනුව තමා වැඩේ වෙන්නේ.චන්ද්‍රරත්න මාපිටිගම තමා ඕක ලංකාවට බෝ කලේ.සිවගුරුනාදන් පවා සුනිල් රත්නායකගේ ඇසිස්ටන් ඩිරෙක්ටර කෙනෙක් විදියට තමා පටන් ගත්තේ.සල්ලි ඉස්සර වෙනකොට කලාව කුලාව වෙනවා.මම ගත්තොත් දර්මප්‍රියව වැඩකට A - Z චරිතෙට වෙන්න ඕන විදිය කියල දෙනවා.එකම ෂොට් එක සමහරවිට දවසක් විතර කරන්න වෙනවා.එතකොට බජට් ඕවර්.එක නිසා දැන් කළා කාරයෝ පාර්ලිමේන්තු මන්ත්රිලටත් අන්ත විදියට තමා රග පාන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔය මනුස්සය දක්ෂ නළුවෙක්. වේදිකා නාට්‍ය වල සුපිරි රඟපෑම්....

    මෙගා කලාවෙන් තමයි විනාස වුණේ...
    වැරැද්දක් කියන්නත් බෑ. ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි...

    රටේ හොඳ නිර්මාණ කෙරෙන්නෙ නැත්තං, කෙරෙන ජාතියෙ බාල නිර්මාණයකට හරි සම්බන්ධ වෙන්න වෙනවනෙ.....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    දක්ෂ නළුවෙක්
    එත් දෙවෙනි ඉනිම නාඩගම් කාරයෝ වගේ බාල එදාවේල ටෙලි වල රගපද්දී ඒ විදිහට එපයි කුසලතා පෙන්නන ...

    හොදම උදාහරණෙ දෙවෙනි ඉනිමේ රනේ ගැරිජ් බාස් ට හිටපු නළුවා මිනිහගේ නියම රගපෑම තියෙන්නේ සකර්ම ටෙලියේ