ධවල අසිපතෙන් නොසිඳින් පෙකෙණිවැල

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගොඩක් වටින ලිපියක්..ආඩම්බරයි මව්බස..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,757
    113
    අඩෝ මේකට නම් හුගක් ස්තුතියි මචන් ... අද කාලෙ මේ රටේ සිංහල කතා කරන එක පුදුම ලැජ්ජාවට කාරනාවක් වීගෙන එන්නේ.. සිංහලයෙක් සිංහලයෙක් එක්ක පරදේසක්කාර බාසාවකින් කතාකරන එකම රටද මන්ද.. මට නම් මාරම දුකයි මේ වෙලා තියන ඉරනම ගැන.. තමන්ගෙ රටේ තමන්ගෙ මව්බසින් කතා කරගන්න බැරි එකාව මම නම් දකින්නෙ අවජාතකයෙක් විදියට.. කිරියෙත් ඕනි තරන් දැකල තියනව එකෙක් සිංහලෙන් ප්‍රශ්නයක් අහල දාපුවාම ඒකට english වලින් පත paragraph ටයිප් කරන ඩයල්.. මෙච්චර කාලයක් මාත් උන් එආ කියන දෙයින් ගන්න දෙයක් තියනවනම් අරන් පැත්තකට උනා .. හැබැයි මේ ටික කියෙව්වම ඒ දේවල් හිතේ තියන් ඉන්න බැරුව ලියල දාන්න හිතුන නිසා දැම්මෙ..
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    :yes::yes::yes:
     
    :yes::yes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    අඩෝ මේකට නම් හුගක් ස්තුතියි මචන් ... අද කාලෙ මේ රටේ සිංහල කතා කරන එක පුදුම ලැජ්ජාවට කාරනාවක් වීගෙන එන්නේ.. සිංහලයෙක් සිංහලයෙක් එක්ක පරදේසක්කාර බාසාවකින් කතාකරන එකම රටද මන්ද.. මට නම් මාරම දුකයි මේ වෙලා තියන ඉරනම ගැන.. තමන්ගෙ රටේ තමන්ගෙ මව්බසින් කතා කරගන්න බැරි එකාව මම නම් දකින්නෙ අවජාතකයෙක් විදියට.. කිරියෙත් ඕනි තරන් දැකල තියනව එකෙක් සිංහලෙන් ප්‍රශ්නයක් අහල දාපුවාම ඒකට english වලින් පත paragraph ටයිප් කරන ඩයල්.. මෙච්චර කාලයක් මාත් උන් එආ කියන දෙයින් ගන්න දෙයක් තියනවනම් අරන් පැත්තකට උනා .. හැබැයි මේ ටික කියෙව්වම ඒ දේවල් හිතේ තියන් ඉන්න බැරුව ලියල දාන්න හිතුන නිසා දැම්මෙ..

    Smahra unn EMA English walinn kiyanwa aththe bn
    Mehma forums sahenna watinawa English hadagnna ..

    Waradunath Loku awlk na nee