ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
wahana anathuru walata hethuwa bike eka hayyen yanna puluwna kama neme. rider ge modakama.

Umba kiyanne license denna issella iq test ekak karanna kiyalada? :lol:

Ape gewal lagama bike ekaka giya kollo 3 k mala thappeka gahala beela high speed gihilla thawa mama danna kollek innawa eden negitinna beruwa oya wage seen godak ahala/dekala thiena nisa mama nan bike padina eka neweththuwa. Mama nan kiyanne tharuna parapura reka ganna nan 100cc bikes walata wada denna narakai.

Lankawe accident wela thiena bikes gena research ekak keruwoth balanna puluwan wedienma fatal accident % thienne high engine capacity thiena bike walin neweidakiyala.
 
Last edited:

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
උඹලට මතකද, එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් ගියා, කොල්ලෙක් හොඳ බයික් එකක ගිහින් හැප්පිල මැරිල තිබුණ.. අර බයික් එකේ එන්ජිම ගැලවලි එලියට විසිවෙලා තිබුණෙ.. ඌ හෙල්මට් එකකුත් දාගෙන හිටියෙ.. කාට හරි පුලුවං නං ඒ ත්‍රෙඩ් එකේ ලිංක් එක මෙතන දාපල්ල..
මට මතක හැටියට ඇක්සිඩන්ට් එක වුණේ ගාලු පාරෙ, දකුණු පළාතෙ.. කලු පාට බයික් එකක්, කෝ උඹලගෙ සේෆ්ටි.. උඹල හරියට කතා කරන්නෙ දෙයියො දුන්න සේෆ්ටියක් වගේ.. ඉන්දියන් බයික් වලට වඩා ටිකක් සේෆ්ටි වුණාට, සියල්ල හරි කියල හිතන්ඩ එපා..
මුං මේ යන්ඩ හදන්නෙ 260ට :lol:
260 ට තියා 100 යන්ඩ පුලුවං පාරවල් තියෙනවද මෙහෙ ? අනේ මංද උඹල
උඹ පොඩ්ඩක් බලපන් කාර් වල කොහොමද යන්න පුලුවන් කියල. 180 ඉඳන් 240 වගේ දක්වා තියෙනවනේ සාමාන්‍ය වාහන වල උපරිම වේගය. යන්න බැරි තැන යනවද කාර් ඔය වේගෙන්? නෑ නේ. බයික් අස්සෙන් දැම්මට ඔය වගේ වේගෙන් යන්නේ නෑ යන්න බැරි තැන්වල (assumption:the rider is sane). ලංකාවේ නීති වලින් කාර් තහනම් කරලා නෑ නේ අනතුරුදායක වේගයකට යන්න පුළුවන්.
පාරවල් ගැන කියා කියා අඬන්නේ උඹ ඉන්නේ තුම්පනේ පැත්තේද බන්? මෙහෙ නම් 80-120 ට විතර යන්න පුළුවන් පාරවල් තියෙනවා. උදා: ජපන් මිත්‍රත්ව පාර
අනිත් පාරවල් වලත් 70 ට යන්න බැරි කමක් නෑ.
අපි මේ කතාකරන ජාතියේ බයික් පට්ටම sure 100ට ගියත්. ඉන්දියන් කටු තමයි sure නැත්තේ 60 ට ගියත්.

බයික් ගෙනාවෙ නැත්තං රට ආපස්සට යනවලු... :lol:
නෑ. කව්රුහරි බුරුවෙක් දශක කීපෙකට කලින් ගෙනාපු ගොන් නීතියක් තාම පිළිපදිනවා. ඒකයි අවුල.
Umba kiyanne license denna issella iq test ekak karanna kiyalada? :lol:

Ape gewal lagama bike ekaka giya kollo 3 k mala thappeka gahala beela high speed gihilla thawa mama danna kollek innawa eden negitinna beruwa oya wage seen godak ahala/dekala thiena nisa mama nan bike padina eka neweththuwa. Mama nan kiyanne tharuna parapura reka ganna nan 100cc bikes walata wada denna narakai.

Lankawe accident wela thiena bikes gena research ekak keruwoth balanna puluwan wedienma fatal accident % thienne high engine capacity thiena bike walin neweidakiyala.

