ධීවරයො මෝඩයො කියපු උන් මේක බලපන්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,057
    198,475
    113
    Colombo, Sri Lanka
    අපි දකුනේ හරිය
    අපිට අසාදාරනේ පේන්න බෑ
    අපි හොදට හොදයි නරකට නරකයි
    මාත් අම්බලන්ගොඩ හරිය
    අපේ නෑ නේ හොර බොරු වංචා හිතේ එකයි කටේ එකයි
    එහෙම තමා දකුනේ උන්දලා කියන්නේ ඒ උනාට උන් අබරන ගුලි තේරෙන්න මාස පහ හයක් යනවා ගියාට පස්සේ තමා තේරෙන්නේ
    මේකේ අන්තිම වාක්‍ය මේ විදිහට වෙනස් වෙන්න ඕන.......
    විශේෂයන් කියන්නෝන, දකුනේ උන්දලා කියන්නේ ඒ උනාට උන් අබරන ගුලි තේරෙන්න මාස පහ හයක් යනවා ගියාට පස්සේ තමා තේරෙන්නේ.... :P
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    පාවෙලා එන බෝතල්වල තියෙන ජරාව බොන්නේ මෝඩයෝ තමයි.
    පාවෙල ආපු එකක් නම් නෙවෙයි වෙන්න ඇති. මුන් ලෝකල් පෙරල අරන් ගියපු එකක් නැත්තම් බෝට්ටුවෙම පෙරපු එකක්. මොනව උනත් රෙස්කියු රෙන්පොන්ස් නම් පට්ටම අන්තිමයි. එකා එක මැරෙනකල්ම ඉඳියා.
     
    • Haha
    Reactions: NRTG and waca

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,485
    113
    බූලක් කෙලිනවද කොහෙද ෆෝන් එක කඩලා ඒකෙ කන්දම කොම්පාස් එක යටින් තිබ්බලු. ඌ මුහුදු ගිහින් බෝට්ටුවේ නිදා ගද්දි දැකපු හීනයක්ද කොහෙද කියන්නේ. 🙄
    ඇයි ඒ? Compass එකේ එතකොට ඇත්ත දිශාව නොපෙන්නන හින්ද මෙයාලට පුලුවන් අරුන් කියන පැත්තට නැතුව Seychelles පැත්තට යන්න. ඒකයි එහෙම කරල තියෙන්නෙ. Magnets වලට compass එක හැරෙනව.

    මුහුදෙ පාවෙලා ආපුව බීපු උං මෝඩයි
    මේ මිනිහ නුවනක්කාරයි...

    සරලයි...
    කලින් ත්‍රේඩ් එකක කට්ටිය වැලලුනා ඔක්කොම ධීවරයො මෝඩයි. සල්ලි හම්බුනාට ලොකු ගෙවල් හදන් නෑ අරක මේක කියල.
    ------ Post added on Jul 3, 2024 at 12:45 PM
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    ඇයි ඒ? Compass එකේ එතකොට ඇත්ත දිශාව නොපෙන්නන හින්ද මෙයාලට පුලුවන් අරුන් කියන පැත්තට නැතුව Seychelles පැත්තට යන්න. ඒකයි එහෙම කරල තියෙන්නෙ. Magnets වලට compass එක හැරෙනව.


    කලින් ත්‍රේඩ් එකක කට්ටිය වැලලුනා ඔක්කොම ධීවරයො මෝඩයි. සල්ලි හම්බුනාට ලොකු ගෙවල් හදන් නෑ අරක මේක කියල.
    ------ Post added on Jul 3, 2024 at 12:45 PM
    uba mokada bn adukule seen gana kiyana ewata oya tharam sensitive wenne?...................
    [eng raja pawule thread eketh dakka nisa ahuwe]