ධර්ම සාකච්ඡාවක් , බෞද්ධයො එන්න

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    බුදුහාමුදුරුවො නැකත් බලන බික්ශුවකට කතා කරල අහසෙ තරුවක් පෙන්නල කියල තියෙනව "අර තරුව විනාශ වෙලා දැන් අවුරුදු සියගානක් වෙනව ඒකෙ ආලෝකය විතරයි දැන් අපිට පේන්න තියෙන්නෙ කියල"
    නවීන විද්‍යාවට අනුව එහෙම වෙනව කියල හොයාගෙන තියෙනව 😵😲
    මේක තියෙන්නේ ත්‍රිපිටකයේ නක්කත්ථ සූත්‍රයේ

    එතකොට ඔය සත්තු කතා කරා වගේ විකාර ත්‍රිපිටකයට ඇතුල් උනේ කොහොමද?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    බුදුහාමුදුරුවො නැකත් බලන බික්ශුවකට කතා කරල අහසෙ තරුවක් පෙන්නල කියල තියෙනව "අර තරුව විනාශ වෙලා දැන් අවුරුදු සියගානක් වෙනව ඒකෙ ආලෝකය විතරයි දැන් අපිට පේන්න තියෙන්නෙ කියල"
    නවීන විද්‍යාවට අනුව එහෙම වෙනව කියල හොයාගෙන තියෙනව 😵😲
    මේක තියෙන්නේ ත්‍රිපිටකයේ නක්කත්ථ සූත්‍රයේ
    ko dapan reference mehema kiyala thiyena thana?

    https://tripitaka.online/
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එතකොට ඔය සත්තු කතා කරා වගේ විකාර ත්‍රිපිටකයට ඇතුල් උනේ කොහොමද?
    මන් සූත්‍ර පිටකය almost කියවලා තියෙනවා. සත්තු කතා කරපු තැනක් නම් දැකලා නැහැ.
     
    • Love
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    බුදුහාමුදුරුවො නැකත් බලන බික්ශුවකට කතා කරල අහසෙ තරුවක් පෙන්නල කියල තියෙනව "අර තරුව විනාශ වෙලා දැන් අවුරුදු සියගානක් වෙනව ඒකෙ ආලෝකය විතරයි දැන් අපිට පේන්න තියෙන්නෙ කියල"
    නවීන විද්‍යාවට අනුව එහෙම වෙනව කියල හොයාගෙන තියෙනව 😵😲
    මේක තියෙන්නේ ත්‍රිපිටකයේ නක්කත්ථ සූත්‍රයේ

    එතකොට ඔය සත්තු කතා කරා වගේ විකාර ත්‍රිපිටකයට ඇතුල් උනේ කොහොමද?
    බන අහලත් උඹේ අර උඹේම අම්ම දැක්කාම පයිය නගින එක හොඳ කරගන්න බැරිද incest වේසිගෙ පුâ€තෝ?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,676
    11,448
    113
    හඳට කිට්ටුව
    බුදුහාමුදුරුවො නැකත් බලන බික්ශුවකට කතා කරල අහසෙ තරුවක් පෙන්නල කියල තියෙනව "අර තරුව විනාශ වෙලා දැන් අවුරුදු සියගානක් වෙනව ඒකෙ ආලෝකය විතරයි දැන් අපිට පේන්න තියෙන්නෙ කියල"
    නවීන විද්‍යාවට අනුව එහෙම වෙනව කියල හොයාගෙන තියෙනව 😵😲
    මේක තියෙන්නේ ත්‍රිපිටකයේ නක්කත්ථ සූත්‍රයේ

    එතකොට ඔය සත්තු කතා කරා වගේ විකාර ත්‍රිපිටකයට ඇතුල් උනේ කොහොමද?
    අදටත් සත්තු උන්ටම ආවේනික විදිහකට සන්නිවේදනය කරගන්නවනේ බන්..

