Hasn't properly transitioned from stage acting to teles. Anyways is a good actor compared to the rest.ධර්ම ශ්‍රි ඩයස් ගේ රගපෑමේ දැන් කිසි නැචුරල් ගතියක් නැහැ නේ බන් , ෆේෂල් ඉම්ප්රේෂන් වැඩි , මු හෙන පට්ට නළුවෙක් කියල නේද කට්ටිය කියන්නේ , මට පේන්නේ මූ නාට්‍ය හා රංග කලාව හදාරලා වැඩියි , ස්ටේජ් ඩ්‍රාම වලට නම් ශේප්
View attachment 152236
moko keewe ithinpereda meyawa foodcity ekedi dakka man.
එකට තම අද්යක්ෂක කෙනෙක් ඉන්නේ.මුනේ ඉරියවු පවා සෙට් වෙන්නේ නැතිනම් කියල දෙන්න ඕන.ධර්ම ශ්‍රි ඩයස් ගේ රගපෑමේ දැන් කිසි නැචුරල් ගතියක් නැහැ නේ බන් , ෆේෂල් ඉම්ප්රේෂන් වැඩි , මු හෙන පට්ට නළුවෙක් කියල නේද කට්ටිය කියන්නේ , මට පේන්නේ මූ නාට්‍ය හා රංග කලාව හදාරලා වැඩියි , ස්ටේජ් ඩ්‍රාම වලට නම් ශේප්
moo onakamen newe ban ragapanne.. dawase padiyatane..එකට තම අද්යක්ෂක කෙනෙක් ඉන්නේ.මුනේ ඉරියවු පවා සෙට් වෙන්නේ නැතිනම් කියල දෙන්න ඕන.
දෙබස් නෑ බං සිටුවේශන් එක කියනව උන් හිතට අරං දෙබස් දානවදෙවනි ඉනිම වගේ ටෙලිනාට්‍ය වල රඟපාන කොට මොන තාත්වික බවක්ද..දවසෙන් හිතල ලියන කථානේ..රඟපාන්න ගියහම තමා දෙබස් ටික දෙන්නේ පාඩම් කරන්න..![]()
මෙහෙමයි ටෙලි නාට්‍ය කලාවේ 90% තිබ්බ ගැහුවා.එකම සෙට් එකේ දවසට සීන් 25ක් 30ක් කරනවා.සහය අද්යක්ෂකට ඕන දවසේ සීන් ගාන ඉවරකර ගන්න.අද්යක්ෂක වරයා අනුව තමා වැඩේ වෙන්නේ.චන්ද්‍රරත්න මාපිටිගම තමා ඕක ලංකාවට බෝ කලේ.සිවගුරුනාදන් පවා සුනිල් රත්නායකගේ ඇසිස්ටන් ඩිරෙක්ටර කෙනෙක් විදියට තමා පටන් ගත්තේ.සල්ලි ඉස්සර වෙනකොට කලාව කුලාව වෙනවා.මම ගත්තොත් දර්මප්රියව වැඩකට A - Z චරිතෙට වෙන්න ඕන විදිය කියල දෙනවා.එකම ෂොට් එක සමහරවිට දවසක් විතර කරන්න වෙනවා.එතකොට බජට් ඕවර්.එක නිසා දැන් කළා කාරයෝ පාර්ලිමේන්තු මන්ත්රිලටත් අන්ත විදියට තමා රග පාන්නේ.moo onakamen newe ban ragapanne.. dawase padiyatane..
muge drama and film acting sira