ධාරිතාවෙන් ඉහල යතුරුපැදි නිත්‍යානූකූල ක&

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :frown: :frown: :frown:
    මිනිස්සු පාරේ ගිහින් ඉවරයි එහෙනම්
    දැනුත් තියෙන ඒවායෙන් පාරේ යන විදිහට
    තව ධාරිතාවෙන් වැඩි ඒවා දුන්නොත් කොහොම යයිද?

    Den thiyena bike wage loku bike ehen mehen dala yanna be. Bike loku wedi. Diga palala wedi. Eka nisa kauruth arahen mehen ringanne ne. Eka nisa denata padinawata wada hoda wei loku bike dunnama
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,916
    113
    එහෙනං බං කාර් වලට ඔහොම ලිමිට් එකක් නැත්තේ ඇයි? එව්වත් 660CC එව්වා විතරක් තිබ්බනං ඇක්සිඩන්ට් අඩු වෙයි නේ ඔය විදිහට :confused:

    මොන වාහනේ උනත් පදින එකාගේ චරිතය මත කරගන්න අනතුරු තීරණය වෙනවා. සාමාන්‍යයෙන් කාර් වෑන් හම්බෙන්නේ දැනුම් තේරුම් කමක් තියෙන අයට. බයික් එහෙම නෙවේනෙ, ඇටෙන් පොත්තෙන් එලියට ආපු හුජ්ජ කොල්ලොත් පළි ගහලා දෙමව්පියන්වත් බය කරලා බයික් ගන්න කාලයක්නෙ. උන් කාර් ඉල්ලන්නෙ නෑනේ. වයසෙ වැරැද්ද නිසා උන්ට ඉතින් සංඥමයක් කියලා දෙයක් ඇත්තෙම නෑ. මීටරේ දිහා බලාගෙනනෙ යන්නෙ. පහුගිය කාලෙ එහෙම එකක් වෙලා කොල්ලෙක් මැරිලත් තිබ්බා. අම්මා අඬ අඬ කතා කරපු එක ටීවී එකෙත් ගියා. දෙමව්පියන්ට මොන දුකක්ද බන්. තව චම්පිකගෙ වාහනේක හප්පපු සීන් එකක් ගියා මතකද ඒක 1000cc එකක්ලුනෙ. ඒ කොල්ලත් තාම එකතැන්ද කොහෙ. ඉගෙනගෙන ජොබක් කරලා ලස්සන ජීවිත ගත කරන්න පුළුවන් කොල්ලොනෙ බන් ඔය එකතැන් වෙන්නෙ මිනී පෙට්ටියට යන්නෙ. මම මේ බයික් පදින එකා ගැන හිතලා කියනව නෙවේ. මට නම් කැහිල්ල තියෙන උන්ව අදාලම නෑ. ඒත් පාරේ බැහැලා යන මිනිහට, අනිත් වාහන වලට මුන්ගෙන් වෙන්න පුළුවන් කරදර අනතුරු සම්භාවිතාව ප්‍රතිශතයක් විදිහට ඉහල යන එකයි මේකෙන් වෙන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබලා වේගෙන් ගිහින් කාගෙ හරි ඇඟෙ හප්පලා මැරුනොත් එහෙම නැත්නම් අතක් පයක් කොන්දක් කැඩිලා ඒ මිනිස්සුන්ගේ ජීවිත නිකන් කාලකන්නි වෙනවා. කාර් එහෙක වෑන් එහෙක හැප්පුවත් ඒ මිනිස්සුන්ට ඉන්ශුවරන්ස් නඩු හබ වලට කාලය නාස්ති කරන්න වෙනවා. ලයිට් කනුවක හප්පලා කැඩුනොත් ගෙවල් කීපයකට කරන්ට් එක හරිනෙ නැති වෙන්නෙ. තොපිට ඔච්චර කැහිල්ලක් තියෙනව නම් කොහෙ හරි ග්‍රවුන්ඩ් එකකට ගිහින් පැදපල්ලා.
    Ai bam car ekak heppunama athapaya kedunama minissunge jeevitha kalakanni wenne nedda? Ubala ehenam prado, montero wage wahana thahanam karanna kiuanne nene.
     
