ධීවරයො මෝඩයො කියපු උන් මේක බලපන්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,209
    1
    61,593
    113
    Mother Earth
    බූලක් කෙලිනවද කොහෙද ෆෝන් එක කඩලා ඒකෙ කන්දම කොම්පාස් එක යටින් තිබ්බලු. ඌ මුහුදු ගිහින් බෝට්ටුවේ නිදා ගද්දි දැකපු හීනයක්ද කොහෙද කියන්නේ. 🙄
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,831
    26,210
    113
    Family Feud Lol GIF by Steve Harvey
     
    • Haha
    Reactions: pramodh87 and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    බූලක් කෙලිනවද කොහෙද ෆෝන් එක කඩලා ඒකෙ කන්දම කොම්පාස් එක යටින් තිබ්බලු. ඌ මුහුදු ගිහින් බෝට්ටුවේ නිදා ගද්දි දැකපු හීනයක්ද කොහෙද කියන්නේ. 🙄
    නෑබන් මේක ඇත්ත. අපි ආතල් එකක් දාන්න පියර් එකට ගිය් වෙලාවක බෝට්ටු කාරයෙක් පෙන්නුව. අර තඩි ස්පීකර් තියන බට්ට ෆෝන් එක ගෑව්වම කොම්පස් එක යන්තම් හැරෙනව
     
    • Love
    Reactions: NRTG and Candid-B

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    දකුනේ Ewun Kohomath Modai, Sakkili Wage
    කොච්චර සල්ලි හම්බකරත් කොච්චර හොද තැනකට ගියත් වැඩක් නෑ කට ඇරිය ගමන් දකුණෙ වැල්ලෙ නූගත් සක්කිලින්ගෙ උපන් ගොන් කමයි පඩත්තර කමයි එලියට එනවා

    උදා:- වනිදු හසරංග, ලසිත් මාලිංග
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    කොච්චර සල්ලි හම්බකරත් කොච්චර හොද තැනකට ගියත් වැඩක් නෑ කට ඇරිය ගමන් දකුණෙ වැල්ලෙ නූගත් සක්කිලින්ගෙ උපන් ගොන් කමයි පඩත්තර කමයි එලියට එනවා

    උදා:- වනිදු හසරංග, ලසිත් මාලිංග
    අපි දකුනේ හරිය
    අපිට අසාදාරනේ පේන්න බෑ
    අපි හොදට හොදයි නරකට නරකයි
    මාත් අම්බලන්ගොඩ හරිය
    අපේ නෑ නේ හොර බොරු වංචා හිතේ එකයි කටේ එකයි
    එහෙම තමා දකුනේ උන්දලා කියන්නේ ඒ උනාට උන් අබරන ගුලි තේරෙන්න මාස පහ හයක් යනවා ගියාට පස්සේ තමා තේරෙන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අපි දකුනේ හරිය
    අපිට අසාදාරනේ පේන්න බෑ
    අපි හොදට හොදයි නරකට නරකයි
    මාත් අම්බලන්ගොඩ හරිය
    අපේ නෑ නේ හොර බොරු වංචා හිතේ එකයි කටේ එකයි
    එහෙම තමා දකුනේ උන්දලා කියන්නේ ඒ උනාට උන් අබරන ගුලි තේරෙන්න මාස පහ හයක් යනවා ගියාට පස්සේ තමා තේරෙන්නේ
    සිරාවටම ඕකුන් ඔහොම තමා. වෙන පලාතක ඉන්න උබ හෝ උබලා දන්න හොද කොල්ලෙක් දකුණෙ ගෑනියෙක් බැදලා සතුටෙන් ඉන්නවනං කියහන්කො කවුරුහරි? බෙහෙතකට හොයන්නෙ බෙහෙතකට 🤣
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    කොච්චර සල්ලි හම්බකරත් කොච්චර හොද තැනකට ගියත් වැඩක් නෑ කට ඇරිය ගමන් දකුණෙ වැල්ලෙ නූගත් සක්කිලින්ගෙ උපන් ගොන් කමයි පඩත්තර කමයි එලියට එනවා

    උදා:- වනිදු හසරංග, ලසිත් මාලිංග
    තව එකක් අපි සුද්දට රට පාවලා දුන්නේ නෑ ගගා බයිලා ගහනවා ඒ උනාට දකුනේ වෙරල බඩ තමා නැවේ කුබ ගහ පේනකොටවෙරලට වෙලා සුද්දට දෙන්න පෝලින් හැදිලා හිටියේ.සුද්දා ගලුත් කපලා කොටුත් බැන්දා අවුරුදු තුන්සීයක් යනකල්.ඊට පස්සේ තමා උඩරට අල්ල ගන්න ආවේ.පෘතුගීසි ලන්දේසි ඉන්ග්‍රිසි ඔක්කොටම රෙද්ද උස්සලා අල්ලලා තාන්නමාන්න වරප්‍රසාද නම්බුනාම.ඉන්ංග්‍රිසි නම් එහෙම ගත්තා .ආගම මාරු කලා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,753
    113
    සිරාවටම ඕකුන් ඔහොම තමා. වෙන පලාතක ඉන්න උබ හෝ උබලා දන්න හොද කොල්ලෙක් දකුණෙ ගෑනියෙක් බැදලා සතුටෙන් ඉන්නවනං කියහන්කො කවුරුහරි? බෙහෙතකට හොයන්නෙ බෙහෙතකට 🤣
    මම දන්න එකෙක් ඉන්නව අම්බ්‍රෙල්ල පවුඩර්
     
    • Like
    • Haha
    Reactions: NRTG and Mr UNKNOWN