ලොකු බයික් දෙනවා නම් license වෙනස් කරන්න ඕන. rider mature වෙන්න ඕන ඒ වගේ bike පදින්න. Aussie වල වගේ අවුරුදු ගානක් 250 වගේ ඒවා පදින්න ඕන full license ගන්න. එහෙම system එකක් ගේන්න වෙනවා.

උන් 3න් දෙනා මැරෙන්න පතාගෙන තමයි බීල motorcycle එකේ ගිහින් තියෙන්නේ. :lol:
බයික් එක A->B යන්න විතරක් හදපු එකක් විදියට පාවිච්චි කරන නිසා තමයි ඔහොම irresponsible විදියට මිනිස්සු යන්නේ 3 දෙනෙක් දාල, කණ පැලෙන්න බිල, අතින් කටින් එක එක ඒවා එල්ලගෙන වෙන කල්පනාවල යන ගමන් පාරේ හැපිලා මැරෙන්නේ. කමක් නෑ exceptional scenario එකකට උඹ බය උනාට, අනිත් එවුන් ඒ වුනාට කැමතියි කාර් එකක යනවට වඩා motorcycle එකකින් යන්න. උන්ට කෙලවන්න හදන්න එපා.

accident කරගන්න එක පුද්ගලයා මත රැඳුනු දෙයක්. engine capacity එකෙන් වැඩක් නෑ මීහරකෙක් වගේ පාරේ ගියොත්. උඹට ඕක කිව්වේ පොලිසියේ මාද්‍ය ප්‍රකාශක ද? ලංකාවේ high engine capacity තියෙන bike තියෙන්නෙත් අතලොස්සයි. ඒවත් හොරෙන් පදින්නේ. 250 කියන්නේ ඔය උඹ කිව්වා category එකේ තියෙන එකක් නෙමයි. :lol:
 
  • Like
Reactions: randext86

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    leak karapu eka nam hondayi. owa paarata damma nam anith unta paare yanna wenne na
    අයියේ, මම මේකට අලුත්
    ඒ නිසා මම මේ නොදන්න කමට අහන්නේ,:sorry::sorry:
    උයා කියන විදිහට ඔය ආරක්ශාකාරීව සහ පහසුවෙන් ගමන් බිමන් යෑමට සුදුසුම බයික් තුනක නම් කියන්නකෝ...

    අනේ මාව දැනුවත් කරන්න... ඔව්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබ වගෙ ඇට දෙක නැති පොන්නයෝ ඉන්නකම් මේ රට ගල් යුගේට යන එක නවත්තන්න බෑ.

    බූරුවෝ, මේව හයියෙන් යන්න පුලුවන් විදියට හදලා තියෙනවා වගේම හැන්ඩ්ලින්, බ්‍රේක්, සේෆ්ටි හැම දෙයක්මත් ඒ කොලිටියට හදලා තියෙනවා. උබල වගේ ඇට රිලව් ටයර් සයිස් එක දැක්කහම බඩදිය බාවගත්තට ඇත්ත ඒක තමයි. අපේ රටේ දේශපාලුවන්ගෙයි, උබ වගේ හුබස් කබරයෝ බහුතරයක් ඉන්න අපේ රටේ මහජනතාවගෙයි තාක්ෂණික සුපිරි දැනුම නිසා තමයි විල්බැරෝ එකට රෝද හතර හයි කෙරුවා වගේ එන මරුටි කටුයි, ෆූට් සයිකලේට තනකොල කපන මැෂිමේ එන්ජිම තිබ්බ වගේ සුපිරි ඉන්දියන් බයික් කටුයි මේකෙ පිරෙන්නේ.

    උබල වගේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොබ්බයෝ නිසා මේ රටේ තාරුණ්‍යය මාර විදවීමක් විදවන්නේ. උබලා වගේ ජාතකයන් මේ රටට මාර කරුමයක්. පුලුවන්නම් වහ ටිකක් කාල හරි ඉක්මනට මැරියන්. ප්ලීස්.

    ගොන් උලමෝ. වැඩිපුරම ඉන්දියන් ලඩි වල ගිහින් තමයි කොල්ලො විනාස වෙන්නේ. බ්‍රේක් එකක්වත් හරියට වදිනවා කියලයෑ. රෝද මුරුක්කුවත් තරමට හීනි කරල දාල තෙල් වැඩ කරනවා කියල පෙන්නනවා. උබල වගේ ගොන් බිජ්ජෝ ඒව බල බල හොද බයික් එකක් දැක්කහම පණ බයේ වෙව්ලනවා. ට්‍රැක් ඕනද ගොන් හරකෝ ඕව පදින්න? මෝඩ මූසලයෝ.මැරියල්ලකෝ තොපිලා. කාලකණ්ණි වසංගත.

