ඔව් ඉතිංධාරිත්රක හරහා නෙවෙයි යන්නේ.
විභව අන්තරය වෙනස් වෙද්දී ආරෝපණ නිදහස් වීමක් වෙන්නේ.
ධාරිත්‍රකය හරහා AC පාස් වෙනව කිව්වත් එකයි
ඔව් ඉතිංධාරිත්රක හරහා නෙවෙයි යන්නේ.
විභව අන්තරය වෙනස් වෙද්දී ආරෝපණ නිදහස් වීමක් වෙන්නේ.
හරහා යන්නේ නෑ කියලා හිතුවම මූ අහල තියන ප්රශ්නය එන්නේ නෑ .ඔව් ඉතිං
ධාරිත්‍රකය හරහා AC පාස් වෙනව කිව්වත් එකයි
හරහා යන්නේ නෑ කියලා හිතුවම මූ අහල තියන ප්රශ්නය එන්නේ නෑ .
ධාරිත්රකේ වෙන්න් විභව අන්තරයට අනුව විතරක් ආරෝපණ දෙපැත්තේ එකතු වෙන එක.
විබව අන්තරය වැඩි කරගෙන යද්දී එකතු වෙච්ච ආරෝපණය අඩු විභව අන්ත්රයක් තියෙද්දී නිදහස් වෙන්ව.
විභව අන්තරය ශුන්‍ය කරාම (අනිත් පැත්තෙන් කෙලින්ම සම්බන්ද කරාම ) ඔක්කොම නිදහස් වෙන්ව
Ehenm kiynda blnna capacitor walatai, waahanawala air conditioning system eke heat dessipate krana unit ekatai kiyna me 2katama ei condenser kiyla kiynne.මං ආසම සබ්ජෙක්ට් එකඕන දෙයක් අහපං කියල දෙන්නං
ඒකනං දන්නෙ නෑ මචංEhenm kiynda blnna capacitor walatai, waahanawala air conditioning system eke heat dessipate krana unit ekatai kiyna me 2katama ei condenser kiyla kiynne.

සරලවම කිවුවොත් ඒකට හේතුව කැප් එකක අග්‍ර දෙක එකට සම්බන්ධ නෑ. මැද හිඩසක් තියෙන්නෙ.කවුරු හරි මට පැහැදිලි කරන්න පුලුවන්ද ධාරිත්‍රක හරහා DC විදුලිය ගලා නොයන්න ඇයි කියලත්
තව ටිකක් නෙට් එකේ, වූ ටියුබ් එකෙන් self study කරලා තව ටිකක් අවබෝධ කරගත ඇතිවෙන ප්‍රශ්න අහන්නම්...ප්‍රශ්න අහපං
එතකොට අපිට තේරෙනව උඹට නොතේරෙන පොයින්ට් එක
Ubata A/L results kohomada thibbe anuradhaකැපැසිටර් එකේ තහඩු දෙකක් තියෙනව
ධාරාවක් ගලනකොට වෙන්නෙ එක තහඩුව ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ඒක ධන විදියට ආරෝපණය වෙන එක
අනිත් තහඩුවට ඉලෙක්ට්‍රෝන එකතු වෙලා ඒක ඍණ විදියට ආරෝපණය වෙනව. හැබැයි දිගටම ආරෝපණය වැඩි වෙන්න විදියක් නෑ. ඒක නිසා ධාරාව ටික වෙලාවක් ගලල නතර වෙනව
ඒකයි DC කරන්ට් එකක් එකදිගට ධාරිත්‍රකයක් හරහා නොගලන්න හේතුව
ප්‍රත්‍යාවර්ථ ධාරාවක දිශාව මාරු වෙන නිසා, තහඩු දෙක ආරෝපණය වීම නැවත විසර්ජනය වීම තුලින් අඛණ්ඩ ධාරාවක් ධාරිත්‍රකය හරහා යනව
ඒකනං දන්නෙ නෑ මචං![]()
English ශේප් නන් එකපාර හොද යූටියුබ් චැනල් වල ඒවා බලපන්. AL ඒවා එච්චරම රෙකමන්ඩ් කරන්න බෑ.තව ටිකක් නෙට් එකේ, වූ ටියුබ් එකෙන් self study කරලා තව ටිකක් අවබෝධ කරගත ඇතිවෙන ප්‍රශ්න අහන්නම්...
වූ ටියුබ් එකේ A/L Physics වල ධාරිත්‍රක ගැන තියෙනවා. ඒවා තවදුරටත් බලන්නම්...
පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි![]()