ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

AnuradhaRa

Well-known member
  • 12063734_941906562550387_3332541643090246257_n.jpg

    රේස් ට්‍රැක් එකේ පදින එවුන්ට ඔහොමනං, සාමාන්‍ය පාරවල් වල කොහොමට ඇතිද ? උනුත් මැරිල අපිවත් මරන්ඩයි හදන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • ඔය කියන ඇක්සිඩන්ට් එක උනේ CBR එකක්. හෙල්මට් එක අතේ දාගෙන ගිහින් තියෙන්නෙ. ඉන්දියන් ඉලව් ලගින්වත් තියන්න බෑ ජපානෙ හදන බයික් එක්ක :lol: නොදන්න මගුල් කියල නිකන් චාටර් වෙන්න එපා.

    පුලුවන්නං ලිංක් එක හොයල මෙතන දාපං... කට්ටියට බලාගන්ඩ.. මටනං මතක හෙල්මට් එක ඔලුවෙ දාගෙන ගිහිං තිබුණෙ.. උඹ කියන්නෙ වෙන එකක් ගැනද කොහෙද.. ඌ සෑහෙන ස්පීඩ් එකකින් ගිහින් තිබුණෙ.. ඉස්සරහින් ආපු බස් එකක හැප්පිල තිබුණෙ.. මාත් ලිංක් එකක් හෙව්ව.. සිද්ධිය පරණ නිසා හොයාගන්ඩ අමාරුයි..
     
    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    bike eke speed ekai engine cc ekai kathaa dekak bn.

    padina eka pakayanam mona bike eke giyath pare unta wadayak wenawa!
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රේස් ට්‍රැක් එකේ පදින එවුන්ට ඔහොමනං, සාමාන්‍ය පාරවල් වල කොහොමට ඇතිද ? උනුත් මැරිල අපිවත් මරන්ඩයි හදන්නෙ..

    ගෙදරට වෙලා ඉඳපන් පුතේ . . .

    අණක් ගුණක් නැති බයික්කාරයෝ යනවා එහෙට මෙහෙට... උන් මරාගෙන මැරෙන්න ඉඩ තියෙනවා...:shocked::shocked:
    සද්දන්ත සයිස් ලේලන්ඩ්, ටාටා ලොරි,බස් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා...:shocked::shocked:
    ලොකු ලොක්කෝ යන ලෑන්ඩ් කෘසර්,මොන්ටෙරෝ,ඉවොක් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා... උබ මැරුණට ආයෙම හැරිලා බලන එකක් නෑ යට උනේ මොකාද කියල...:shocked::shocked:
    PSD එකේ ඩිපෙන්ඩර් යනවා... උන් වැරැද්ද කරලා, උබව මරලා, උබේ පිටම වැරැද්ද පටවයි...:shocked::shocked:
    මෙගා සයිස් ටෙන් වීලර් යනවා කන්ටේනර් පෙට්ටි අරන්... උබව පේන්නේ නැතිව යටවෙලා මැරෙයි... නැති උනොත් අර කන්ටේනර් පෙට්ටියක්වත් පෙරලෙයි ඇඟ උඩට ... Final Destination ! ! ! :shocked::shocked:
    ඇම්මට STI, EVO, RX8, GT86, BRZ, R35 පදින උන් ඉන්නවා... උබටවත් හිතාගන්න බැරිවෙයි මොකේක වැදිලද මලේ කියල... උඩට ගිහින් දෙයියෝ පස්චාත් මරණ පරීක්ෂනේදී කරනකොට තමා දැන ගන්න වෙන්නේ හැප්පුනේ මොකේද කියල..:shocked::shocked:

    පාරට බහින්න එපා පුතේ... ගෙදර ඉඳපන්... මාරයා හැමතැනම... :no::no::no:

    ගෙදරටත් රේඩාර් සිස්ටම් එකක් ගෙනත් හයි කර ගනින්... ඔය උඩින් යන ප්ලේන් එකක් කඩන් වැටෙන්න ඉඩ තියෙනවා... දැන් කාලේ පයිලට්ලත් ෂුවර් නෑ :shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • ගෙදරට වෙලා ඉඳපන් පුතේ . . .

    පස්සෙ තේරෙයි බං අපි කියන ඒව උඹලට...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රේස් ට්‍රැක් එකේ පදින එවුන්ට ඔහොමනං, සාමාන්‍ය පාරවල් වල කොහොමට ඇතිද ? උනුත් මැරිල අපිවත් මරන්ඩයි හදන්නෙ..

    godzilla_facepalm.jpg
     
    අනේමංදා මේවට මොනවා කියන්නද කියලා.. :dull:
     
    AnuradhaRa

    Well-known member
  • අනේමංදා මේවට මොනවා කියන්නද කියලා.. :dull:

    උඹලට පුතේ තාම උණ ගැනිල නෑ.. කම්පනය අඳුරන්නෙ නෑ.. අපි උඹලට වඩා හොඳට ඒ දේවල් ඇත්දැකල තියෙනව..
    එතකං තමා මේ කටේ කයිවාරු ඔක්කොම...
    ඔය වීඩියෝ ටික බලපං.. ඉන්දියන් බයික් නෙමේ ඕව..
    බයික් එකක් උඩින් යනකොට මොන බ්‍රේක්වත් ගහල නවත්තන්ඩ බෑ.. :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද

    Simoncelli died from injuries suffered when he veered into the path of Rossi and Colin Edwards during a crash on lap two at Sepang.

