අපි බනිනව කෙල්ලන්ට මෝඩයි කියල මචන්, දැන් අපි කී දෙනෙක් අපි ලව් කරන කෙල්ලව රූම් ඇදල ඇද්ද? අඩුගානේ ඒකිගේ රහස් තැනක් අල්ලල හරි බලල හරි නැද්ද? ( breast කියමු ).....
mama nam room,box edala ne thama...yaalu wela awurudu 5k wenawa me august walata...thamath mage kellage ange mama dakapu nathi ewa thiyenawa...hemoma mama wage love karanna ne thama...eth bn kello kohomath tikak cautious wenna ona...mage kella nam mata kelinma kiwwa after marriage ona deyak kiyala...mama ekata garu karanawa...eka kellek nisa kello hamotamath,eka kollek nisa kollo hamotamath baninna be...
හරි හමන් ගෑනියෙක් උඹට සෙට්වෙලා නැති නිසා උඹ කියන්නෙ. හොඳ බඩ්ඩක්නම් කනෙත් අරිනවහ්ම්ම්
කාලකන්නි යක්කෝ ඔය කරන දේවලින් උන්ට කවදාවත් හරියන්නේ නම් නෑඊටත් එහා අද කාලේ ඉන්න ගෑනු හරි මෝඩයි
![]()


අපි බනිනව කෙල්ලන්ට මෝඩයි කියල මචන්, දැන් අපි කී දෙනෙක් අපි ලව් කරන කෙල්ලව රූම් ඇදල ඇද්ද? අඩුගානේ ඒකිගේ රහස් තැනක් අල්ලල හරි බලල හරි නැද්ද? ( breast කියමු )
1) එතකොට උබල කියන විදිහට උබ එක්ක රූම් ආපු , උබ ෆිල්ම් එකක් බලන්න ගිහින් ගෙඩිය අල්ලනකොට මුකුත් නොකිය හිටපු උබේ කෙල්ල මෝඩ ගොන් කෙල්ලෙක්ද?
2) එහෙම ඉල්ලන , කෙල්ලව රූම් අදින අපි කාලකන්නි නෙමේ ද?
3) උබල රූම් යන්න අහද්දි, ගෙඩි අල්ලද්දි උබේ කෙල්ල කිවුව නම් "මම මෝඩ කෙල්ලෙක් නෙමේ හරිද තමුසේ මාව රවට්ටන්න හදන්නේ කියල" උබල ඒත් කෙල්ලට කියන්නේ නැද්ද තමුසෙට මාව සැකයි කියල? නැත්තම් උබල කියයිද, ශා ඔයා මාර මොලේ තියන කෙල්ලෙක් කියල?
කෙල්ලන්ට 100% වැරැද්ද දාන්න තිබ්බ අපිත් කෙල්ලන්ව රූම් ඇදල නැත්තම්, ඒ පැත්තට යන ඒව කරල නැත්තම්.
මොකද එකේදි උබ අල්ලනකොට ආදරේ නිසා මුකුත් නොකිය ඉන්න කෙල්ල උබල skype එකේ කතා කරනකොට පොඩ්ඩක් පෙන්නන්න කිවුවම බැහැ කියන්නේ නෑනේ, ආදරේ කියන්නේ ඒකයි රැවටෙනව, අනික කෙල්ලො කොහොමත් මෝඩයි තමයි.
හැගීම් ආවම බුද්ධිමත් වෙවී ඉන්නේ නෑනේ අපි කවුරුවත්. කොල්ලොත් එහෙම බැලුවොත් ඕන බඩුවක් එක්ක යයි එන්න කිවුවොත්, ඒත් කොල්ලන්ට ඔව කේස් නැති නිසා අවුලක් නෑ.
මම කෙල්ලන්ව සුද්ද කරන්නේ නෑ, ඒත් කෙල්ලන්ට 100% වැරැද්ද දාල අත හෝදගන්න අපිට බෑ කියලයි කියන්නේ
උබල අවන්කව හිතල බලපන් උබලගේ කෙල්ල උබලට ගෙඩියක් හරි පෙන්නල තියනව නම් ඒ ආදරේට නෙමේද කියල, එතකොට උබල කෙල්ලව අතාරින්නේ නෑ උබ මාර මෝඩයි කියල, උබල තවත් ආදරේ වෙනව මෙයාට මාව ගොඩක් විශ්වාසයි කියල. මෙතන වෙලා තියෙන්නේ ඒ කෙල්ල විශ්වාස කරපු එකා බොරු කාරයෙක් උන එක, අපි උනත් ඕන තරම් බොරු කාරයන්ට අහුවෙලා තියනව නේ, කාල බලන්න බෑ මිනිස්සු
මම මේ කිවුවේ හැම කොල්ලම ගැන නෙමේ , සමහරක් අය ගැන
කෙල්ලෙක් වන්චාකාරයෙක්ට ඇග පෙන්නල ඌ කෙල්ලව expose කරහම ඒ කෙල්ල වල් ගොන් මෝඩ බඩුවක්, ඒත් උබේම කෙල්ල උබට පෙන්නනකොට ඒ ආදරේට විශ්වාසේ නිසා. එහෙමද?

