ධාරිත්‍රක ගැටලුවක්

thilina5312

Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    ආයුබෝවන්

    කවුරු හරි මට පැහැදිලි කරන්න පුලුවන්ද ධාරිත්‍රක හරහා DC විදුලිය ගලා නොයන්න ඇයි කියලත්, එහෙම නම් Chargers, Power supply වල AC - DC කල පසු තවදුරටත් ධාරාව smoothing කිරීමට යොදා ගන්නා ධාරිත්‍රක වලින් DC ධාරාවක් ගලා යන්නේ කොහොමද කියලා....
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    1681085424816.png

    "Because the capacitor's electrode plates are separated by an insulator (air or a dielectric), no DC current can flow unless the insulation disintegrates."
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    Smoothing capacitor හරහා ධාරාවක් යන්නෙ නෑ. ඒව දාන්නෙ + - අතර, voltage source එකට සමාන්තරව
     
    • Like
    Reactions: Dhanushka.N

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට සිද්දිය හරියට මතක නෑ

    කැපෑසිටර් කියන්නේ ගෑවෙන්නෙ නැති තහඩු දෙකක්. ආරෝපණ ගබඩා වෙනවා.

    DC ධාරාව ගලාගෙන යන්නේ නෑ, සුමට කරගන්න පාවිච්චි කරනවා

    AC ධාරාව ගලාගෙන යනවා වගේ පේනවා.
    හැබැයි ඇත්තටම වෙන්නේ ප්‍රතිවිරුද්ධ ධාරාව එනකොට කලින් ගබඩා උන ආරෝපණ රිලීස් වෙන එක.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කැපෑසිටර් වලින් කරන්නෙ තාවකාලිකව ධාරාව ගබඩා කරගෙන ඒ ගබඩා කරගත්ත ධාරාව රිලීස් කරන එක.
    ඇත්තටම "ධාරාව" කියල යොදන්න බෑ බෑ... හරි වචනෙ "ආරෝපන"
    ධාරාව ස්මූත් වෙන්නෙත්, මෙහෙම ගබඩා කරගෙන රිලීස් කරන්න ගන්න ඩිලේ එක නිසයි.

    කැපෑසිටර් එක බැට්‍රියක් වගේ නමුත් කෙටි වෙලාවකට චාජ් වෙනව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    DC ධාරාවට series කරල කැපෑසිටර් එකක් හයි කලොත් DC කරන්ට් එක බ්ලොක් කරනව

    ඔයා කියන smoothing capacitors තියෙන්නෙ පැරලල් කරල. එතන වෙන්නෙ වෙන සිද්ධියක්

    මං ආසම සබ්ජෙක්ට් එක :cool: ඕන දෙයක් අහපං කියල දෙන්නං
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Q= CV
    dQ/dt = I = C dV/dt
    dV/dt = 0 unoth I =0
    Wenas wena volteeyathawak agra athara Dunne naththan agra athara galana dharawak na..
    AC/DC convertors wala capacitors filter karanna thama ganne high frequency components..ethakoda low frequency DC output ekata yanawa..
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Q= CV
    dQ/dt = I = C dV/dt
    dV/dt = 0 unoth I =0
    Wenas wena volteeyathawak agra athara Dunne naththan agra athara galana dharawak na..
    AC/DC convertors wala capacitors filter karanna thama ganne high frequency components..ethakoda low frequency DC output ekata yanawa..
    යකෝ ඕව තේරෙනවද මූට
    ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේනෙ 😅
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ආයුබෝවන්

    කවුරු හරි මට පැහැදිලි කරන්න පුලුවන්ද ධාරිත්‍රක හරහා DC විදුලිය ගලා නොයන්න ඇයි කියලත්, එහෙම නම් Chargers, Power supply වල AC - DC කල පසු තවදුරටත් ධාරාව smoothing කිරීමට යොදා ගන්නා ධාරිත්‍රක වලින් DC ධාරාවක් ගලා යන්නේ කොහොමද කියලා....
    Mage capacitor video eka balanna

    Www.youtube.com/c/eislk
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    View attachment 202080

    "Because the capacitor's electrode plates are separated by an insulator (air or a dielectric), no DC current can flow unless the insulation disintegrates."
    Thanks...

    Smoothing capacitor හරහා ධාරාවක් යන්නෙ නෑ. ඒව දාන්නෙ + - අතර, voltage source එකට සමාන්තරව
    බොහොම ස්තූතියි 👍👍👍
    ------ Post added on Apr 11, 2023 at 3:05 AM

    මට සිද්දිය හරියට මතක නෑ

    කැපෑසිටර් කියන්නේ ගෑවෙන්නෙ නැති තහඩු දෙකක්. ආරෝපණ ගබඩා වෙනවා.