    ඒ කාලේ සතා සීපාව එක්කම ජීවත් වෙච්ච මිනිස්සු, සමහර විට ඒ කාලේ හිටපු සෘෂීවරු වගේ අය යම් බුද්ධිමට්ටමක් සහිත සත්තු ගැන අධ්‍යනය කරලා උන් උන් කතා කරනවිදිහ දැනගෙන ඉන්න ඇති වගේම, තොරාගත් පිරිසකට ඒ ගැන උගන්වන්නත් ඇති බන්..
     
    • Haha
    Reactions: KrishanL89

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,905
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුහාමුදුරුවො නැකත් බලන බික්ශුවකට කතා කරල අහසෙ තරුවක් පෙන්නල කියල තියෙනව "අර තරුව විනාශ වෙලා දැන් අවුරුදු සියගානක් වෙනව ඒකෙ ආලෝකය විතරයි දැන් අපිට පේන්න තියෙන්නෙ කියල"
    නවීන විද්‍යාවට අනුව එහෙම වෙනව කියල හොයාගෙන තියෙනව 😵😲
    මේක තියෙන්නේ ත්‍රිපිටකයේ නක්කත්ථ සූත්‍රයේ

    එතකොට ඔය සත්තු කතා කරා වගේ විකාර ත්‍රිපිටකයට ඇතුල් උනේ කොහොමද?
    Short Answer:
    No. In the standard, canonical collection of Jātaka stories (the 547 Jātakas) found in the Khuddaka Nikāya of the Pāli Canon, there is no Jātaka titled “නක්ඛත්ත ජාතකය” (Nakkhatta/Nakshatra Jātaka).

    1. The Jātaka Collection in the Khuddaka Nikāya​

    Within the Pāli Canon, the Jātakapāḷi (ජාතකපාළි) is part of the Khuddaka Nikāya and traditionally contains 547 stories of the Buddha’s past lives. These Jātakas are systematically numbered from Jātaka No. 1 (“Apaṇṇaka Jātaka”) up to Jātaka No. 547 (“Mahāpaduma Jātaka” or “Mahānipāta Jātakāni” depending on the edition).

    2. No “Nakshatra/Nakkhatta Jātaka” in the Canon​

    When examining the standard list of 547 Jātakas, there is no entry under the name “Nakshatra Jātaka,” “Nakkhatta Jātaka,” or any closely resembling title referring specifically to “නැකත් / නක්ඛත්ත.” Thus, there is no canonical Jātaka bearing that name.

    3. Possible Non-Canonical (Apocryphal) Sources​

    • In some local traditions or later commentarial works (often outside the main Pāli Canon), certain stories get referred to as “Jātakas” even if they are not in the standard 547.
    • It is possible that a story involving astrological concepts (“නැකත්” or “නක්ඛත්ත”) exists in regional traditions or unpublished manuscripts and informally called “නක්ඛත්ත ජාතකය.” However, these would be considered apocryphal or “extra-canonical” rather than canonical.

    මේ විවරණය (දෙසැවරණය) ඔබ බලාපොරොත්තු වන ඒක, එනම් “බුදුහමුදුරුවෝ නැකත් බලන භික්ෂුවකට, අහසේ තිබූ තරුවක් අතිතයේ දී විනාශ වී ඇති බව, දැන් අපිට දිස්වේ එහි ආලෝකය විතරක් බව පැහැදිලි කළා” යන කතාව, බුද්ධාගම බෞද්ධ සාස්ත්‍රයෙන් හෝ පාලි ත්‍රිපිටකයෙන් හෝ හඳුනාගත නොහැකි පුරාණ සම්ප්‍රදායික උපුටා ගැනීමක් නොවේ.

