ධාතූන්වහන්සේලා ඕය කියන තරම් තියෙනවද ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    ධාතූන්වහන්සේලා ඕය කියන තරම් තියෙනවද ?

    machn dadathun wahansela oya kiyana thanne lankawe thiyenawada?
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    machn dadathun wahansela oya kiyana thanne lankawe thiyenawada?

    උඹලට ධාතු වඳින්න ඕනිනම් මගේ ශුක්‍ර ධාතු දෙන්නම් තියාගෙන වන්දනා මාන කරන්න...:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...

    Copyright © Reserved. Courtesy of JazonRulez
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...

    මම පවුද්ගලිකව හිතනවා ඔය කියන තරමට ධාතුන් වහන්සේලා ඉන්න විදියක් නැහැ කියල. කොහේ හරි ඇත්තටම වැඩ වාසය කරනවා කියල මම විස්වාස කරනවා. සමහරුන්ට මේක දරාගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ජේසුස් වහන්සේගේ මරණේ ඔතපු රෙදි කඩ මෙච්චර කාරයක් නොදිරා තියෙන්න විදියක් නැහැ. බුදුන්ගේ උනත් අස්ථි දිරා යායුතුමයි කියල මම හිතනවා. කෙස් පවා දිරන්න ඕන. වෙනත් ප්‍රතිහාර්යමය ධාතුන් වහන්සේලා ඉන්නවා නම් කීයටවත් වෙළඳ නාම වලට භාණ්ඩ විදියට විකිනෙන්න කිසිම සහයෝගයක් ස්වභාව දර්මයෙන් ලබා දෙන එකක් නැහැ. නත්තලට , වෙසක් එකට, විකිනෙන දේට වඩා දෙයක් කොහේ හරි ඇති. ඒ වගේම එහෙම තිබුනා කියල අපිට මොකක්ද වෙන වෙනස. අපි අපේ විස්වාස එහෙමම තියාගෙන ඉන්නවා. එක ඇත්ත උනත් බොරු උනත් එකෙන් අපි හොයන සත්‍ය හම්බ වෙන්නේ නැහැ මචන්.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    බුදු කෙනෙක්ට පුළුවන් පිරිවන්පාන මොහොතේදී බුද්ධශරීරයට වෙන්නේ මොකද්ද කියල අධිෂ්ඨාන කරන්න. සමහර බුදුවරුන්ගේ දේහ රන් බවට හැරවිල තියනව. අපේ බුදුහාමුදුරුවන්ගේ දාතු, පොතේ හැටියට අවුරුදු 5000ක්ද කොහෙද තියෙන්න ඕන. ඊට පස්සේ තමයි සාසනය නැති වෙන්නෙ. 5000 උනාම ලොකු ලොකු case ගොඩක් වෙනවලු. අර නගදිපේ මැණික් පුටුවත් ඒකට සම්බන්ධයි. දැන් හරියට මතක නෑ.:baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බිස්නස් සිඞ්හලයෝ බිස්නස්.. :yes: :yes: :yes:
    ධාතු කියල පෙන්නුව කියල සිඞ්හලු ඔතන්ට ගිහිං ඕක පරීක්ෂා කරන්න යනවයැ :lol: :lol:
    ඉතිං උං පේර ඇට ටිකක් හරි කමක් නෑ හොඳ ලස්සන රෙදි කෑල්ලක තියල වීදුරු පෙට්ටියක දාල පෙනන්නව :yes: :yes:
    ධාතු මාධ්‍යය ආයතන වලට කන්නද :yes:
    ඒකෙන් ලැබෙන ප්‍රසිද්ධිය ප්‍රචාරයයි වැදගත් :yes: :yes:
    ලොකු ඉඩමක් වෙන් කරගෙන ධාතු පෙන්නන්න අරගෙන දෙනව වෙලඳ කුටි වලට දවසට මෙච්චරයි :D :D
    කෙලින්ම කෑශ් අතේනෙ :D :D
    එහෙමයි දියුණු වෙන්නෙ :yes: :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුදු කෙනෙක්ට පුළුවන් පිරිවන්පාන මොහොතේදී බුද්ධශරීරයට වෙන්නේ මොකද්ද කියල අධිෂ්ඨාන කරන්න. සමහර බුදුවරුන්ගේ දේහ රන් බවට හැරවිල තියනව. අපේ බුදුහාමුදුරුවන්ගේ දාතු, පොතේ හැටියට අවුරුදු 5000ක්ද කොහෙද තියෙන්න ඕන. ඊට පස්සේ තමයි සාසනය නැති වෙන්නෙ. 5000 උනාම ලොකු ලොකු case ගොඩක් වෙනවලු. අර නගදිපේ මැණික් පුටුවත් ඒකට සම්බන්ධයි. දැන් හරියට මතක නෑ.:baffled:

