ධීවරයින්ට හමු වූ අරුම පුදුම නිධානය
මසුන් අල්ලන්න ගිය ධීවරයින්ට හමු වූ අරුම පුදුම නිධානය
September 14, 2017කල්පිටියේ ධීවරයන් පිරිසකට අත්විදින්න සිද්ද වෙච්ච දෙයක් තමයි මේ කියන්න යන්නෙ.එදා ධීවරයින්ට මාළු හරි හැටියේ අල්ල ගන්න බැරිවුන නිසා ඔහුන් ආපසු පැමිණියේ එතරම් සතුටකින්නම් නොවේ. ඔවුන් එනවිට ඉතාමත් දැඩි ගදක් එක්ක මුහුදේ පාවෙන දෙයක් තිබුනා . ඔවුන් හනිකට ලo කරල බලන විට ඔවුන් දැක්කේ ඇස් අදහගත නොහැකි දෙයකි ඒ කෝටි ගණනක් වටිනා තල්මසා විසින් පිට කරන “ඇම්බර” නම් තල්මසාගේ වමනයයි.
ඇම්බර කිලෝ එකක් කෝටියකට වඩා වටින බවයි අපිටනම් දැනගන්න ලැබුනේ මෙම ඇම්බර වලින් මිල අධික සුවද විලවුන් සෑදීමට හා තවත් බොහෝ දේවල් සෑදීමටද ගනී.
පසුව ඔවුන් මෙම ”ඇම්බර” අරගෙන බෝට්ටුවෙ දාගෙන ගොඩට යනකොට ගොඩ බිමදී ඔවුන්ව කල්පිටිය නාවික හමුදාව විසින් ‘ඇම්බර තොගය හා ධීවරයින් පිරිස අත්තඩoගුවට ගෙන ඇත. මක් නිසාද ඒවා රජය සතු දේපල නිසා පසුව ධීවර බොට්ටු හිමියා ඇතුලු ඇම්බර සොයාගත් ධීවරයින්ද නඩු මාර්ගයට ගොස් ඇති බවයි අපිට දැනගන්න ලැබුනේ.