    මූලිකව ලැබෙන තොරතුරු

    1. ත්‍රිපිටකය තේරුම් ගත යුතු විධානය: බුදුහන්සෙගේ මුල් උපදේශ (ත්‍රිපිටකය) හෝ පරණ අට්ඨකථා-ට්ීකා (කථා භාෂ්‍ය ඇතුළු සම්ප්‍රදායික ලිඛිත පැහැදිලි කිරීම) අතර මෙවැනි විස්තරයක් සඳහන් නොවේ.
    2. ප්‍රාචීන විද්‍යා උරුමය: බුදුහන්සේ එතෙත් කාලය තුළ, විශ්වයේ පවතින විවිධ පද්ධති (චක්‍රවාල) සම්බන්ධයෙන්, ආදියි, දේශනා කළ බව අපට සූත්‍ර පිටකයකින් දේශනා දේ දේශනා විධි පසුගාතන්ත්‍රයෙනුත් දැනගත හැක. එහෙත් “තරුවක ආලෝකය පමණක් පෙනීම,” එනම් නව යුගීය විද්‍යාත්මක බළපෑමක් ලෙස යම් ‘සූත්‍ර දේශනා’ක හෝ සනාථ කළා යන වාර්තා නැත.
    3. ප්‍රචාරය වන සමාජ විශ්වාස: එවැනි කතාවක් සමහර විට විවිධ දේශන, කතාබහ, ලිපි ආදියේදී “බුදුහාමුදුරුවෝ කිවුවා” යන්න ලෙස විවිධ අයුරුගෙන් ඒකීකරණය වී එළියට පැමිණිය හැක. නමුත් ඒවා බුදුදහමේ මුල් ඇසුරින් වැදගත් කළ යුතු විද්‍යාවක් (authentic teaching) හෝ පැරණි ලිඛිත සාධකයක් ලෙස පිළිගත නොහැක.
    4. නවීන විද්‍යාත්මක ගැඹුර: තරුවක් විනාශ වීලා පසුවත් එහි ආලෝකය දිගටම මිනිස් ඇසට දිස්වීම, එනම් “ලෝකයේ තරුවක පිළිබඳ ඈත ධුර විලම්බන” (light years) පිළිබඳ දැනීම, ඇල්බර්ට් අයින්ස්ටයින්ලා සහ නව යුගයේ විද්‍යාඥයින් විසින් ලැබුණු තොරතුරු. ක්‍රිස්තු වර්ෂ 5 ප්‍රථම (බුදුහන්සේ යුගය) දී එවැනි තාක්ෂණික විද්‍යාත්මක තොරතුරු බොහෝසෙයින් පැවති බවට ලේඛන ආධාර නැත.
    සම්ප්‍රදායික බුද්ධාගම අනුව

    • බුදුහමුදුරුවෝ, ස්වකීය ආත්මීය සත්‍යය පිළිබඳ බුද්ධ ඥාණය ඇතිව, සසර දුක සහ එය නසන මාර්ගය (අරහත් මග) පිළිබඳ උපදේශය කිරීම පිණිස, සත්‍යය කිව(minutes in)ම තම මුණගැසීමේ අත්දැකීම් තුළින් පමණක් නොව, විශ්වයේ සමස්ත නියත ඥාණය සපුරාලත්.
    • එතකොට “තරුවක ආලෝකය පමණක් පවතිනවා,” යන විද්‍යාත්මක කරුණු ඇසුරින් සමාජයට පැහැදිලි කිරීම, බුදුදහමේ ප්‍රධාන ඉලක්කය නොවී, ත්‍රිපිටකයේ සමුද්ධාන කරුණු ලෙස නොදක්නේ.
    මෙවැනි කතාව true ද?