    මචෝ ලග උන්නනම් අම්මපා උබට උම්ම එකක් දෙනවා

    වටේ පිටේ මිනිස්සු කොලු කාරයෙක් කිව්වත් කමක් නෑ.. අම්මපා ඔව්:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Umba kiyanne license denna issella iq test ekak karanna kiyalada? :lol:

    Ape gewal lagama bike ekaka giya kollo 3 k mala thappeka gahala beela high speed gihilla thawa mama danna kollek innawa eden negitinna beruwa oya wage seen godak ahala/dekala thiena nisa mama nan bike padina eka neweththuwa. Mama nan kiyanne tharuna parapura reka ganna nan 100cc bikes walata wada denna narakai.

    Lankawe accident wela thiena bikes gena research ekak keruwoth balanna puluwan wedienma fatal accident % thienne high engine capacity thiena bike walin neweidakiyala.

    වැඩීයෙන්ම ඇක්සිඩන්ට් වෙන්නේ අර කකුල් දෙක ඈත් කලොත් බිජ්ජට කපුටෝ කොටයි කියන බයට ඉන්දියන් කොලපත් ස්කූටර් පදින සොන්නයෝ තමා:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙලෝ කොන්ට්‍රෝල් එකක් නෑ. ප්ලාස්ටික් බේසමක් ජිල් බෝල උඩ යනවා වගේ:lol::lol:

    නෙදකින් ඕවගේ ගිහින් හැප්පිලා මලාම අල්ලාහ් දෙයියෝ අපිව ස්වර්ගෙට ගන්නෙත් නෑ. ස්වර්ගේ ඉන්න කොලු කාරයෝ එනවා පෝලිම් දාන්න සොන්නයෙක් ඇවිත් කියලා..:sorry::sorry::sorry:

    පාරක මලත් හරි හමන් බයික් එකක/ කාර් එකක හැප්පිලා මැරෙන්න පින ඕනේ:cool::cool:

    තාත්තා ස්කූටරේක ගිහින් මලා කිව්වොත් දරුවන්ට කසාදයක් කරගන්න වෙන්නෙත් නෑ:lol::lol:

    මගේ කතාව අවසානයි අසාසිටි ඔබ සැමට අල්ලාහ් දෙවි පිහිටයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනේ පල හුත්* යන්ඩ.. තෝ කවුද අනිත් උන්ට මැරෙන්ඩ කියන්ඩ..
    ඕවයෙ ගිහිං තොපිත් විනාස වෙලා අනිත් එවුන්ගෙ ජීවිතත් නැති කරන එකනෙ කරන්නෙ..
    ඇයි උඹට ඕව පදින්ඩ ලංකාවෙ වෙනම ට්‍රැක් එකක් තියෙනවද ?
    උඹයි ගොබ්බය..
    අයියේ, මම මේකට අලුත්
    ඒ නිසා මම මේ නොදන්න කමට අහන්නේ,:sorry::sorry:
    උයා කියන විදිහට ඔය ආරක්ශාකාරීව සහ පහසුවෙන් ගමන් බිමන් යෑමට සුදුසුම බයික් තුනක නම් කියන්නකෝ...

    අනේ මාව දැනුවත් කරන්න... ඔව්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    රත්තරං;19329333 said:
    වැඩීයෙන්ම ඇක්සිඩන්ට් වෙන්නේ අර කකුල් දෙක ඈත් කලොත් බිජ්ජට කපුටෝ කොටයි කියන බයට ඉන්දියන් කොලපත් ස්කූටර් පදින සොන්නයෝ තමා:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙලෝ කොන්ට්‍රෝල් එකක් නෑ. ප්ලාස්ටික් බේසමක් ජිල් බෝල උඩ යනවා වගේ:lol::lol:

