නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න &#3510

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
අපි බනිනව කෙල්ලන්ට මෝඩයි කියල මචන්, දැන් අපි කී දෙනෙක් අපි ලව් කරන කෙල්ලව රූම් ඇදල ඇද්ද? අඩුගානේ ඒකිගේ රහස් තැනක් අල්ලල හරි බලල හරි නැද්ද? ( breast කියමු ).....

mama nam room,box edala ne thama...yaalu wela awurudu 5k wenawa me august walata...thamath mage kellage ange mama dakapu nathi ewa thiyenawa...hemoma mama wage love karanna ne thama...eth bn kello kohomath tikak cautious wenna ona...mage kella nam mata kelinma kiwwa after marriage ona deyak kiyala...mama ekata garu karanawa...eka kellek nisa kello hamotamath,eka kollek nisa kollo hamotamath baninna be...
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ

උබ වගේ කොල්ලෝ හරි අඩුයි මචන්, උබල වගේ උන් ලබන්න කෙල්ලෝ පින් කරල තියෙන්න ඕන. උබේ කෙල්ල වගේ කෙල්ලොත් අඩුයි , මගේ පලවෙනි ලව් එක විනාස කරගත්ත මම ඕව නිසා (පෙට්ටිය කැඩුවේ නෑ)
මට ඒකෙන් පස්සේ ලව් කරන්නවත් හිතෙන්නේ නෑ.
ඒක නිසා මට කටක් ඇරල කියන්න බෑ කෙල්ලෝ විතරක් වැරදී කියල. මොකද මම දන්නව ඒ කෙල්ල මාත් එක්ක ආවේ මට තියන ආදරේට, මමත් ඒකිට බොරුවක් කරේ නෑ හැබැයි, එක නතර උනා වෙන හේතු නිසා.
කෙල්ලෙක් උනාම cautious වෙන්න ඕන මචන් අනිව ඒක ඇත්ත, අරූ හොරෙක් නිසා. ඒත් සමහරු ඉන්නව සිරාවට ලව් කරල පස්සේ කෙල උනාම කෙල්ලගේ ඒව එලියට දාන උන්.
cautious වෙනව කියල කෙල්ලට අරූට අතින් අල්ලන්නවත් නොදී ඉන්නත් බෑනේ බන්. අනේ මන්ද.
හැබැයි පොටෝ වගේ ඉල්ලනව නම් අනිව හොද කෙල්ලෙක් යවන්නේ නෑ, එහෙම ඉල්ලන කොල්ලත් මහම මහ කාලකන්නියෙක්
 
Last edited:

exchanger

Member
Sep 19, 2013
66
4
0
හ්ම්ම් :(
කාලකන්නි යක්කෝ ඔය කරන දේවලින් උන්ට කවදාවත් හරියන්නේ නම් නෑ
:no:ඊටත් එහා අද කාලේ ඉන්න ගෑනු හරි මෝඩයි :angry:
හරි හමන් ගෑනියෙක් උඹට සෙට්වෙලා නැති නිසා උඹ කියන්නෙ. හොඳ බඩ්ඩක්නම් කනෙත් අරිනව:growl::growl:
 
exchanger

Member
Sep 19, 2013
66
4
0
අපි බනිනව කෙල්ලන්ට මෝඩයි කියල මචන්, දැන් අපි කී දෙනෙක් අපි ලව් කරන කෙල්ලව රූම් ඇදල ඇද්ද? අඩුගානේ ඒකිගේ රහස් තැනක් අල්ලල හරි බලල හරි නැද්ද? ( breast කියමු )

1) එතකොට උබල කියන විදිහට උබ එක්ක රූම් ආපු , උබ ෆිල්ම් එකක් බලන්න ගිහින් ගෙඩිය අල්ලනකොට මුකුත් නොකිය හිටපු උබේ කෙල්ල මෝඩ ගොන් කෙල්ලෙක්ද?

2) එහෙම ඉල්ලන , කෙල්ලව රූම් අදින අපි කාලකන්නි නෙමේ ද?