    DC ධාරාව ගලාගෙන යන්නේ නෑ, සුමට කරගන්න පාවිච්චි කරනවා

    AC ධාරාව ගලාගෙන යනවා වගේ පේනවා.
    හැබැයි ඇත්තටම වෙන්නේ ප්‍රතිවිරුද්ධ ධාරාව එනකොට කලින් ගබඩා උන ආරෝපණ රිලීස් වෙන එක.
    බොහොම ස්තූතියි.....
    මොලේ අඩු කමක්ද මන්දා තාම හරියට ම තේරුනේ නෑ
    ------ Post added on Apr 11, 2023 at 3:07 AM

    කැපෑසිටර් වලින් කරන්නෙ තාවකාලිකව ධාරාව ගබඩා කරගෙන ඒ ගබඩා කරගත්ත ධාරාව රිලීස් කරන එක.
    ඇත්තටම "ධාරාව" කියල යොදන්න බෑ බෑ... හරි වචනෙ "ආරෝපන"
    ධාරාව ස්මූත් වෙන්නෙත්, මෙහෙම ගබඩා කරගෙන රිලීස් කරන්න ගන්න ඩිලේ එක නිසයි.

    කැපෑසිටර් එක බැට්‍රියක් වගේ නමුත් කෙටි වෙලාවකට චාජ් වෙනව.
    බොහොම ස්තූතියි 👍👍👍👍
    ------ Post added on Apr 11, 2023 at 3:08 AM

    DC ධාරාවට series කරල කැපෑසිටර් එකක් හයි කලොත් DC කරන්ට් එක බ්ලොක් කරනව

    ඔයා කියන smoothing capacitors තියෙන්නෙ පැරලල් කරල. එතන වෙන්නෙ වෙන සිද්ධියක්

    මං ආසම සබ්ජෙක්ට් එක :cool: ඕන දෙයක් අහපං කියල දෙන්නං
    බොහොම ස්තූතියි 👍👍👍👍👍
    වැඩිදුර කියවන්න හරි බලන්න හරි මොනවත් නිර්දේශ කරන්න පුලුවන්ද ද???
    මට නම් හරියටම තේරුම් යනකම් මොංගල් වගේ...
    ------ Post added on Apr 11, 2023 at 3:11 AM

    Mage capacitor video eka balanna

    Www.youtube.com/c/eislk
    ඒක මම බැලුවා.... ඔයාගේ ගොඩක් වීඩියෝ බලනවා.
    ඇත්තටම එයාලා කරන්නේ රටට ලොකු සේවයක්....🙏🙏🙏🙏🙏
    තව Tronic pissa චැනල් එකත් හොදයි...
    ඒත් මම තාම මේ ධාරිත්‍රක ප්‍රශ්නේ පැටලිලා ඉන්නේ...
    ------ Post added on Apr 11, 2023 at 3:15 AM

    බම්ප්
    ------ Post added on Apr 11, 2023 at 3:16 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ආයුබෝවන්

    කවුරු හරි මට පැහැදිලි කරන්න පුලුවන්ද ධාරිත්‍රක හරහා DC විදුලිය ගලා නොයන්න ඇයි කියලත්, එහෙම නම් Chargers, Power supply වල AC - DC කල පසු තවදුරටත් ධාරාව smoothing කිරීමට යොදා ගන්නා ධාරිත්‍රක වලින් DC ධාරාවක් ගලා යන්නේ කොහොමද කියලා....
    There is a current flow through a capacitor say when it's first connected a power source. The confusion lies here because you think a capacitor is two separated plates filled with an dielectric. So no current flow is possible.

    But note that there are different currents. One is the normal current which we are quite familiar, due to the flow of electrons. This is conduction current.
    The other one is the "Displacement current" - which is due to the rate of change of the electric displacement field. This is what happens in the capacitor.
    That's is where the Maxwell's equations come in. Read about "Electromagnetism".

    PS: Since many seems to be still confused about the fundamentals of Physics, I found a video. It explains in detail what I wrote above in a couple of sentences.

    Last edited:
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ධාරිත්‍රක හරහා DC යන්නෙත් නෑ AC යන්නෙත් නෑ .

    විහව අන්තරයක් දුන්නම ඒකට අනුව ආරෝපණ ගබඩා වෙලා , විභව අන්තරේ නැතිවෙද්දී /වෙනස් වෙද්දී ආරෝපණ නිදහස් වීමක් වෙන්නේ.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ධාරිත්‍රක හරහා DC යන්නෙත් නෑ AC යන්නෙත් නෑ .
    Technically correct

    DC වලට සෙට් කරගන්නේ සමාන්තරව. එතකොට කොහොමත් යන්නේ නෑ.

    AC වල ශ්‍රේණිගතව සෙට් කරාම ධාරාව ගලාගෙන යනවා වගේ පේන්න පරිපථය සම්පූර්ණ වෙනවා. හැබැයි හරහා ගිහින් නෙමෙයි.