    නෙදකින් ඕවගේ ගිහින් හැප්පිලා මලාම අල්ලාහ් දෙයියෝ අපිව ස්වර්ගෙට ගන්නෙත් නෑ. ස්වර්ගේ ඉන්න කොලු කාරයෝ එනවා පෝලිම් දාන්න සොන්නයෙක් ඇවිත් කියලා..:sorry::sorry::sorry:

    පාරක මලත් හරි හමන් බයික් එකක/ කාර් එකක හැප්පිලා මැරෙන්න පින ඕනේ:cool::cool:

    තාත්තා ස්කූටරේක ගිහින් මලා කිව්වොත් දරුවන්ට කසාදයක් කරගන්න වෙන්නෙත් නෑ:lol::lol:

    මගේ කතාව අවසානයි අසාසිටි ඔබ සැමට අල්ලාහ් දෙවි පිහිටයි

    අල්ලා හුඅක්බාර්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කොජු බිටේට කපුටෝ කොටයි කියා බයයිද?
    කකුල් දෙක ඈත් කිරීමට අපහසුද?
    ක්ලච් එකක් අල්ල ගන්න පරාන බයද?
    ගියර් පහ මාරු කරද්දී ගියර් විස්සක් වගේ දැනෙනවද?
    ආර්තව දින වලදී ජංගි පෑඩ් දාන් යන්න කැබියක් ඕනෑද?
    කොලු කාරයන් සොයාගැනීමේ අපහසුතාවයෙන් පෙලෙන්නෙහිද?

    ගන්න ස්කූටියක්

    Bajaj-Kristal-DTSi-Wallpapers-3-300x225.jpg

    සියලු මුස්ලිමුන් ත්‍රස්තවාදීන් නොවේ, නමුත් සියලු ත්‍රස්තවාදීන් මුස්ලිමුන් වේ...අල්ලා හුවක්බර්... කෙලියා වැරදුනා

    සියලු ඉන්දියන් ස්කූටර් පදින්නන් පොන්නයන් නොවේ(ඇයි ගෑනුත් පදිනවනේ :lol:), නමුත් සියලු පොන්නයන් ස්කූටර් පදී...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,649
    2,431
    113
    අපි බයේ අයින් වෙන හින්ද.. නැත්තං උං යන්නෙ හොම්බෙන්... :lol:
    වේසිගෙ පු* තමා ඉතිං කියන්ඩ වෙන්නෙ...
    ඔච්චර වේගවලින් යන්ඩ මේ කොහෙද බං පාරවල් තියෙන්නෙ... අනේ මංද මුං.. කිව්වට වැඩක් නෑ..
    හොඳ පාරවල් නැත්නම් හොඳ පාරවල් හැදෙන එකයි වෙන්න ඕන. නැතුව අරක එපා මේක එපා කියල ගල් යුගේට යන එක නෙමෙයි. අම්මප මොලේ තියෙන්නෙ පුකේද?:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රත්තරං;19329378 said:
    කොජු බිටේට කපුටෝ කොටයි කියා බයයිද?
    කකුල් දෙක ඈත් කිරීමට අපහසුද?
    ක්ලච් එකක් අල්ල ගන්න පරාන බයද?
    ගියර් පහ මාරු කරද්දී ගියර් විස්සක් වගේ දැනෙනවද?
    ආර්තව දින වලදී ජංගි පෑඩ් දාන් යන්න කැබියක් ඕනෑද?
    කොලු කාරයන් සොයාගැනීමේ අපහසුතාවයෙන් පෙලෙන්නෙහිද?

    ගන්න ස්කූටියක්

    Bajaj-Kristal-DTSi-Wallpapers-3-300x225.jpg

    සියලු මුස්ලිමුන් ත්‍රස්තවාදීන් නොවේ, නමුත් සියලු ත්‍රස්තවාදීන් මුස්ලිමුන් වේ...අල්ලා හුවක්බර්... කෙලියා වැරදුනා

    සියලු ඉන්දියන් ස්කූටර් පදින්නන් පොන්නයන් නොවේ(ඇයි ගෑනුත් පදිනවනේ :lol:), නමුත් සියලු පොන්නයන් ස්කූටර් පදී...

    :lol::lol::lol::lol::lol: malaa hinaa wela :lol::lol::lol::lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    රත්තරං;19329288 said:
    අයියේ, මම මේකට අලුත්
    ඒ නිසා මම මේ නොදන්න කමට අහන්නේ,:sorry::sorry:
    උයා කියන විදිහට ඔය ආරක්ශාකාරීව සහ පහසුවෙන් ගමන් බිමන් යෑමට සුදුසුම බයික් තුනක නම් කියන්නකෝ...

