ධර්මසාකච්ඡාවක් කළායින් පස්සේ ඒකනිවැරදි ධර්මසාකච්ඡාවක් නම් මෙන්න මේකරුණු තමයි ඇතිවිය යුත්තේ..
01. හැමදෙනා තුළම සන්සිඳීම ඇතිවෙනවා.
02. සංසාර භය උපදිනවා.
03. වීරිය උපදිනවා.
04. සංසාරයෙන් නිදහස්වීමේ කැමැත්ත උපදිනවා.
05. සතර සතිපට්ඨාන යතුළම සිහිය පිහිටනවා.
06. එයා ඇවිස්සෙන්නේ නෑ.
07. වාද විවාද ඇතිවෙන්නෙ නෑ.
08. හිතේ අනවශ්‍ය විතර්ක ඇතිවෙන්නේ නෑ.
ඒ නිසා යම් කථාවකට පස්සේ යම්කිසිකෙනෙක් ඇවිස්සිලා යනවානම් වාදවිවාද ඇතිවෙනවා නම් ඒක ධර්ම සාකච්ඡාවක් වගේපෙනුනත් ධර්මසාකච්ඡාවක් නොවේ.

Last edited: