අපේ ධිවර ඇමතිට මල් මිටක්.
![]()
අගය කරන්න ඕන වැඩක්.එල.
ඇමතිතුමා සත්තුන්ට ඇත්තටම ආදරෙයි නම් මේ වගේ කෙනෙක්ට තමා වනජීවී එක බාරදෙන්න ඕනේ.

මචං...
මම යාලුවෝ කට්ටියක් මුණගැහෙන්න ආවා.දැන් දික්වැල්ලේ ඉන්න ගමන් මේ ආවේ.
යකෝ මේ පෝස්ට් එක දැකලා අපිට හිනාගිහින් බඩත් රිදෙනවා.
දවසකට මාලු කිලෝ දාහක් විතර මරන,
තමන්ගේ බෝට්ටුවේ තෙල් අඩුවෙලා කියලා ධීවරයෝ දෙන්නෙක් මූද මැදදී මරලා දාලා ආපු,
ඒවාට විරුද්ධව පොලිස් පරීක්ෂණවත් කරන්න ඉඩ නොදීපු,
දිලිප් ගැනද මේ කියන්නේ බං...?![]()

sirawataඊයෙ නිව්ස් වලටත් පෙන්නුවා, මිනිහෙක් යට කරා නම් ඔකා පැනලා ගිහින්![]()

ඊයෙ නිව්ස් වලටත් පෙන්නුවා, මිනිහෙක් යට කරා නම් ඔකා පැනලා ගිහින්![]()