    අනේ මාව දැනුවත් කරන්න... ඔව්

    රත්තරං,

    උඹ මේකට රිප්ලයි කල නිසා මම මේක දන්නේ. නැත්තන් මේකේ කෑගහල තියන අනිත් උන්ගේ ඒවාට නම් මම මුකුත් කියන්නේ නෑ. උන්ට තියෙන මානසික තත්ත්වෙත් එක්ක කියල වැඩක් නෑ,

    මචන් මට උඹත් එක්ක අවුලක් නෑ. උඹ මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන එකෙක්. එකට මම ගරු කරනවා. එත් උඹට ජපාන නොවුනොත් , sedan නොවුනොත් අනිත් car, car නෙවෙයි කියන level එකේ ඩයල් එකක්.

    මෙතන මම කියපු දේ හරියට කියවල බලපන්.

    මට මෝටර් සයිකල් පදින බෑ. මට ලයිසන් ඇත්තෙත් නෑ. මට ගන්න බලාපොරොත්තුවකුත් නෑ.

    තහනම් නම්, ඕව ගෙනාවේ මොකටද? තව ටිකකින් උඹල කියයි යකෝ තරුණ කාලේ කුඩු ටිකක් ගැහුවම මක් වෙනවාද කියල.

    ඕව ගේන්නේ හෙමින් පදින්න නෙමේ නේ. කොලු කමට ගෙනල්ල වැඩ දාල පදිනවා, කොහේ හරි වැදුනම පැදපු එකත් අමාරුවේ අනිත් උනුත් අමාරුවේ. ඕක ඇරලා පදිනකොට පාරට බල්ලෙක් පන්න. මොකද කරන්නේ? ABS පුකේ තියන් ඉන්න වෙන්නේ. ඔය ඔක්කොම safety වැටෙනකන් විතරයි.

    තේරුම් ගන්න ඕන bike එකක bike එක ඉන්නේ මිනිහගේ ඇතුලේ කියල. රෝද හතරක නම් මිනිහ ඉන්නේ වාහනේ ඇතුලේ.

    ලංකාවේ පාරවල් වල තියන තත්වේ එක්ක ඕව පදින්න පුලුවන්ද ඕක හදල තියන වැඩේ කරගන්න?
    ඔන්න හම්බන්තොට පැත්තේ නම් පද්දට කමක් නෑ.

    දැනුත් තියන bike අස්සෙන් එහෙන් මෙහෙන් දාල යනවා, එහෙම එකේ ඔයවගේ acceleration වැඩි එකක් සෙල්ලම් දල යන්න ගත්තම කොහොමද අනිත් උන් යන්නේ?

    limit එකක් දාල තියෙන්නේ හේතුවක් ඇතිවනේ..ඔය කියන විදියට ලංකාවට නීතියක් ඕන නෑනේ බං. මොකට නීතියක් තියනවද මන්ද?

    හිතපන් criminal kenek 1000 cc bike ekaka පැනල යනවා. පොලිසියේ උන්ට අහක බලාගෙන ඉන්න වෙන්නේ.

    ලංකාවේ පාරවල් ඕව පදින්න පුළුවන් තරමට දියුණු උනාම ඕව ගෙනාවට කමක් නෑ.

    තැනින් තැනින් කිව්වේ. උඹට මොලේ තියනවනේ කෑලි එකතු කරලා ගලපලා ගනින්.

    මම අයෙත් මුකුත් කියන්නේ නෑ. කියන්න තියන ඔක්කොම කිව්වා.

    මතක ඇතුව රෙප් කපපන්. (උඹ ඒ ජාතියේ ඩයල් එකක් නම්)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    Umba kiyanne license denna issella iq test ekak karanna kiyalada? :lol:

    Ape gewal lagama bike ekaka giya kollo 3 k mala thappeka gahala beela high speed gihilla thawa mama danna kollek innawa eden negitinna beruwa oya wage seen godak ahala/dekala thiena nisa mama nan bike padina eka neweththuwa. Mama nan kiyanne tharuna parapura reka ganna nan 100cc bikes walata wada denna narakai.

