ධාතු බලල ආව

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    Phone wallet geniyanna denawa.
    Details denda mcn kochchara welawak waiting inna oneda , hawasa giyoth polima alla ganna puluwanda mcn

    තනියම එන්ඩ කීව බෑග් මුකුත් නැතිව
    1ට ගියෙ
    දැන් බලල ගෙදර ආවෙ
    Kiyarada giye mcn polima adu kiyatada bn
    ------ Post added on Apr 20, 2025 at 3:42 PM
     
    • Like
    Reactions: Wadakaru

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    koi paththena enne? katugastota patten lesi man hitanne. pandara giyoth reta balala enn puluwan wei. Bag shoes geniyanna bah. desrayak check krnawa. sakai nam random check. trinity eka gawaidan polima ikmanata yanawa.
    Anuradhapura, bas eka enne කටුගස්තොට patten tama bag geniyanna berida watura botal , phone eka , ewa check karanawDa , mata 26 wage yanna berida
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Phone geniyanna berida waiting time eka kochchara da bn දවසක් inna oneda

    Details denda mcn kochchara welawak waiting inna oneda , hawasa giyoth polima alla ganna puluwanda mcn

    Kiyarada giye mcn polima adu kiyatada bn
    ------ Post added on Apr 20, 2025 at 3:42 PM

    boru ban muge..
    oka paya 2kata issellath meke post dada hitiye...
    giya gaman polin nathuwa muta pennana mu first lady wenna ona..

    Mn hituwe pandara 1 ta giye kiyala

    mu oya payen balala awith thyenne wena kage hari dathuwak..
    මං පෝලිමේ හිටියෙ නෑ බං
    අදුරන SI කෙනෙක් ඉදල බෑග් නැතිව තනියම එන්ඩ කියල මාව මාලිගාව ලග ගේට්ටුව ලගින් යන පෝලිමට දැම්ම. ඒ ටික තෙරපි තෙරපි පැයක් විතර ඉදල බලල ආව
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    තනියම එන්ඩ කීව බෑග් මුකුත් නැතිව
    1ට ගියෙ
    දැන් බලල ගෙදර ආවෙ
    දැන් උඹට මොකක් හරි වෙනසක් දැනෙනවද?
     
    • Haha
    Reactions: Candid-B

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මං පෝලිමේ හිටියෙ නෑ බං
    අදුරන SI කෙනෙක් ඉදල බෑග් නැතිව තනියම එන්ඩ කියල මාව මාලිගාව ලග ගේට්ටුව ලගින් යන පෝලිමට දැම්ම. ඒ ටික තෙරපි තෙරපි පැයක් විතර ඉදල බලල ආව
    එහෙම කරන එක හොඳද?
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මං පෝලිමේ හිටියෙ නෑ බං
    අදුරන SI කෙනෙක් ඉදල බෑග් නැතිව තනියම එන්ඩ කියල මාව මාලිගාව ලග ගේට්ටුව ලගින් යන පෝලිමට දැම්ම. ඒ ටික තෙරපි තෙරපි පැයක් විතර ඉදල බලල ආව
    Good. ohoma nethuwa me sirilankawe weda karanna ba
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,297
    113
    Narcissistic Sociopath Manipulator
    Anuradhapura, bas eka enne කටුගස්තොට patten tama bag geniyanna berida watura botal , phone eka , ewa check karanawDa , mata 26 wage yanna berida
    ඩයලොග් එක හරියෙන් බෑග් අනම් මනං මුකුත් බැහැ. කවුන්ටර් තියෙනවා. ඒවා ෆුල් වුනාම මිනිස්සු පාරේ බෑග් සෙරෙප්පු තියලා බෙඩ් ෂීට් වලින් වහල යනවා. ෆෝන් එක පර්ස් එක ගෙනියන්න දෙනවා. සැක සහිත විදිහට එන්න එපා කැප් එක ඇස් දෙක ගාවට ලං කරලා දාගෙන නිතරම පස්ස හැරි හැරී බලන ගමන් ඉන සැරින් සැරේ අල්ලපන්. රැන්ඩම් චෙකින්ග් එකක් සෙට් වෙයි ජොකාගේ ඉදං ගලවන්න.

    අනිත් පැත්තෙන් එන විදිහ ගැන විස්තරයක් දන්නෙ නැහැ. හොඳම දේ පාන්දර එන එක. ටෙන්ට් එක ලඟට සෙට් වුනාම අවුවත් නැහැ. ඇතුලට ප්‍රධාන වැහල් කඩෙන් ගන්නෙ නැහැ. පෝලිම් දෙක දෙකට කඩලා ගන්නෙ. පප්පර 10ක් විතර වෙලා තියෙනවා ධාතුව බලාගන්න.