කොල්ලන්ට ඔව කේස් නැති නිසා අවුලක් නෑ.
ඇයි නැත්තේ උබේ හෙළුවැලි pic අරගෙන ඒවා හැම තැනම දාලා උබේ office එකේ එවුන්ටත් පෙන්වුනොත් උබට චටර් නැද්ද? උබ හොද එකෙක් නම් චාටර් ස්කවි වගේ එකෙක් නම් ප්රශ්ණයක් නෑ. ඉතින් ඕක කාටත් එකයි බඩුවක් /අපතයෙක්ගේ හෙළුවැලි pic දැම්මොත් ඒකිට/ඌට ගාණක් නෑ නමුත් හොද එකෙක්ට ඔහොම වුනොත් කේස්. මේකේ ඔහොම සීන් එකක් ගියා පොඩ්ඩක් බලපන් කොල්ලෙක්ට වුනේ.

උඹ කියන කතාවල ඇත්තක් තියෙනව. මිනිස්සු මෙහෙම කෙල්ලොන්ගෙ ෆොටෝ දාන්නෙ සමාජය කෙල්ලොන්ට ගරහන බව දන්න නිසා.මෙන්න මේ ගැරහුම නැතිවුන දවසක කවුරුත් කාගෙවත් ෆොටෝ දාන්නෙ නැහැ. දැම්මත් ගනන් ගන්නෙත් නැහැ. කොහොමත් උඹ කියනව වගෙ අපේ උන් තමන්ගෙ කෙල්ල රූම් එක්ක ගිහින් කරන්න පුලුවන් හැමදේම කරගන්න බලනව. දුන්නෙ නැත්නම් හොඳ නැහැ අරකයි මේකයි කියනව. ඒත් වෙන කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක දෙයක් කරන එකට කියන්නෙ වේසකමේ යනව කියල. නැත්නම් කෙල්ලට බඩුව කියල කැලෑ පත්තර ගහනව.

අම්ම මෙන්න මූ ඇවිල්ල. කොහෙද බන් මෙච්චර කල් හිටියේ 

ඔය වගේ වැඩ කරන කෙල්ලොත් ඉන්නවා. මම දන්න කිහිප දෙනෙක්ම ඔය වගේ කෙල්ලෝ ටිකකට මාට්ටු වුනා.
මම හිතන්නේ මේකෙත් දාලා තිබුනා ඔය වගේ සීන් එකක්. අන්තිමට කොල්ලව office එකෙන් රට යවලා තිබුනා.
ow ow, kellekta tharam awlak na kiyana ekai mama kiuwe machan. nattam case thamai. kotinma EK eke expose wenawatat api bayai ne![]()
මේකෙම තමයි හිටියෙඅම්ම මෙන්න මූ ඇවිල්ල. කොහෙද බන් මෙච්චර කල් හිටියේ
![]()
