රේස් ට්‍රැක් එකේ පදින එවුන්ට ඔහොමනං, සාමාන්‍ය පාරවල් වල කොහොමට ඇතිද ? උනුත් මැරිල අපිවත් මරන්ඩයි හදන්නෙ..
ඔය කියන ඇක්සිඩන්ට් එක උනේ CBR එකක්. හෙල්මට් එක අතේ දාගෙන ගිහින් තියෙන්නෙ. ඉන්දියන් ඉලව් ලගින්වත් තියන්න බෑ ජපානෙ හදන බයික් එක්කනොදන්න මගුල් කියල නිකන් චාටර් වෙන්න එපා.
රේස් ට්‍රැක් එකේ පදින එවුන්ට ඔහොමනං, සාමාන්‍ය පාරවල් වල කොහොමට ඇතිද ? උනුත් මැරිල අපිවත් මරන්ඩයි හදන්නෙ..

ගෙදරට වෙලා ඉඳපන් පුතේ . . .
අණක් ගුණක් නැති බයික්කාරයෝ යනවා එහෙට මෙහෙට... උන් මරාගෙන මැරෙන්න ඉඩ තියෙනවා...
සද්දන්ත සයිස් ලේලන්ඩ්, ටාටා ලොරි,බස් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා...
ලොකු ලොක්කෝ යන ලෑන්ඩ් කෘසර්,මොන්ටෙරෝ,ඉවොක් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා... උබ මැරුණට ආයෙම හැරිලා බලන එකක් නෑ යට උනේ මොකාද කියල...
PSD එකේ ඩිපෙන්ඩර් යනවා... උන් වැරැද්ද කරලා, උබව මරලා, උබේ පිටම වැරැද්ද පටවයි...
මෙගා සයිස් ටෙන් වීලර් යනවා කන්ටේනර් පෙට්ටි අරන්... උබව පේන්නේ නැතිව යටවෙලා මැරෙයි... නැති උනොත් අර කන්ටේනර් පෙට්ටියක්වත් පෙරලෙයි ඇඟ උඩට ... Final Destination ! ! !
ඇම්මට STI, EVO, RX8, GT86, BRZ, R35 පදින උන් ඉන්නවා... උබටවත් හිතාගන්න බැරිවෙයි මොකේක වැදිලද මලේ කියල... උඩට ගිහින් දෙයියෝ පස්චාත් මරණ පරීක්ෂනේදී කරනකොට තමා දැන ගන්න වෙන්නේ හැප්පුනේ මොකේද කියල..
පාරට බහින්න එපා පුතේ... ගෙදර ඉඳපන්... මාරයා හැමතැනම...
ගෙදරටත් රේඩාර් සිස්ටම් එකක් ගෙනත් හයි කර ගනින්... ඔය උඩින් යන ප්ලේන් එකක් කඩන් වැටෙන්න ඉඩ තියෙනවා... දැන් කාලේ පයිලට්ලත් ෂුවර් නෑ![]()

අනේමංදා මේවට මොනවා කියන්නද කියලා..![]()

Simoncelli died from injuries suffered when he veered into the path of Rossi and Colin Edwards during a crash on lap two at Sepang.
උඹලට පුතේ තාම උණ ගැනිල නෑ.. කම්පනය අඳුරන්නෙ නෑ.. අපි උඹලට වඩා හොඳට ඒ දේවල් ඇත්දැකල තියෙනව..
එතකං තමා මේ කටේ කයිවාරු ඔක්කොම...
ඔය වීඩියෝ ටික බලපං.. ඉන්දියන් බයික් නෙමේ ඕව..
බයික් එකක් උඩින් යනකොට මොන බ්‍රේක්වත් ගහල නවත්තන්ඩ බෑ..![]()

මචන් බයික් එකේ පවර් එකයි පදින එකා යන වෙගෙයි අතර ලොකු සම්බන්දයක් නෑ. නෑත්තෙම නෑ කියනව නෙමෙ මොකද පරන c50 එකක යන්න බෑනෙ 80ට. මට ඔය සිරා බයික් එකක් තිබිල නෑ. පැදල තියෙනව හොනට් එකක්.
මට තිබුනෙ ඩිස්කවර් 125 එකක්. පස්සෙ ගත්ත පල්සර් 150 එකක්. ඔය මොකේ ගියත් මගේ වේගේ 70-80යි. එ වේගෙන් ගිහින් පල්සරේ ගහන් බ්රේක් එක ඩිස්කවර් එකේ ගහන්න බෑ. එ දෙකටම වඩා හොනට් එකේ බ්‍රෙක් එක පට්ට. ඒ හැන්ඩ්ලිං එක පල්සරේ නෑ. මට හොනට් එකක් ගන්න බැරි සල්ලි තිබුනෙ නැති හින්ද. ඒත් එකක් තිබුන නම් මම මම පල්සර් එකට වඩා ආරක්ශාකාරීව යනව. මචන් මැරෙන්න හදන් එකා CT 100 එකෙත් 120 ට යනව. එකට කරන්න දෙයක් නෑ. ඌට ලොකු බයික් එකක් තිබුනත් එකයි නැත්ත් එකයි. බයික් එකට බනින්න එපා මචන්. රයිඩර් ට බැනපන්. අපේ රටේ වැරැද්ද හරි නියාමනයක් නෑ රයිඩර්ලට. එකට විසදුම බයික් තහනම් කරන එක නෙමේ.

ඔව්
මොකක් පැද්දත් තමන්ට අනතුරක් කරගන්නෙ නැතුව, අනිත් මිනිස්සුන්ටත් හිරිහැරයක් නොවී පදින්ඩ ඕන
ඒ වුණාට වැඩි හරියකට විනයක් නෑ.. එහෙව් එකාලට ඕව දුන්නම, තව ගාය වැඩිවෙනව..