    • ත්‍රිපිටක, අට්ඨකථා, ශාස්ත්‍ර ලේඛන ආදියේ සනාථ කිරීමක් නොමැති නිසා, “මේ වචනික හැඳින්වීම එලෙසින්ම බුදුහාමුදුරුවෝ කරලා” යනුවෙන් සනාථ නොකළයුතුයි.
    • විද්‍යාත්මකව කියාගත් විදිහට, තරුවක විනාශවී ගියත් එහි ආලෝකය ඈත නොයෙකුත් අවුරුදු ගණනක් පසුව අපට පෙනේය යන තොරතුරු නූතන කලේ බහුලව කතා වන තොරතුරුයි.
    නිගමනය
    මේ කියවෙන කථාව, බුදුහමුදුරුවෝ කිරීමට ඉඩ ඇති ප්‍රකාශයක් ලෙස, හෙවත් ත්‍රිපිටක සනාථ කිරීමක් ලෙස, නියතව පිළිගත නොහැක. සම්පුර්ණ නිறෘපක තහවුරු කරන්නෝ සමස්ත බුද්ධ දේශනා ලේඛන පිරික්සා බලා, එවැනි සඳහන් නොමැති බව නිරවද්‍යව පැවසේ. එබැවින්, එය වර්තමාන සමාජයේ ධර්මානුසාරය හා විද්‍යාව සම්බන්ධ කරගත් “උදාහරණාත්මක කතාවක්” වශයෙන් පමණක් සැලකිල්ලට ගත හැක.

    සම්ප්‍රදායික බුද්ධාගම අනුව “බුදුහමුදුරුවෝ එසේ කිවුවා” යන කිසිදු වීදිකරණයක් (canonical evidence) නොමැති බැවින්, මෙම කතාව ඉතා විද්‍යාත්මක, නවීන දශකවල පඳුරූ “පෞරාණික සංකල්ප-විද්‍යාත්මක මාතෘකා සංයෝගයක්” ලෙස අවබෝධ කර ගැනීමයි සුදුසු.
    ------ Post added on Jan 2, 2025 at 10:26 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    බුදුහාමුදුරුවො නැකත් බලන බික්ශුවකට කතා කරල අහසෙ තරුවක් පෙන්නල කියල තියෙනව "අර තරුව විනාශ වෙලා දැන් අවුරුදු සියගානක් වෙනව ඒකෙ ආලෝකය විතරයි දැන් අපිට පේන්න තියෙන්නෙ කියල"
    නවීන විද්‍යාවට අනුව එහෙම වෙනව කියල හොයාගෙන තියෙනව 😵😲
    මේක තියෙන්නේ ත්‍රිපිටකයේ නක්කත්ථ සූත්‍රයේ

    එතකොට ඔය සත්තු කතා කරා වගේ විකාර ත්‍රිපිටකයට ඇතුල් උනේ කොහොමද?
    අපි ඔය කතාව බොරු කියන්නේ අද අපිට තියෙන දත්ත එක්කනේ !
    දත්ත උඩ තම අපි ඇත්ත කියල හිතන් ඉන්න ලෝකය ගොඩනැගිලා තියෙන්නේ .
    කලින් ලියපු එකක්

    3D chess
    බුදුන්වහන්සේ එක තැනක කියනවා ඔය බලාගෙන ඉන්න තරු දැන් විනාශ වෙලා ඉවරයි .

    ඔය ප්‍රකාශය ඇත්ත කියලා verify කරන්න පුළුවන් වුනේ මෙ ළගදි.

    එහෙම බලන කොට කතාවෙ aww එක නැත්නම් අම්ම්ටහුඩු අවස්ථාව එන්නෙ අවුරුදු 2500 කට පස්සෙ .

    එහෙම පුදුම වෙච්චි කෙනා හොයනවා තව මොනාද කියලා තියෙන්නේ ....

    ආන් එයාට හම්බෙනවා ලොකුම aww නැත්නම් අම්මටහුඩු අවස්ථාව .

    ඒ වගෙ play එකකට කියන්න පුළුවන් 3D chess කියලා
     
    • Wow
    Reactions: Naughtykolla48

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ගොඩාක් වැරදි දේවල් එකතු උනා කියලා කියන්නේ මචන් අර බුද්ධඝෝෂ භික්ෂුව ඕක පරිවර්තනය කරනකොට.හොදම දේ කියන්නේ එයා අපේ තිබුනු හෙල අටුවා ගිනි තියනවා එයාගේ ටික ඉතුරු කරලා.ඉතින් ගොඩක් වැරදි දේ එකතු වෙන්න ඇති ත්‍රිපිටකයට..
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    1735804475979.png