    :yes: අනිවාර්යෙන්ම සාමාන්‍ය මනුස්සයෙකුගෙයි සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වුන කෙනෙකුගෙයි අතර අනිවාර්යෙන් වෙනස්කම් තියනවා. සියලු දේ අනිත්‍ය නිසා බුදු කෙනෙකුගේ දාතූන් වුනත් සදාකල් තියෙන්නෙ නෑ. ඒත් දාතු පරිනිර්වානයට තව කල් තියනවා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    pissuda ban sirase hiru eke inna aya hari dhaarmikai wesak ekata dhaathu pennuwe neththnam unta patta awul lu.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    මොන දේටත් හිතේ ශ්‍රාද්ධා ව කියන දේ තියෙන්න ඕනේ.එක මිඩියා එකක් කරොත් එක අනිත් ඒවූනුත් කරනවා තනිකරම වාණිජ කරණයක් තිබුනේ කමක් නෑ මේකාලේ මිනිස්සු පවට බර නිසා වැඩි වැඩි යෙන් පිනට බර වෙනවනම් හොඳයි .ධාතුන් වහන්සේලා බලා ගන්නත් පින තියෙන්න ඕනේ.අපිත් ඉස්සර ජේතවනාරාමය ගාව රවුම් ගහල යන්න ඇති.අනික ආගමක් දහමක් නැති රටක මිනිස්සු කොයි වගේද?බුදුදහම සැකයට ලක් කරන්න එපා .සමහර දේ ග්‍රරන්ථාරුඪ කරලා ඈතී අතිශෝක්තියෙන් ඒවා නිසා තමයි අවුරුදු 2500ක් ඕවා රැකගෙන ආවේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    බුදු කෙනෙක්ට පුළුවන් පිරිවන්පාන මොහොතේදී බුද්ධශරීරයට වෙන්නේ මොකද්ද කියල අධිෂ්ඨාන කරන්න. සමහර බුදුවරුන්ගේ දේහ රන් බවට හැරවිල තියනව. අපේ බුදුහාමුදුරුවන්ගේ දාතු, පොතේ හැටියට අවුරුදු 5000ක්ද කොහෙද තියෙන්න ඕන. ඊට පස්සේ තමයි සාසනය නැති වෙන්නෙ. 5000 උනාම ලොකු ලොකු case ගොඩක් වෙනවලු. අර නගදිපේ මැණික් පුටුවත් ඒකට සම්බන්ධයි. දැන් හරියට මතක නෑ.:baffled:

    :yes: අනිවාර්යෙන්ම සාමාන්‍ය මනුස්සයෙකුගෙයි සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වුන කෙනෙකුගෙයි අතර අනිවාර්යෙන් වෙනස්කම් තියනවා. සියලු දේ අනිත්‍ය නිසා බුදු කෙනෙකුගේ දාතූන් වුනත් සදාකල් තියෙන්නෙ නෑ. ඒත් දාතු පරිනිර්වානයට තව කල් තියනවා.

    :):yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...

    :yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඕව ඉන්දියාවෙන් නේද ගෙනාවෙ.. ඉන්දියාවෙදිත් ඔය කියන තරම් වැදුම් පිදුම් ලැබෙනවද? අපේ දන්ත ධාතුව සෑහෙන්න පුදපූජා තියනව. ඒව ඒ විදියට කලේ නැත්නම් ධාතූන් වෙන තැනකට වඩිනව කියනව නේද?? ඔය මාධ්‍ය මගින් කරන්නෙ නම් තනිකරම ප්‍රෝඩාවක්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,972
    40,847
    113
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...

    සර්වඥ ධාතූන් වහන්සේලාද රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාද කියලා හරියටම කියන්න පුළුවන් වෙන්නේ පොඩ්ඩක් හරි දියුනු කෙනෙක්ට විතරයි. සර්වඥ ධාතූන් වහන්සේලා මුතු වගේ ගොඩාක් සුදු පාටයි හරි අමුතුයි දැක්කම. කිසිම අවපැහැයක් නෑ.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    බිස්නස් සිඞ්හලයෝ බිස්නස්.. :yes: :yes: :yes:
    ධාතු කියල පෙන්නුව කියල සිඞ්හලු ඔතන්ට ගිහිං ඕක පරීක්ෂා කරන්න යනවයැ :lol: :lol:
    ඉතිං උං පේර ඇට ටිකක් හරි කමක් නෑ හොඳ ලස්සන රෙදි කෑල්ලක තියල වීදුරු පෙට්ටියක දාල පෙනන්නව :yes: :yes:
    ධාතු මාධ්‍යය ආයතන වලට කන්නද :yes:
    ඒකෙන් ලැබෙන ප්‍රසිද්ධිය ප්‍රචාරයයි වැදගත් :yes: :yes:
    ලොකු ඉඩමක් වෙන් කරගෙන ධාතු පෙන්නන්න අරගෙන දෙනව වෙලඳ කුටි වලට දවසට මෙච්චරයි :D :D
    කෙලින්ම කෑශ් අතේනෙ :D :D
    එහෙමයි දියුණු වෙන්නෙ :yes: :yes:

    kathawe attak tiyenwa..