    Lankawe accident wela thiena bikes gena research ekak keruwoth balanna puluwan wedienma fatal accident % thienne high engine capacity thiena bike walin neweidakiyala.

    ekata uththare machan bike wala different license level dena eka. Singapore wala mulin denne below 250 witharai padhinna. eke time limit ekak padhala, ayema exam + trial deela thama eelaga level ekata yanna denne. ehema nathuwa bike thahanam karana eka uththare neme. ape paththe ekama thana ekama alata watila maruna C50k padapu uncle kenekui, horen thibuna 400 bike ekak ride karapu kollekui (eka dawse neme) . dan e anathurata bike eka balapawada? na machan. un dennam beela hitiye. ekata bike ekata banala wadak na. bike padhina un marenna haduwata bike eka pali na machan. car ekak unath echchara thama. hariyata giye nathnam sorry.com. bike car kiyala loku wenasak na. uba dakinna athine diffender eka.
     
    AnuradhaRa

    Well-known member
  • රත්තරං;19329344 said:
    අයියේ, මම මේකට අලුත්
    ඒ නිසා මම මේ නොදන්න කමට අහන්නේ,:sorry::sorry:
    උයා කියන විදිහට ඔය ආරක්ශාකාරීව සහ පහසුවෙන් ගමන් බිමන් යෑමට සුදුසුම බයික් තුනක නම් කියන්නකෝ...

    අනේ මාව දැනුවත් කරන්න... ඔව්

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • උඹලට උණ ගැනෙන්ඩ දෙයක් වෙනකං තමා මේ දඟලන්නෙ...
    එතකං ඕන මඟුලක් කරගනිල්ල.. මමනං ආයෙ මොකුත් කියන්නෙ නෑ..
    සමහරක් උන්ට උපදෙස් දෙන්ඩ ගියාම, අපේ ඇඟට ගොඩවෙනව
    කතාවක් තියෙනව සමහරක් උං හැදෙන්නෙ අත්දැකීමෙන්මයි කියල :lol:
    මෙයාල හිතං ඉන්නෙ යුරෝපෙ ඇමරිකා බයික් වල තියෙන්නෙ යුනිවර්සල් සේෆ්ටියක් කියල..
    ඉතිං පැදපල්ල අපිට මොකෝ, බෙල්ලත් කඩා ගනිල්ල අපිට මොකෝ..
    පාරෙ යන මිනිස්සු හප්පපු දවසට එදාට මිනිස්සුන්ගෙනුත් ගුටි කාල මැරියල්ල...
    මම, මේ ත්‍රෙඩ් එකට දාන අන්තිම පෝසට් එක මේ.. තව කියල වැඩක් නෑ.. :dull:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    රත්තරං,

    උඹ මේකට රිප්ලයි කල නිසා මම මේක දන්නේ. නැත්තන් මේකේ කෑගහල තියන අනිත් උන්ගේ ඒවාට නම් මම මුකුත් කියන්නේ නෑ. උන්ට තියෙන මානසික තත්ත්වෙත් එක්ක කියල වැඩක් නෑ,

    මචන් මට උඹත් එක්ක අවුලක් නෑ. උඹ මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන එකෙක්. එකට මම ගරු කරනවා. එත් උඹට ජපාන නොවුනොත් , sedan නොවුනොත් අනිත් car, car නෙවෙයි කියන level එකේ ඩයල් එකක්.

    මෙතන මම කියපු දේ හරියට කියවල බලපන්.

    මට මෝටර් සයිකල් පදින බෑ. මට ලයිසන් ඇත්තෙත් නෑ. මට ගන්න බලාපොරොත්තුවකුත් නෑ.

    තහනම් නම්, ඕව ගෙනාවේ මොකටද? තව ටිකකින් උඹල කියයි යකෝ තරුණ කාලේ කුඩු ටිකක් ගැහුවම මක් වෙනවාද කියල.

    ඕව ගේන්නේ හෙමින් පදින්න නෙමේ නේ. කොලු කමට ගෙනල්ල වැඩ දාල පදිනවා, කොහේ හරි වැදුනම පැදපු එකත් අමාරුවේ අනිත් උනුත් අමාරුවේ. ඕක ඇරලා පදිනකොට පාරට බල්ලෙක් පන්න. මොකද කරන්නේ? ABS පුකේ තියන් ඉන්න වෙන්නේ. ඔය ඔක්කොම safety වැටෙනකන් විතරයි.

