ධ්‍යාන ලාභීන් <3

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    මට ධ්‍යාන ලාභියෙක් ගැන අහන්න ලැබුනා පොඩි රහස් ක්‍රමේකින් එක පුද්ගලිකයි. එකෙ කියවිච්ච විදියට ඒ මනුස්සය දන්න කියන කෙනෙක් තමයි මේ ධ්‍යාන ලාභියා. මුස්ලිම් කෙනෙක් හැබැයි බවුද්ද භාවනා ක්‍රම කරලා මනස දියුණු කරලා තියෙන්නෙ. දැනගත්තු දේ තමයි ලෝකෙ ඕන තැනක ඉන්න කෙනෙක්ගෙ දිහා ලයිව් බලන්න පුලුවන් කම. වැඩි විස්තර දැණගන්න උගෙන් මේක අහන්න විදියක් නෑ මාව මාට්ටු වෙන නිසා. උබලට කියන්නත් බෑ මන් දන්න පොඩ්ඩ මෙච්චරයි. :sorry: :sorry: :sorry:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191

    ඒ ද්‍යාන ලාබියෙක් නෙමෙ නෙද 🤔 නෙත්‍රා වරම් ලාබියෙක්. එයලට ඇස් වහගෙන හො ඇස් ඇරගෙන යමක් ගැන හිතුවොත් ඒ දේ පෙන්නුම් කරනවා
     
    • Like
    Reactions: pathaleiretta

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    පිටකොටුවෙ පරිප්පු තොග ඩීල් කරන නානා කෙනෙක් සෙට් කරගනින්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    dudli-sirisena.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    ඒ ද්‍යාන ලාබියෙක් නෙමෙ නෙද 🤔 නෙත්‍රා වරම් ලාබියෙක්. එයලට ඇස් වහගෙන හො ඇස් ඇරගෙන යමක් ගැන හිතුවොත් ඒ දේ පෙන්නුම් කරනවා
    එහෙම විස්තරයක් දන්නෙ නෑ පොර භාවනා කරන බව නම් කියවුනා.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ගොඩක් මිනිස්සු බණ අහනවා. ඒත් කිසිම මනුස්සයෙක්ට ඒකෙන් නිවනට යන්න බෑ නේද? මොකද නිවනට යන්න නම් ධ්‍යාන මට්ටම ඉක්මවා ගිහිල්ල අභිධර්මයේ තියෙන දේ දකින්නම වෙනව.
     
    • Sad
    Reactions: Tz4400