ධීවරයෝ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් අපේ ධීවරයෝ ගොඩක් ලඟදි කුණාටුවකට අහු වෙලා මැරුනනේ. කෝ දැන් එක ඇමතියෙක් කිව්වා නේද වැරදි උන්ට දඬුවම් දෙනවා අරකද මේකද පොරත් අස් වෙනවා කියලා? ලෝකේ වෙන රටවල එහෙම ඇමතියෝ මෙහෙම වෙලා අස් උනාට අපේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ :P:P:P
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිරා ඔක්කොම පොන්ස්ලා අපිව ගොනාට අන්දනවා අපිත් දවසෙන් දෙකෙන් ඔක්කොම අමතක කරලා උන්ටම චන්දෙ දිලා කෙලො ගන්නවා