3) උබල රූම් යන්න අහද්දි, ගෙඩි අල්ලද්දි උබේ කෙල්ල කිවුව නම් "මම මෝඩ කෙල්ලෙක් නෙමේ හරිද තමුසේ මාව රවට්ටන්න හදන්නේ කියල" උබල ඒත් කෙල්ලට කියන්නේ නැද්ද තමුසෙට මාව සැකයි කියල? නැත්තම් උබල කියයිද, ශා ඔයා මාර මොලේ තියන කෙල්ලෙක් කියල?

කෙල්ලන්ට 100% වැරැද්ද දාන්න තිබ්බ අපිත් කෙල්ලන්ව රූම් ඇදල නැත්තම්, ඒ පැත්තට යන ඒව කරල නැත්තම්.

මොකද එකේදි උබ අල්ලනකොට ආදරේ නිසා මුකුත් නොකිය ඉන්න කෙල්ල උබල skype එකේ කතා කරනකොට පොඩ්ඩක් පෙන්නන්න කිවුවම බැහැ කියන්නේ නෑනේ, ආදරේ කියන්නේ ඒකයි රැවටෙනව, අනික කෙල්ලො කොහොමත් මෝඩයි තමයි.

හැගීම් ආවම බුද්ධිමත් වෙවී ඉන්නේ නෑනේ අපි කවුරුවත්. කොල්ලොත් එහෙම බැලුවොත් ඕන බඩුවක් එක්ක යයි එන්න කිවුවොත්, ඒත් කොල්ලන්ට ඔව කේස් නැති නිසා අවුලක් නෑ.

මම කෙල්ලන්ව සුද්ද කරන්නේ නෑ, ඒත් කෙල්ලන්ට 100% වැරැද්ද දාල අත හෝදගන්න අපිට බෑ කියලයි කියන්නේ

උබල අවන්කව හිතල බලපන් උබලගේ කෙල්ල උබලට ගෙඩියක් හරි පෙන්නල තියනව නම් ඒ ආදරේට නෙමේද කියල, එතකොට උබල කෙල්ලව අතාරින්නේ නෑ උබ මාර මෝඩයි කියල, උබල තවත් ආදරේ වෙනව මෙයාට මාව ගොඩක් විශ්වාසයි කියල. මෙතන වෙලා තියෙන්නේ ඒ කෙල්ල විශ්වාස කරපු එකා බොරු කාරයෙක් උන එක, අපි උනත් ඕන තරම් බොරු කාරයන්ට අහුවෙලා තියනව නේ, කාල බලන්න බෑ මිනිස්සු

මම මේ කිවුවේ හැම කොල්ලම ගැන නෙමේ , සමහරක් අය ගැන

කෙල්ලෙක් වන්චාකාරයෙක්ට ඇග පෙන්නල ඌ කෙල්ලව expose කරහම ඒ කෙල්ල වල් ගොන් මෝඩ බඩුවක්, ඒත් උබේම කෙල්ල උබට පෙන්නනකොට ඒ ආදරේට විශ්වාසේ නිසා. එහෙමද?