    ඔයි බුරුවො තොට තේරෙන්නේ නැද්ද මේ track racing ඒවා කියලා, එවල වැටෙන්න හැපෙන්නන ඉඩකඩ වැඩි, අඩුම speed එක 100kmph වැඩිම 300kmph මෙහෙම පාරේ පදින්නේ නැ නේ අනික මේක පාරේ corner වලින් ගන්නත් බැ, බයික් පැදලා නැත්තම් පැත්තකට වෙලා හිටපන්

    උඹලට පුතේ තාම උණ ගැනිල නෑ.. කම්පනය අඳුරන්නෙ නෑ.. අපි උඹලට වඩා හොඳට ඒ දේවල් ඇත්දැකල තියෙනව..
    එතකං තමා මේ කටේ කයිවාරු ඔක්කොම...
    ඔය වීඩියෝ ටික බලපං.. ඉන්දියන් බයික් නෙමේ ඕව..
    බයික් එකක් උඩින් යනකොට මොන බ්‍රේක්වත් ගහල නවත්තන්ඩ බෑ.. :lol:

    උබ හිතන්නේ අපි වැටිලා නැ කියලද මගේ අගේ කැලෑල් පවා තියෙනවා බයික් එකෙන් වැටිලා බස් කාරයෙක් lane3 ක් තියෙන පාරේ එහා පැත්තේ lane එක අල්ලන් ඇවිත් මගේ ඇගට කපලා. නංගි මල්ලිට හොද බයික් එකක් දකිතකොට කලිසමේ චු යනවා ඇති

    රේස් ට්‍රැක් එකේ පදින එවුන්ට ඔහොමනං, සාමාන්‍ය පාරවල් වල කොහොමට ඇතිද ? උනුත් මැරිල අපිවත් මරන්ඩයි හදන්නෙ..

    race පදින බයික් පාරේ පදින්න බැ යකෝ, අනික ඔය race පදින උන් පාරේ හොදට යනවා බයික් වලින්,
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    උඹලට පුතේ තාම උණ ගැනිල නෑ.. කම්පනය අඳුරන්නෙ නෑ.. අපි උඹලට වඩා හොඳට ඒ දේවල් ඇත්දැකල තියෙනව..
    එතකං තමා මේ කටේ කයිවාරු ඔක්කොම...
    ඔය වීඩියෝ ටික බලපං.. ඉන්දියන් බයික් නෙමේ ඕව..
    බයික් එකක් උඩින් යනකොට මොන බ්‍රේක්වත් ගහල නවත්තන්ඩ බෑ.. :lol:

    :baffled::baffled::baffled::baffled:

    මොකෝ බන් මේ බයික් එක්ක මෙච්චර තරහෙන් කතා කරන්නේ :lol:
    මොකේ ගියත් මැරෙන්න ඉන්න එකා මැරෙනවා
    ඉන්දියන් බයික් වලට ඔය වගේ අනතුරු උනා නම් කැලිවත් හොයන්න වෙන්නේ නැ :no:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මචන් බයික් එකේ පවර් එකයි පදින එකා යන වෙගෙයි අතර ලොකු සම්බන්දයක් නෑ. නෑත්තෙම නෑ කියනව නෙමෙ මොකද පරන c50 එකක යන්න බෑනෙ 80ට. මට ඔය සිරා බයික් එකක් තිබිල නෑ. පැදල තියෙනව හොනට් එකක්.
    මට තිබුනෙ ඩිස්කවර් 125 එකක්. පස්සෙ ගත්ත පල්සර් 150 එකක්. ඔය මොකේ ගියත් මගේ වේගේ 70-80යි. එ වේගෙන් ගිහින් පල්සරේ ගහන් බ්‍රේක් එක ඩිස්කවර් එකේ ගහන්න බෑ. එ දෙකටම වඩා හොනට් එකේ බ්‍රෙක් එක පට්ට. ඒ හැන්ඩ්ලිං එක පල්සරේ නෑ. මට හොනට් එකක් ගන්න බැරි සල්ලි තිබුනෙ නැති හින්ද. ඒත් එකක් තිබුන නම් මම මම පල්සර් එකට වඩා ආරක්ශාකාරීව යනව. මචන් මැරෙන්න හදන් එකා CT 100 එකෙත් 120 ට යනව. එකට කරන්න දෙයක් නෑ. ඌට ලොකු බයික් එකක් තිබුනත් එකයි නැත්ත් එකයි. බයික් එකට බනින්න එපා මචන්. රයිඩර් ට බැනපන්. අපේ රටේ වැරැද්ද හරි නියාමනයක් නෑ රයිඩර්ලට. එකට විසදුම බයික් තහනම් කරන එක නෙමේ.
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    Simoncelli died from injuries suffered when he veered into the path of Rossi and Colin Edwards during a crash on lap two at Sepang.

