ධාරාව එකපාර යන්නෑ කිව්වෙ බන් ?උඹට නං මං අහන දේ සෑහෙන්ඩ තේරිල තියෙනව
ඉතිං මචං ධාරාව එක පාරට ගලන්ඩ පටං ගත්තෙ නෑනෙ.. ටික ටිකනෙ වැඩි වුණේ.. එතකොට කොහොමද මුළින්ම ඔය කියන ප්‍රතිවිද්‍යුත් ගාමක බලය ඇති වෙන්නෙ ? ඒකයි මට තියෙන ප්‍රශ්නෙ

ධාරාව එකපාර යන්නෑ කිව්වෙ බන් ?![]()
හැමොටම ඉගන ගන්න පුලුවන් නෙ. \ධාරාව එකපාර යන්නෑ කිව්වෙ බන් ?![]()
මෙහෙමයි මුළින්ම මේකෙ සිද්ධි දෙකක් වෙනවා. එකවිටම කොයිල් එක හරහා සරළ ධාරාවක් ගලන්න ගන්නවා. අනිත් එක එකවිටම කොයිල් එක හරහා චුම්බක ක්ශේත්‍රයක් හැදිලා ඒකෙ බල රේඛා කොයිල් එකෙන් කැපෙනවා. ඒ කැපිල්ල හින්දා වි.ගා.බලයක්. බැටරියෙන් දෙන විගා.බලයට විරුද්ධ අතට ඇතිවෙනවා ( ප්‍රති.වි.ගා.බලය ). නමුත් මේ සිද්ධි දෙකම හින්දා. කොයිල් එක හරහා තියෙන සඵල වි.ගා.බලය බැටරියෙන් දෙන වි.ගා.බලයට වඩා අඩුයි. ඒ හින්දයි කොයිල් එක හරහා මුලින්ම අවම ධාරාවක් යන්නෙ. කාලයක් එක්ක වි.චු.බ. රේඛා කොයිල් එකට සාපේක්ශව වෙනස් වීම අවම වෙනවා. එතකොට කොයිල් එක හරහා ඇති ප්‍රති. විද්‍යුත් ගාමක බලය ක්‍රමයෙන් බින්දුවට එනවා. කොයිල් එක හරහා ඇති වි.ගා.බලය බැටරියෙන් දෙන එකම වෙනවා. කොයිල් එක හරහා මුළු ධාරාවම යනවා. ධාරාව ටික ටික වැඩි උනේ ප්‍රති විගාබ ක්‍රමයෙන් අඩු වෙච්ච හින්දා මිසක් ඒකෙ අනිත් පැත්ත නිසා නෙමෙයි. උබ ඇහුවේ ඒක ගැනද ?![]()
මෙයා කියන්නේ දැන් t=0 වල switch එක on කලොත් inductor එක හරහා යන current එක වැඩිවෙන්නේ gradually නේ, නැතුව එක පාරම maximum amount එකට වැඩිවෙන්නේ නෑනේ? ඉතිං t=0 වලදී current එකක් නැතුව inductor එකක back emf එකක් ආවේ කොහොමද?
මච්න් ඔය ට්‍රන්සියන්ට් නෙ. දරවක් ගමන් කරනකොට ඉන්ඩක්ටර් 1 හා කපසිටර් එකක් ක්‍රිය කරන ආකාරය වෙනස්. ඉඩක්ටර් එක මුලින් බාදා කරනව කරන්ට් එක යවන්න. එත් පස්සෙ දිගටම යවන්වා එ කියනෙ ඉන්ඩක්ටර් එකෙක් මුල තියන තත්වෙ වෙන්ස් කරගන්න කමති නහ
කපසිටර් එක ඔකෙ පරස්පරය
කොල්ල ඔක්කොම දාපන්කො එක ත්‍රෙඩ් එකක. මෙගා ත්‍රෙඩ් එකක් එත්කොට මුල ඉඩහ් බලන කෙන්ක්ට අව්බොද්යක් ගන්න පුලුවන්. උබ් උත්සහය විශිශ්ටට්යි
ට්ක ටිකහැමොටම ඉගන ගන්න පුලුවන් නෙ. \

අන්න හරි මචං. තෑන්ක්ස්. උඹට තේරුණ
නෙට් එකේ ඉංග්‍රීසියෙන් හරි මේක ගැන විස්තරයක් තියේනං දාපංකො...

පොරක් ගෙන් ඇහුවා. ඌ දුන්නේ මේ වගේ උත්තරයක් . මට නම් ඒත් clear නෑ සිංහලු
The back EMF is produced due to the changting current in the inductor. At t = 0, the current is indeed 0 and the instantaneous potential across the coil is forcing a change in current which results in a countering EMF that is induced in the inductor. This process is referred to as self induction and it opposes the source EMF. Greater source EMF results in greater back EMF


Uba mama hithanne kiyanne counter elecromotive force gana wenna ona

මේක පොඩ්ඩක් බලපන්
Code:http://hyperphysics.phy-astr.gsu.edu/hbase/electric/indtra.html
හ්ම්.. ස්විච් එක On කරපු ගමං ඉන්ඩක්ටර් එක හරහා වෝල්ටේජ් එක උපරිමේට තියෙනව. පස්සෙ ඒක 0 ටම අඩුවෙනව, ධාරාව වැඩි වෙනවත් එක්කම