    Uba kiyana oya eten pothyhen eliyata apu gaman un thamai iye pereda ara car ekak perala gena cab ekak happagaththe.

    Den api car & cab thahanam karamu. Podi kolloth padinawane.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    දැන් මෙතන වැඩර්ලා වගේ ටෝක් දෙන ගොඩක් අය හයි කෑපැසිටයක් පාරේ දැක්කට නැගලවත් නෑ. හයි කෑපෑසිටි වල මදුරුවෝ වගේ යන්න බෑ බයික් එක ලොකු නිසා. ඒත් ඉන්දියන් ලඩි වලට වඩ ස්ටේබල් බ්‍රේක් ෂුවර් බය ණැතුව කොන්ට්‍රෝල් කරන්න පුලුවන්. අඩුම ඉන්දියන් ලඩියක් අවුරුදු 3ක් වත් පැදපු එකට්ට හයි කෑපැසිටක් පදින්න දෙන්න ඕනේ. මොකද අර ලඩිය පදින කාලේ හොදට වැටිල එහෙම පුරුදු උනාම හයි කෑපෑසිට්යක් පදින්න අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑ. අනික හයි කෑපැසිට බයික් ගනන් මේන්ටේනස් ගනන් , ගන්න එකා පිස්සේක් වගේ පැදල ඕක නැති කරගන්නේ නෑ ඌට ඕනේ නම් ඌ හොදට පාගන්න පූලුවන් පාරක ටුවරුන් කරනවා ෂුවර්. පොලිසිය කියන වැල් බයිලා බොරු හයි කෑපෑසිටියක හොරකමේ යන්න බෑ ඒවා ටැෆික් වල සෙල්ලම් කරන්න බෑ ඔය මේට් එකක් මොපෙට් එකක් දියන් ඕනේ අස්සකින් දාල යන්න පුලුවන් අර 600සීසී පොලිස් බයික් එකට ඇප නැති වෙන්න . ලංකාවේ සමාජ ක්‍රමයම බොරු වලින් මයින් ෆක් කරල තියෙන්නේ දේසපාලුවෝ අපේ උන් ඕනේ බොරුවක් කිව්ව සැනින් හපල ගිලිනව ඒ ගැන හොයල බලන්නේ නෑ ඒකෙන් ප්‍රයෝජන අරගෙන අවුරුදු 70 අන්නත දුප්පත් ලොකේ 4 වෙනි දුශිතම රට කරල තියෙන්නේ . මේවා ජන්දේ දෙන උන්ගේ වැරද්ද බන්. බයික් එකක් මොකද්ද කියල දැනෙන්න ජපන් හරි යුරෝපියන් බයික් එකක් පැදපල්ලා ඒදාට තේරෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113

    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    ai bn mun okkkoma okata wiruddawa comment dane ane mnda bn, ekath asawak kollekge thiyena, ahala balapan mulin eeta pase coment dapalla

    lankawe inna ponna sipayiyanta high capacity bike allow karoth wenne 70Km/H max speed thiyena road wala un 260-300ta pagayi.
    padina eka marenwata wada wate inna ewun nahinwa
    mehe road serama hodata hadala license dena procedure eka Aus/Singapore level ekatawath kaloth prashnayak naha

    nathuwa ithin bike allow karala wadak na

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,916
    113
    Ai bam car ekak heppunama athapaya kedunama minissunge jeevitha kalakanni wenne nedda? Ubala ehenam prado, montero wage wahana thahanam karanna kiuanne nene.

    Uba kiyana oya eten pothyhen eliyata apu gaman un thamai iye pereda ara car ekak perala gena cab ekak happagaththe.

    Den api car & cab thahanam karamu. Podi kolloth padinawane.

