මොනාද වුත්තෝ මේ දෙන්නේ . සල්ලි දියන් උන් ඕනේ දේ ගනී . එක්කො වව්චර් දියන් . ආදි කාලේ වගේ ලීබඩු දෙන්නේ පිස්සුද

Mona area ekeda inne uba?නංගිගේ වෙඩින් එකට දෙන්න මේ වගේ තේක්ක ඇදකුයි අල්මාරියකුයි ගෙවන්න ගන්න තැනක් දන්නවද?
View attachment 177804
View attachment 177807
එකපාර දීල ගන්න සල්ලි නෑ
------ Post added on Jul 14, 2022 at 8:52 AM
Sira yako.. math dim una dakka gaman..අඩෝ උඩම ෆොටෝ එක දැක්කේ මිනි පෙට්ටියක් කනත්තේ තියෙනවා වගේ බං![]()


නංගිගේ වෙඩින් එකට මූ මිනී පෙට්ටියක්ද දෑවැද්දට දෙන්නේ කියලා හිතුනම බය හිතුනාSira yako.. math dim una dakka gaman..
Mata witarai ehema penune kyla hituwe..![]()
Moratumulle Indra lee badu ekata yannaනංගිගේ වෙඩින් එකට දෙන්න මේ වගේ තේක්ක ඇදකුයි අල්මාරියකුයි ගෙවන්න ගන්න තැනක් දන්නවද?
View attachment 177804
View attachment 177807
එකපාර දීල ගන්න සල්ලි නෑ
------ Post added on
Oya wage almirah ekak 2.5-2.8k wage. 6x6 bed ekak 50-60k wage.මම ගද්දි නම් ලක්ස එකහාමාරයි, දැන් ලක්ශ තුන පැනලා ඇති![]()
![]()