    තේරුම් ගන්න ඕන bike එකක bike එක ඉන්නේ මිනිහගේ ඇතුලේ කියල. රෝද හතරක නම් මිනිහ ඉන්නේ වාහනේ ඇතුලේ.

    ලංකාවේ පාරවල් වල තියන තත්වේ එක්ක ඕව පදින්න පුලුවන්ද ඕක හදල තියන වැඩේ කරගන්න?
    ඔන්න හම්බන්තොට පැත්තේ නම් පද්දට කමක් නෑ.

    දැනුත් තියන bike අස්සෙන් එහෙන් මෙහෙන් දාල යනවා, එහෙම එකේ ඔයවගේ acceleration වැඩි එකක් සෙල්ලම් දල යන්න ගත්තම කොහොමද අනිත් උන් යන්නේ?

    limit එකක් දාල තියෙන්නේ හේතුවක් ඇතිවනේ..ඔය කියන විදියට ලංකාවට නීතියක් ඕන නෑනේ බං. මොකට නීතියක් තියනවද මන්ද?

    හිතපන් criminal kenek 1000 cc bike ekaka පැනල යනවා. පොලිසියේ උන්ට අහක බලාගෙන ඉන්න වෙන්නේ.

    ලංකාවේ පාරවල් ඕව පදින්න පුළුවන් තරමට දියුණු උනාම ඕව ගෙනාවට කමක් නෑ.

    තැනින් තැනින් කිව්වේ. උඹට මොලේ තියනවනේ කෑලි එකතු කරලා ගලපලා ගනින්.

    මම අයෙත් මුකුත් කියන්නේ නෑ. කියන්න තියන ඔක්කොම කිව්වා.

    මතක ඇතුව රෙප් කපපන්. (උඹ ඒ ජාතියේ ඩයල් එකක් නම්)

    machan bike padinna bari nam super bikes walai,,huunu bijjawal walai safety compare karanna enna epa..ubata compare karanna ba machn.. :no:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    machan bike padinna bari nam super bikes walai,,huunu bijjawal walai safety compare karanna enna epa..ubata compare karanna ba machn.. :no:

    මේ හු*තියෝන්ට කිව්වට ත්රෙන්නේ නෑ බන් :lol:
    මුන් වගේ මත දරණ එවුන් නිසා තමයි මේ වගේ මෝඩ නීති තාම තියෙන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං;19329344 said:
    අයියේ, මම මේකට අලුත්
    ඒ නිසා මම මේ නොදන්න කමට අහන්නේ,:sorry::sorry:
    උයා කියන විදිහට ඔය ආරක්ශාකාරීව සහ පහසුවෙන් ගමන් බිමන් යෑමට සුදුසුම බයික් තුනක නම් කියන්නකෝ...

    අනේ මාව දැනුවත් කරන්න... ඔව්

    රත්තරං,

    උඹ මේකට රිප්ලයි කල නිසා මම මේක දන්නේ. නැත්තන් මේකේ කෑගහල තියන අනිත් උන්ගේ ඒවාට නම් මම මුකුත් කියන්නේ නෑ. උන්ට තියෙන මානසික තත්ත්වෙත් එක්ක කියල වැඩක් නෑ,

    මචන් මට උඹත් එක්ක අවුලක් නෑ. උඹ මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන එකෙක්. එකට මම ගරු කරනවා. එත් උඹට ජපාන නොවුනොත් , sedan නොවුනොත් අනිත් car, car නෙවෙයි කියන level එකේ ඩයල් එකක්.

    මෙතන මම කියපු දේ හරියට කියවල බලපන්.

    මට මෝටර් සයිකල් පදින බෑ. මට ලයිසන් ඇත්තෙත් නෑ. මට ගන්න බලාපොරොත්තුවකුත් නෑ.

    තහනම් නම්, ඕව ගෙනාවේ මොකටද? තව ටිකකින් උඹල කියයි යකෝ තරුණ කාලේ කුඩු ටිකක් ගැහුවම මක් වෙනවාද කියල.

