ධාරිත්‍රක ගැටලුවක්

AnuradhaRa

Well-known member
  • ධාරිත්‍රක හරහා නෙවෙයි යන්නේ.
    විභව අන්තරය වෙනස් වෙද්දී ආරෝපණ නිදහස් වීමක් වෙන්නේ.
    ඔව් ඉතිං
    ධාරිත්‍රකය හරහා AC පාස් වෙනව කිව්වත් එකයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,949
    169,485
    113
    එකමත් එක රටක
    ඔව් ඉතිං
    ධාරිත්‍රකය හරහා AC පාස් වෙනව කිව්වත් එකයි
    හරහා යන්නේ නෑ කියලා හිතුවම මූ අහල තියන ප්‍රශ්නය එන්නේ නෑ .

    ධාරිත්‍රකේ වෙන්න් විභව අන්තරයට අනුව විතරක් ආරෝපණ දෙපැත්තේ එකතු වෙන එක.

    විබව අන්තරය වැඩි කරගෙන යද්දී එකතු වෙච්ච ආරෝපණය අඩු විභව අන්ත්රයක් තියෙද්දී නිදහස් වෙන්ව.

    විභව අන්තරය ශුන්‍ය කරාම (අනිත් පැත්තෙන් කෙලින්ම සම්බන්ද කරාම ) ඔක්කොම නිදහස් වෙන්ව
     
    AnuradhaRa

    Well-known member
  • හරහා යන්නේ නෑ කියලා හිතුවම මූ අහල තියන ප්‍රශ්නය එන්නේ නෑ .

    ධාරිත්‍රකේ වෙන්න් විභව අන්තරයට අනුව විතරක් ආරෝපණ දෙපැත්තේ එකතු වෙන එක.

    විබව අන්තරය වැඩි කරගෙන යද්දී එකතු වෙච්ච ආරෝපණය අඩු විභව අන්ත්රයක් තියෙද්දී නිදහස් වෙන්ව.

    විභව අන්තරය ශුන්‍ය කරාම (අනිත් පැත්තෙන් කෙලින්ම සම්බන්ද කරාම ) ඔක්කොම නිදහස් වෙන්ව
    (y)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    Power supply wala smoothing walata thiyenne me wage circuit ekak. Capacitor eka haraha current ekak yanne na.
    1681214600754.png

    ithin saralawama kiwwoth capacitor eka charge discharge wenne. oka AL physics walata ugannanawa. AL karana kenekge physics pothak aran balapan. meke serama wisthare type karanna amarui.
     
    AnuradhaRa

    Well-known member
  • කැපැසිටර් එකේ තහඩු දෙකක් තියෙනව
    ධාරාවක් ගලනකොට වෙන්නෙ එක තහඩුව ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ඒක ධන විදියට ආරෝපණය වෙන එක
    අනිත් තහඩුවට ඉලෙක්ට්‍රෝන එකතු වෙලා ඒක ඍණ විදියට ආරෝපණය වෙනව. හැබැයි දිගටම ආරෝපණය වැඩි වෙන්න විදියක් නෑ. ඒක නිසා ධාරාව ටික වෙලාවක් ගලල නතර වෙනව
    ඒකයි DC කරන්ට් එකක් එකදිගට ධාරිත්‍රකයක් හරහා නොගලන්න හේතුව
    ප්‍රත්‍යාවර්ථ ධාරාවක දිශාව මාරු වෙන නිසා, තහඩු දෙක ආරෝපණය වීම නැවත විසර්ජනය වීම තුලින් අඛණ්ඩ ධාරාවක් ධාරිත්‍රකය හරහා යනව
    Ehenm kiynda blnna capacitor walatai, waahanawala air conditioning system eke heat dessipate krana unit ekatai kiyna me 2katama ei condenser kiyla kiynne.
    ඒකනං දන්නෙ නෑ මචං :P
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,213
    24,067
    113
    Smoothing Capacitor එකක් කියන්නෙ නිකන් වෝල්ටේජ් රිසර්ව් එකක් වගේ. අර එන AC කරන්ට් එකේ වෝල්ටේජ් ඉහල පහල යාම් වලදි මදි පාඩුව කැපෑසිටර් එකේ තියෙන රිසර්ව් එකෙන් දීලා පුරවනව. එහෙම නැතුව ඒක හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් වෙන්නෙ නෑ.

    කවුරු හරි මට පැහැදිලි කරන්න පුලුවන්ද ධාරිත්‍රක හරහා DC විදුලිය ගලා නොයන්න ඇයි කියලත්
    සරලවම කිවුවොත් ඒකට හේතුව කැප් එකක අග්‍ර දෙක එකට සම්බන්ධ නෑ. මැද හිඩසක් තියෙන්නෙ.
    ------ Post added on Apr 11, 2023 at 6:23 PM
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    929
    210
    83
    Working Now Doha, Qatar.
    ප්‍රශ්න අහපං
    එතකොට අපිට තේරෙනව උඹට නොතේරෙන පොයින්ට් එක
    තව ටිකක් නෙට් එකේ, වූ ටියුබ් එකෙන් self study කරලා තව ටිකක් අවබෝධ කරගත ඇතිවෙන ප්‍රශ්න අහන්නම්...
    වූ ටියුබ් එකේ A/L Physics වල ධාරිත්‍රක ගැන තියෙනවා. ඒවා තවදුරටත් බලන්නම්...

    පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි 👍👍👍👍👍
     
    • Like
    Reactions: AnuradhaRa

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,795
    15,131
    113
    Milagiriya
    කැපැසිටර් එකේ තහඩු දෙකක් තියෙනව
    ධාරාවක් ගලනකොට වෙන්නෙ එක තහඩුව ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ඒක ධන විදියට ආරෝපණය වෙන එක
    අනිත් තහඩුවට ඉලෙක්ට්‍රෝන එකතු වෙලා ඒක ඍණ විදියට ආරෝපණය වෙනව. හැබැයි දිගටම ආරෝපණය වැඩි වෙන්න විදියක් නෑ. ඒක නිසා ධාරාව ටික වෙලාවක් ගලල නතර වෙනව
    ඒකයි DC කරන්ට් එකක් එකදිගට ධාරිත්‍රකයක් හරහා නොගලන්න හේතුව
    ප්‍රත්‍යාවර්ථ ධාරාවක දිශාව මාරු වෙන නිසා, තහඩු දෙක ආරෝපණය වීම නැවත විසර්ජනය වීම තුලින් අඛණ්ඩ ධාරාවක් ධාරිත්‍රකය හරහා යනව

    ඒකනං දන්නෙ නෑ මචං :P
    Ubata A/L results kohomada thibbe anuradha
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,213
    24,067
    113
    තව ටිකක් නෙට් එකේ, වූ ටියුබ් එකෙන් self study කරලා තව ටිකක් අවබෝධ කරගත ඇතිවෙන ප්‍රශ්න අහන්නම්...
    වූ ටියුබ් එකේ A/L Physics වල ධාරිත්‍රක ගැන තියෙනවා. ඒවා තවදුරටත් බලන්නම්...

    පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි 👍👍👍👍👍
    English ශේප් නන් එකපාර හොද යූටියුබ් චැනල් වල ඒවා බලපන්. AL ඒවා එච්චරම රෙකමන්ඩ් කරන්න බෑ.