    මීයක් කඩාන දඩයමක් කරන් ඉදපන්.. උබට මේ කර්මාන්තේ සෙට් වෙන්නේ නෑ...:no::no:

    ඒ පාර ට්‍රැක් වල බයික් හැප්පෙන වීඩියෝ දාලා... අයියූඌඌඌඌ...:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් බයික් එකේ පවර් එකයි පදින එකා යන වෙගෙයි අතර ලොකු සම්බන්දයක් නෑ. නෑත්තෙම නෑ කියනව නෙමෙ මොකද පරන c50 එකක යන්න බෑනෙ 80ට. මට ඔය සිරා බයික් එකක් තිබිල නෑ. පැදල තියෙනව හොනට් එකක්.
    මට තිබුනෙ ඩිස්කවර් 125 එකක්. පස්සෙ ගත්ත පල්සර් 150 එකක්. ඔය මොකේ ගියත් මගේ වේගේ 70-80යි. එ වේගෙන් ගිහින් පල්සරේ ගහන් බ්‍රේක් එක ඩිස්කවර් එකේ ගහන්න බෑ. එ දෙකටම වඩා හොනට් එකේ බ්‍රෙක් එක පට්ට. ඒ හැන්ඩ්ලිං එක පල්සරේ නෑ. මට හොනට් එකක් ගන්න බැරි සල්ලි තිබුනෙ නැති හින්ද. ඒත් එකක් තිබුන නම් මම මම පල්සර් එකට වඩා ආරක්ශාකාරීව යනව. මචන් මැරෙන්න හදන් එකා CT 100 එකෙත් 120 ට යනව. එකට කරන්න දෙයක් නෑ. ඌට ලොකු බයික් එකක් තිබුනත් එකයි නැත්ත් එකයි. බයික් එකට බනින්න එපා මචන්. රයිඩර් ට බැනපන්. අපේ රටේ වැරැද්ද හරි නියාමනයක් නෑ රයිඩර්ලට. එකට විසදුම බයික් තහනම් කරන එක නෙමේ
    .

    :yes::yes::yes:
    rep 21+
     
    AnuradhaRa

    Well-known member
  • මචන් බයික් එකේ පවර් එකයි පදින එකා යන වෙගෙයි අතර ලොකු සම්බන්දයක් නෑ. නෑත්තෙම නෑ කියනව නෙමෙ මොකද පරන c50 එකක යන්න බෑනෙ 80ට. මට ඔය සිරා බයික් එකක් තිබිල නෑ. පැදල තියෙනව හොනට් එකක්.
    මට තිබුනෙ ඩිස්කවර් 125 එකක්. පස්සෙ ගත්ත පල්සර් 150 එකක්. ඔය මොකේ ගියත් මගේ වේගේ 70-80යි. එ වේගෙන් ගිහින් පල්සරේ ගහන් බ්‍රේක් එක ඩිස්කවර් එකේ ගහන්න බෑ. එ දෙකටම වඩා හොනට් එකේ බ්‍රෙක් එක පට්ට. ඒ හැන්ඩ්ලිං එක පල්සරේ නෑ. මට හොනට් එකක් ගන්න බැරි සල්ලි තිබුනෙ නැති හින්ද. ඒත් එකක් තිබුන නම් මම මම පල්සර් එකට වඩා ආරක්ශාකාරීව යනව. මචන් මැරෙන්න හදන් එකා CT 100 එකෙත් 120 ට යනව. එකට කරන්න දෙයක් නෑ. ඌට ලොකු බයික් එකක් තිබුනත් එකයි නැත්ත් එකයි. බයික් එකට බනින්න එපා මචන්. රයිඩර් ට බැනපන්. අපේ රටේ වැරැද්ද හරි නියාමනයක් නෑ රයිඩර්ලට. එකට විසදුම බයික් තහනම් කරන එක නෙමේ.

    ඔව්
    මොකක් පැද්දත් තමන්ට අනතුරක් කරගන්නෙ නැතුව, අනිත් මිනිස්සුන්ටත් හිරිහැරයක් නොවී පදින්ඩ ඕන :yes:
    ඒ වුණාට වැඩි හරියකට විනයක් නෑ.. එහෙව් එකාලට ඕව දුන්නම, තව ගාය වැඩිවෙනව..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ඔව්
    මොකක් පැද්දත් තමන්ට අනතුරක් කරගන්නෙ නැතුව, අනිත් මිනිස්සුන්ටත් හිරිහැරයක් නොවී පදින්ඩ ඕන :yes:
    ඒ වුණාට වැඩි හරියකට විනයක් නෑ.. එහෙව් එකාලට ඕව දුන්නම, තව ගාය වැඩිවෙනව..

    කෝ බන් මම දාපු ඒවලට reply :lol: