ධාතූන්වහන්සේලා ඕය කියන තරම් තියෙනවද ?
machn dadathun wahansela oya kiyana thanne lankawe thiyenawada?
machn dadathun wahansela oya kiyana thanne lankawe thiyenawada?
machn dadathun wahansela oya kiyana thanne lankawe thiyenawada?

ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...

ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...

ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...
මම පවුද්ගලිකව හිතනවා ඔය කියන තරමට ධාතුන් වහන්සේලා ඉන්න විදියක් නැහැ කියල. කොහේ හරි ඇත්තටම වැඩ වාසය කරනවා කියල මම විස්වාස කරනවා. සමහරුන්ට මේක දරාගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ජේසුස් වහන්සේගේ මරණේ ඔතපු රෙදි කඩ මෙච්චර කාරයක් නොදිරා තියෙන්න විදියක් නැහැ. බුදුන්ගේ උනත් අස්ථි දිරා යායුතුමයි කියල මම හිතනවා. කෙස් පවා දිරන්න ඕන. වෙනත් ප්රතිහාර්යමය ධාතුන් වහන්සේලා ඉන්නවා නම් කීයටවත් වෙළඳ නාම වලට භාණ්ඩ විදියට විකිනෙන්න කිසිම සහයෝගයක් ස්වභාව දර්මයෙන් ලබා දෙන එකක් නැහැ. නත්තලට , වෙසක් එකට, විකිනෙන දේට වඩා දෙයක් කොහේ හරි ඇති. ඒ වගේම එහෙම තිබුනා කියල අපිට මොකක්ද වෙන වෙනස. අපි අපේ විස්වාස එහෙමම තියාගෙන ඉන්නවා. එක ඇත්ත උනත් බොරු උනත් එකෙන් අපි හොයන සත්‍ය හම්බ වෙන්නේ නැහැ මචන්.

බුදු කෙනෙක්ට පුළුවන් පිරිවන්පාන මොහොතේදී බුද්ධශරීරයට වෙන්නේ මොකද්ද කියල අධිෂ්ඨාන කරන්න. සමහර බුදුවරුන්ගේ දේහ රන් බවට හැරවිල තියනව. අපේ බුදුහාමුදුරුවන්ගේ දාතු, පොතේ හැටියට අවුරුදු 5000ක්ද කොහෙද තියෙන්න ඕන. ඊට පස්සේ තමයි සාසනය නැති වෙන්නෙ. 5000 උනාම ලොකු ලොකු case ගොඩක් වෙනවලු. අර නගදිපේ මැණික් පුටුවත් ඒකට සම්බන්ධයි. දැන් හරියට මතක නෑ.![]()
අනිවාර්යෙන්ම සාමාන්‍ය මනුස්සයෙකුගෙයි සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වුන කෙනෙකුගෙයි අතර අනිවාර්යෙන් වෙනස්කම් තියනවා. සියලු දේ අනිත්‍ය නිසා බුදු කෙනෙකුගේ දාතූන් වුනත් සදාකල් තියෙන්නෙ නෑ. ඒත් දාතු පරිනිර්වානයට තව කල් තියනවා. බුදු කෙනෙක්ට පුළුවන් පිරිවන්පාන මොහොතේදී බුද්ධශරීරයට වෙන්නේ මොකද්ද කියල අධිෂ්ඨාන කරන්න. සමහර බුදුවරුන්ගේ දේහ රන් බවට හැරවිල තියනව. අපේ බුදුහාමුදුරුවන්ගේ දාතු, පොතේ හැටියට අවුරුදු 5000ක්ද කොහෙද තියෙන්න ඕන. ඊට පස්සේ තමයි සාසනය නැති වෙන්නෙ. 5000 උනාම ලොකු ලොකු case ගොඩක් වෙනවලු. අර නගදිපේ මැණික් පුටුවත් ඒකට සම්බන්ධයි. දැන් හරියට මතක නෑ.![]()
අනිවාර්යෙන්ම සාමාන්‍ය මනුස්සයෙකුගෙයි සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වුන කෙනෙකුගෙයි අතර අනිවාර්යෙන් වෙනස්කම් තියනවා. සියලු දේ අනිත්‍ය නිසා බුදු කෙනෙකුගේ දාතූන් වුනත් සදාකල් තියෙන්නෙ නෑ. ඒත් දාතු පරිනිර්වානයට තව කල් තියනවා.

ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...

ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...
බිස්නස් සිඞ්හලයෝ බිස්නස්..![]()
![]()
ධාතු කියල පෙන්නුව කියල සිඞ්හලු ඔතන්ට ගිහිං ඕක පරීක්ෂා කරන්න යනවයැ![]()
ඉතිං උං පේර ඇට ටිකක් හරි කමක් නෑ හොඳ ලස්සන රෙදි කෑල්ලක තියල වීදුරු පෙට්ටියක දාල පෙනන්නව![]()
ධාතු මාධ්‍යය ආයතන වලට කන්නද
ඒකෙන් ලැබෙන ප්‍රසිද්ධිය ප්‍රචාරයයි වැදගත්![]()
ලොකු ඉඩමක් වෙන් කරගෙන ධාතු පෙන්නන්න අරගෙන දෙනව වෙලඳ කුටි වලට දවසට මෙච්චරයි![]()
කෙලින්ම කෑශ් අතේනෙ![]()
එහෙමයි දියුණු වෙන්නෙ![]()
![]()
තොගෙ $#@!#$%උඹලට ධාතු වඳින්න ඕනිනම් මගේ ශුක්‍ර ධාතු දෙන්නම් තියාගෙන වන්දනා මාන කරන්න...![]()