ධීවරයින්ට හමු වූ අරුම පුදුම නිධානය

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ධීවරයින්ට හමු වූ අරුම පුදුම නිධානය

    මසුන් අල්ලන්න ගිය ධීවරයින්ට හමු වූ අරුම පුදුම නිධානය

    mnbn-1024x515.jpg

    September 14, 2017කල්පිටියේ ධීවරයන් පිරිසකට අත්විදින්න සිද්ද වෙච්ච දෙයක් තමයි මේ කියන්න යන්නෙ.එදා ධීවරයින්ට මාළු හරි හැටියේ අල්ල ගන්න බැරිවුන නිසා ඔහුන් ආපසු පැමිණියේ එතරම් සතුටකින්නම් නොවේ. ඔවුන් එනවිට ඉතාමත් දැඩි ගදක් එක්ක මුහුදේ පාවෙන දෙයක් තිබුනා . ඔවුන් හනිකට ලo කරල බලන විට ඔවුන් දැක්කේ ඇස් අදහගත නොහැකි දෙයකි ඒ කෝටි ගණනක් වටිනා තල්මසා විසින් පිට කරන “ඇම්බර” නම් තල්මසාගේ වමනයයි.
    Ambergris-PhotoPaulSinger-ArtDirectionTashaMarks1small-1024x684.jpg
    ඇම්බර කිලෝ එකක් කෝටියකට වඩා වටින බවයි අපිටනම් දැනගන්න ලැබුනේ මෙම ඇම්බර වලින් මිල අධික සුවද විලවුන් සෑදීමට හා තවත් බොහෝ දේවල් සෑදීමටද ගනී.

    o.14052.jpg

    පසුව ඔවුන් මෙම ”ඇම්බර” අරගෙන බෝට්ටුවෙ දාගෙන ගොඩට යනකොට ගොඩ බිමදී ඔවුන්ව කල්පිටිය නාවික හමුදාව විසින් ‘ඇම්බර තොගය හා ධීවරයින් පිරිස අත්තඩoගුවට ගෙන ඇත. මක් නිසාද ඒවා රජය සතු දේපල නිසා පසුව ධීවර බොට්ටු හිමියා ඇතුලු ඇම්බර සොයාගත් ධීවරයින්ද නඩු මාර්ගයට ගොස් ඇති බවයි අපිට දැනගන්න ලැබුනේ.
    kalpitiya-feature.jpg

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ooka ketha wedak...hoya gaththa ewunta mokuth ne.. aduma gane salli walin tikakwath dunna nam :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටේ මහ බැකුවට කෙලපු ආණ්ඩුව ධීවරයගෙ කොටහ දෙයිද..පව් අහිසක ධිවරයන්ගෙ නඩු දාපු සල්ලි..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මූදු ගිහින් එන හැම බෝට්ටුවම ගොඩ ඉඳලා චෙක් කරනවද එනකොට? මොකෙක් හරි ඔත්තුව දීලා ඇති එන්න කලින්ම සැටලයිට් ෆෝන් එකකින්. සද්ද නැතුව ගෙනල්ල විකුණගත්ත නම් ඉවරයි. නීතිවිරෝධී දේවල් නෙවෙයි නෙ. රජයෙ දේපල කියන්ඩ මොකෑ තල්මහ රජයට බදු ගෙවන රජයෙන් දෙන පහසුකම් වලින් යැපෙන එකෙක් යැ. මූද රජයෙ යෑ. යකෝ එහෙනම් අපේ ඉඩ කඩම් වලට උඩ අහසත් රජයෙ කියල බැරියෑ ඉඩමට උඩින් ගුවන් පාලම් ගහන්ඩ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596

    ඒකනේ බන් එහෙනම් අල්ලගෙන එන මාළුන්ගෙන් කොටසකුත් ගන්න එපාය. පිස්සු .ඒකෙ වටිනකම දන්න නිසා අර ධීවරයන්ට පාටෙක දාල මාටිය ගහගන්න ඇති
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඒකනේ බන් එහෙනම් අල්ලගෙන එන මාළුන්ගෙන් කොටසකුත් ගන්න එපාය. පිස්සු .ඒකෙ වටිනකම දන්න නිසා අර ධීවරයන්ට පාටෙක දාල මාටිය ගහගන්න ඇති

    :yes: අනිවා ඕක තමා වෙන්ඩ ඇත්තෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක

    :dull::dull: