ධවල බොධි වෘක්ෂය

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉතින් කොහෙද මේක තියෙන්නෙ?:confused::confused:

    මේක අනුරාධපුර පැත්තෙ තියෙන්නෙ මාස ගානකට කලින් කියෙව්වෙ.
    පත්තරේ හොයල මම තියන තැන හම්බ වුනොත් මෙතන දැන්නම්
    .

    :D:D:D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැන් පෝලිමට අපේ උපාසක උපාසිකාවො ඕක වදින්න යයිද දන්නෙ නැ?? අර බුදුරැස් විහිදුනා වගේ!!

    බෝ ගස් වල දලු එක එක පාටින් එනවා. අව්ව ටිකක් අඩු තැනකදී මෙහෙම වෙන්න පුලුවන්.
    ඕකත් මහා අශ්චර්යයක් කියලා වැල නොකැඩී බලන්න යයි දැන්!!
     

    sumedal2

    Member
    Jul 9, 2010
    94
    2
    0
    meka thiyanne machan habarana kele....meka thibune pothaka.eke thibuna me bodiya gawalu buduhamuduruwo uppaththiya lebuwe.eke godak visthara thiyanawa....ape amma gawa oya potha thiyanawa