රත්තරං,
උඹ මේකට රිප්ලයි කල නිසා මම මේක දන්නේ. නැත්තන් මේකේ කෑගහල තියන අනිත් උන්ගේ ඒවාට නම් මම මුකුත් කියන්නේ නෑ. උන්ට තියෙන මානසික තත්ත්වෙත් එක්ක කියල වැඩක් නෑ,
මචන් මට උඹත් එක්ක අවුලක් නෑ. උඹ මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන එකෙක්. එකට මම ගරු කරනවා. එත් උඹට ජපාන නොවුනොත් , sedan නොවුනොත් අනිත් car, car නෙවෙයි කියන level එකේ ඩයල් එකක්.
මෙතන මම කියපු දේ හරියට කියවල බලපන්.
මට මෝටර් සයිකල් පදින බෑ. මට ලයිසන් ඇත්තෙත් නෑ. මට ගන්න බලාපොරොත්තුවකුත් නෑ.
තහනම් නම්, ඕව ගෙනාවේ මොකටද? තව ටිකකින් උඹල කියයි යකෝ තරුණ කාලේ කුඩු ටිකක් ගැහුවම මක් වෙනවාද කියල.
ඕව ගේන්නේ හෙමින් පදින්න නෙමේ නේ. කොලු කමට ගෙනල්ල වැඩ දාල පදිනවා, කොහේ හරි වැදුනම පැදපු එකත් අමාරුවේ අනිත් උනුත් අමාරුවේ. ඕක ඇරලා පදිනකොට පාරට බල්ලෙක් පන්න. මොකද කරන්නේ? ABS පුකේ තියන් ඉන්න වෙන්නේ. ඔය ඔක්කොම safety වැටෙනකන් විතරයි.
තේරුම් ගන්න ඕන bike එකක bike එක ඉන්නේ මිනිහගේ ඇතුලේ කියල. රෝද හතරක නම් මිනිහ ඉන්නේ වාහනේ ඇතුලේ.
ලංකාවේ පාරවල් වල තියන තත්වේ එක්ක ඕව පදින්න පුලුවන්ද ඕක හදල තියන වැඩේ කරගන්න?
ඔන්න හම්බන්තොට පැත්තේ නම් පද්දට කමක් නෑ.
දැනුත් තියන bike අස්සෙන් එහෙන් මෙහෙන් දාල යනවා, එහෙම එකේ ඔයවගේ acceleration වැඩි එකක් සෙල්ලම් දල යන්න ගත්තම කොහොමද අනිත් උන් යන්නේ?
limit එකක් දාල තියෙන්නේ හේතුවක් ඇතිවනේ..ඔය කියන විදියට ලංකාවට නීතියක් ඕන නෑනේ බං. මොකට නීතියක් තියනවද මන්ද?
හිතපන් criminal kenek 1000 cc bike ekaka පැනල යනවා. පොලිසියේ උන්ට අහක බලාගෙන ඉන්න වෙන්නේ.
ලංකාවේ පාරවල් ඕව පදින්න පුළුවන් තරමට දියුණු උනාම ඕව ගෙනාවට කමක් නෑ.
තැනින් තැනින් කිව්වේ. උඹට මොලේ තියනවනේ කෑලි එකතු කරලා ගලපලා ගනින්.
මම අයෙත් මුකුත් කියන්නේ නෑ. කියන්න තියන ඔක්කොම කිව්වා.
මතක ඇතුව රෙප් කපපන්. (උඹ ඒ ජාතියේ ඩයල් එකක් නම්)