    ඕව ගේන්නේ හෙමින් පදින්න නෙමේ නේ. කොලු කමට ගෙනල්ල වැඩ දාල පදිනවා, කොහේ හරි වැදුනම පැදපු එකත් අමාරුවේ අනිත් උනුත් අමාරුවේ. ඕක ඇරලා පදිනකොට පාරට බල්ලෙක් පන්න. මොකද කරන්නේ? ABS පුකේ තියන් ඉන්න වෙන්නේ. ඔය ඔක්කොම safety වැටෙනකන් විතරයි.

    තේරුම් ගන්න ඕන bike එකක bike එක ඉන්නේ මිනිහගේ ඇතුලේ කියල. රෝද හතරක නම් මිනිහ ඉන්නේ වාහනේ ඇතුලේ.

    ලංකාවේ පාරවල් වල තියන තත්වේ එක්ක ඕව පදින්න පුලුවන්ද ඕක හදල තියන වැඩේ කරගන්න?
    ඔන්න හම්බන්තොට පැත්තේ නම් පද්දට කමක් නෑ.

    දැනුත් තියන bike අස්සෙන් එහෙන් මෙහෙන් දාල යනවා, එහෙම එකේ ඔයවගේ acceleration වැඩි එකක් සෙල්ලම් දල යන්න ගත්තම කොහොමද අනිත් උන් යන්නේ?

    limit එකක් දාල තියෙන්නේ හේතුවක් ඇතිවනේ..ඔය කියන විදියට ලංකාවට නීතියක් ඕන නෑනේ බං. මොකට නීතියක් තියනවද මන්ද?

    හිතපන් criminal kenek 1000 cc bike ekaka පැනල යනවා. පොලිසියේ උන්ට අහක බලාගෙන ඉන්න වෙන්නේ.

    ලංකාවේ පාරවල් ඕව පදින්න පුළුවන් තරමට දියුණු උනාම ඕව ගෙනාවට කමක් නෑ.

    තැනින් තැනින් කිව්වේ. උඹට මොලේ තියනවනේ කෑලි එකතු කරලා ගලපලා ගනින්.

    මම අයෙත් මුකුත් කියන්නේ නෑ. කියන්න තියන ඔක්කොම කිව්වා.

    මතක ඇතුව රෙප් කපපන්. (උඹ ඒ ජාතියේ ඩයල් එකක් නම්)

    සොයුර මේ කිනම් පයන්නද?:baffled::baffled::baffled::baffled:

    මම අහපු එකට උත්තර දීපන්කෝ.. කව්ද මේවා ඇහුවේ? මමනම් මේවා ඇහුවේ නෑ

    "උයා කියන විදිහට ඔය ආරක්ශාකාරීව සහ පහසුවෙන් ගමන් බිමන් යෑමට සුදුසුම බයික් තුනක නම් කියන්නකෝ...??"

    ඔච්චරනේ මම ඇහුවේ. 1,2,3 දාලා ලංකාවේ උන්ගේ ආතල් කඩන්නේ නැතුව ආරක්ශාකාරීව පදින්න පුලුවන් ලංකාවට ගැලපෙන බයික් තුනක් කියන්නකෝ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • රත්තරං;19329877 said:
    koo machoo mama ahapu prashneta uththare???
    me uththara deela thiyenne mata neme wena wena un ahapuwatane.

    mama ahapu prashneta uththarayak deepanko

    ubata anuwa lankawata galapena arakshakari anunge saha thamage hithasuwa pinisa padinna puluwan jathiye bike thunaka nam
    kiyapanko?????

    eeta passe wachanayak gane reply karannam

    me wena bailayakne ban thiyenne

    මල්ලි මෙච්චර කාලෙකට බයික් එකක් පැදල තියෙන උපරිම වේගෙ කීයද ? ලොකු වංගුවක් කීයට විතර අරං තියෙනවද ? :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මල්ලි මෙච්චර කාලෙකට බයික් එකක් පැදල තියෙන උපරිම වේගෙ කීයද ? ලොකු වංගුවක් කීයට විතර අරං තියෙනවද ? :lol:
    අනේ අයියේ...

    වංගුනම් අරන් නෑ.පාරක් අයිනෙන් නම් ඉඩම් කෑල්ලක් නම් ගත්තා.. පර්චස් එක බර ගානක් උනා.. අමුමිරිස් වලින් කිව්වොත් ටොන් ගානක්:sorry::sorry::sorry:

    මම අහපු එකට අයියවත් උත්තරයක් දෙන්නකෝ