සරළ විරල රස බස ගුණ කඳ අමිළ
දැයට උරුම මව්බස මනරම් සිහල
විපුල ඵල නෙළන් හෙළබස දැන හසළ
ධවල අසිපතෙන් නොසිඳින් පෙකෙණිවැල

අඩෝ මේකට නම් හුගක් ස්තුතියි මචන් ... අද කාලෙ මේ රටේ සිංහල කතා කරන එක පුදුම ලැජ්ජාවට කාරනාවක් වීගෙන එන්නේ.. සිංහලයෙක් සිංහලයෙක් එක්ක පරදේසක්කාර බාසාවකින් කතාකරන එකම රටද මන්ද.. මට නම් මාරම දුකයි මේ වෙලා තියන ඉරනම ගැන.. තමන්ගෙ රටේ තමන්ගෙ මව්බසින් කතා කරගන්න බැරි එකාව මම නම් දකින්නෙ අවජාතකයෙක් විදියට.. කිරියෙත් ඕනි තරන් දැකල තියනව එකෙක් සිංහලෙන් ප්රශ්නයක් අහල දාපුවාම ඒකට english වලින් පත paragraph ටයිප් කරන ඩයල්.. මෙච්චර කාලයක් මාත් උන් එආ කියන දෙයින් ගන්න දෙයක් තියනවනම් අරන් පැත්තකට උනා .. හැබැයි මේ ටික කියෙව්වම ඒ දේවල් හිතේ තියන් ඉන්න බැරුව ලියල දාන්න හිතුන නිසා දැම්මෙ..