    මචන් මම කිව්වනෙ ඕනම වාහනයක් පදින එකාගෙ චරිතෙ අනුවයි අනතුරු වෙන්නෙ. කාර් වලින් අනතුරු වෙන්නේ නෑ කියල මම කොහෙද කිව්වෙ? අනතුරු වලට වයස් සීමාවකුත් නෑ. ඒත් අපි බැලුවොත් බහුතරය වෙන්නෙ කොහොමද කියලා උබෙ ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා. හිතලා බලපන්කො අර මම කිව්ව ඇටෙන් පොත්තෙන් එලියට ආපු එකෙක් කාර් එකක් අතට ගැනීමේ සම්භාවිතාවයි බයික් එකක් අතට ගැනීමේ සම්භාවිතවයි. මේසන්/වඩු බාස්ගෙ පුතාටත් බයික් හීනය ලඟයි. කාර් හීනය දුරයි. බිස්නස්/ඇමතිගෙ පුතාට බයික් කාර් හීන දෙකම ලඟයි. ගනන් හදලා බලපන්කො අපේ රටේ වැඩිපුර ඉන්නෙ මොන වගේ අයද කියලා. පොඩි එකෙක් කාර් එකක් පදිනකොට තව පොඩි උන් කීයක් බයික් අතට ගන්නවද? ගනන් හදාගන්න එක උබේ හිතෙන් කරන්න ඕන වැඩක්.
     
    • Like
    Reactions: STU26015

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    උබලා වේගෙන් ගිහින් කාගෙ හරි ඇඟෙ හප්පලා මැරුනොත් එහෙම නැත්නම් අතක් පයක් කොන්දක් කැඩිලා ඒ මිනිස්සුන්ගේ ජීවිත නිකන් කාලකන්නි වෙනවා. කාර් එහෙක වෑන් එහෙක හැප්පුවත් ඒ මිනිස්සුන්ට ඉන්ශුවරන්ස් නඩු හබ වලට කාලය නාස්ති කරන්න වෙනවා. ලයිට් කනුවක හප්පලා කැඩුනොත් ගෙවල් කීපයකට කරන්ට් එක හරිනෙ නැති වෙන්නෙ. තොපිට ඔච්චර කැහිල්ලක් තියෙනව නම් කොහෙ හරි ග්‍රවුන්ඩ් එකකට ගිහින් පැදපල්ලා.

    ane uba wage gonek type karana wachan tikath aparade bn :angry:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    උබලා වේගෙන් ගිහින් කාගෙ හරි ඇඟෙ හප්පලා මැරුනොත් එහෙම නැත්නම් අතක් පයක් කොන්දක් කැඩිලා ඒ මිනිස්සුන්ගේ ජීවිත නිකන් කාලකන්නි වෙනවා. කාර් එහෙක වෑන් එහෙක හැප්පුවත් ඒ මිනිස්සුන්ට ඉන්ශුවරන්ස් නඩු හබ වලට කාලය නාස්ති කරන්න වෙනවා. ලයිට් කනුවක හප්පලා කැඩුනොත් ගෙවල් කීපයකට කරන්ට් එක හරිනෙ නැති වෙන්නෙ. තොපිට ඔච්චර කැහිල්ලක් තියෙනව නම් කොහෙ හරි ග්‍රවුන්ඩ් එකකට ගිහින් පැදපල්ලා.

    uba ehenm mokuth nathiwa painma palayn puthi
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Bikes=Death , kakula kadaganne padina eka witharak nam kisi prashnayak na. Ubala 1000 cc unath padapalla, eth pare yana apiwath happala marana hindai api wirudda. Bicycle kiyanne kisima widihakata safe wahanayak nemei

    paduna eka lamboginiye awilla wadduwath uuwa berila ubata kela wenawa bn, uu yane carbon fiber body ekak athule modaya
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මචන් මම කිව්වනෙ ඕනම වාහනයක් පදින එකාගෙ චරිතෙ අනුවයි අනතුරු වෙන්නෙ. කාර් වලින් අනතුරු වෙන්නේ නෑ කියල මම කොහෙද කිව්වෙ? අනතුරු වලට වයස් සීමාවකුත් නෑ. ඒත් අපි බැලුවොත් බහුතරය වෙන්නෙ කොහොමද කියලා උබෙ ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා. හිතලා බලපන්කො අර මම කිව්ව ඇටෙන් පොත්තෙන් එලියට ආපු එකෙක් කාර් එකක් අතට ගැනීමේ සම්භාවිතාවයි බයික් එකක් අතට ගැනීමේ සම්භාවිතවයි. මේසන්/වඩු බාස්ගෙ පුතාටත් බයික් හීනය ලඟයි. කාර් හීනය දුරයි. බිස්නස්/ඇමතිගෙ පුතාට බයික් කාර් හීන දෙකම ලඟයි. ගනන් හදලා බලපන්කො අපේ රටේ වැඩිපුර ඉන්නෙ මොන වගේ අයද කියලා. පොඩි එකෙක් කාර් එකක් පදිනකොට තව පොඩි උන් කීයක් බයික් අතට ගන්නවද? ගනන් හදාගන්න එක උබේ හිතෙන් කරන්න ඕන වැඩක්.

    machn licen issue karana widiya uba iseela podak ahala balal waren eeta pase coment dapan.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    දැන් මෙතන වැඩර්ලා වගේ ටෝක් දෙන ගොඩක් අය හයි කෑපැසිටයක් පාරේ දැක්කට නැගලවත් නෑ. හයි කෑපෑසිටි වල මදුරුවෝ වගේ යන්න බෑ බයික් එක ලොකු නිසා. ඒත් ඉන්දියන් ලඩි වලට වඩ ස්ටේබල් බ්‍රේක් ෂුවර් බය ණැතුව කොන්ට්‍රෝල් කරන්න පුලුවන්. අඩුම ඉන්දියන් ලඩියක් අවුරුදු 3ක් වත් පැදපු එකට්ට හයි කෑපැසිටක් පදින්න දෙන්න ඕනේ. මොකද අර ලඩිය පදින කාලේ හොදට වැටිල එහෙම පුරුදු උනාම හයි කෑපෑසිට්යක් පදින්න අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑ. අනික හයි කෑපැසිට බයික් ගනන් මේන්ටේනස් ගනන් , ගන්න එකා පිස්සේක් වගේ පැදල ඕක නැති කරගන්නේ නෑ ඌට ඕනේ නම් ඌ හොදට පාගන්න පූලුවන් පාරක ටුවරුන් කරනවා ෂුවර්. පොලිසිය කියන වැල් බයිලා බොරු හයි කෑපෑසිටියක හොරකමේ යන්න බෑ ඒවා ටැෆික් වල සෙල්ලම් කරන්න බෑ ඔය මේට් එකක් මොපෙට් එකක් දියන් ඕනේ අස්සකින් දාල යන්න පුලුවන් අර 600සීසී පොලිස් බයික් එකට ඇප නැති වෙන්න . ලංකාවේ සමාජ ක්‍රමයම බොරු වලින් මයින් ෆක් කරල තියෙන්නේ දේසපාලුවෝ අපේ උන් ඕනේ බොරුවක් කිව්ව සැනින් හපල ගිලිනව ඒ ගැන හොයල බලන්නේ නෑ ඒකෙන් ප්‍රයෝජන අරගෙන අවුරුදු 70 අන්නත දුප්පත් ලොකේ 4 වෙනි දුශිතම රට කරල තියෙන්නේ . මේවා ජන්දේ දෙන උන්ගේ වැරද්ද බන්. බයික් එකක් මොකද්ද කියල දැනෙන්න ජපන් හරි යුරෝපියන් බයික් එකක් පැදපල්ලා ඒදාට තේරෙයි

    siraawata bn, loku bile wala thiyenawa okkotma wada safty meke ine ithn ostharlata kiyala dena widiyak na bn, un thami hari. unta bile ekak wath pusssak wath na