:)
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කාලකන්නි යක්කෝ ඔය කරන දේවලින් උන්ට කවදාවත් හරියන්නේ නම් නෑ
    :angry::angry::angry::angry::angry:
    :angry::angry::angry:
    :angry:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔය වගේ වැඩ කරන කෙල්ලොත් ඉන්නවා. මම දන්න කිහිප දෙනෙක්ම ඔය වගේ කෙල්ලෝ ටිකකට මාට්ටු වුනා.
    මම හිතන්නේ මේකෙත් දාලා තිබුනා ඔය වගේ සීන් එකක්. අන්තිමට කොල්ලව office එකෙන් රට යවලා තිබුනා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කියන කතාවල ඇත්තක් තියෙනව. මිනිස්සු මෙහෙම කෙල්ලොන්ගෙ ෆොටෝ දාන්නෙ සමාජය කෙල්ලොන්ට ගරහන බව දන්න නිසා.මෙන්න මේ ගැරහුම නැතිවුන දවසක කවුරුත් කාගෙවත් ෆොටෝ දාන්නෙ නැහැ. දැම්මත් ගනන් ගන්නෙත් නැහැ. කොහොමත් උඹ කියනව වගෙ අපේ උන් තමන්ගෙ කෙල්ල රූම් එක්ක ගිහින් කරන්න පුලුවන් හැමදේම කරගන්න බලනව. දුන්නෙ නැත්නම් හොඳ නැහැ අරකයි මේකයි කියනව. ඒත් වෙන කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක දෙයක් කරන එකට කියන්නෙ වේසකමේ යනව කියල. නැත්නම් කෙල්ලට බඩුව කියල කැලෑ පත්තර ගහනව.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කොල්ලන්ට ඔව කේස් නැති නිසා අවුලක් නෑ.

    ඇයි නැත්තේ උබේ හෙළුවැලි pic අරගෙන ඒවා හැම තැනම දාලා උබේ office එකේ එවුන්ටත් පෙන්වුනොත් උබට චටර් නැද්ද? උබ හොද එකෙක් නම් චාටර් ස්කවි වගේ එකෙක් නම් ප්‍රශ්ණයක් නෑ. ඉතින් ඕක කාටත් එකයි බඩුවක් /අපතයෙක්ගේ හෙළුවැලි pic දැම්මොත් ඒකිට/ඌට ගාණක් නෑ නමුත් හොද එකෙක්ට ඔහොම වුනොත් කේස්. මේකේ ඔහොම සීන් එකක් ගියා පොඩ්ඩක් බලපන් කොල්ලෙක්ට වුනේ.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඇයි නැත්තේ උබේ හෙළුවැලි pic අරගෙන ඒවා හැම තැනම දාලා උබේ office එකේ එවුන්ටත් පෙන්වුනොත් උබට චටර් නැද්ද? උබ හොද එකෙක් නම් චාටර් ස්කවි වගේ එකෙක් නම් ප්‍රශ්ණයක් නෑ. ඉතින් ඕක කාටත් එකයි බඩුවක් /අපතයෙක්ගේ හෙළුවැලි pic දැම්මොත් ඒකිට/ඌට ගාණක් නෑ නමුත් හොද එකෙක්ට ඔහොම වුනොත් කේස්. මේකේ ඔහොම සීන් එකක් ගියා පොඩ්ඩක් බලපන් කොල්ලෙක්ට වුනේ.

    ow ow, kellekta tharam awlak na kiyana ekai mama kiuwe machan. nattam case thamai. kotinma EK eke expose wenawatat api bayai ne :P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹ කියන කතාවල ඇත්තක් තියෙනව. මිනිස්සු මෙහෙම කෙල්ලොන්ගෙ ෆොටෝ දාන්නෙ සමාජය කෙල්ලොන්ට ගරහන බව දන්න නිසා.මෙන්න මේ ගැරහුම නැතිවුන දවසක කවුරුත් කාගෙවත් ෆොටෝ දාන්නෙ නැහැ. දැම්මත් ගනන් ගන්නෙත් නැහැ. කොහොමත් උඹ කියනව වගෙ අපේ උන් තමන්ගෙ කෙල්ල රූම් එක්ක ගිහින් කරන්න පුලුවන් හැමදේම කරගන්න බලනව. දුන්නෙ නැත්නම් හොඳ නැහැ අරකයි මේකයි කියනව. ඒත් වෙන කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක දෙයක් කරන එකට කියන්නෙ වේසකමේ යනව කියල. නැත්නම් කෙල්ලට බඩුව කියල කැලෑ පත්තර ගහනව.

    :):) අම්ම මෙන්න මූ ඇවිල්ල. කොහෙද බන් මෙච්චර කල් හිටියේ :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔය වගේ වැඩ කරන කෙල්ලොත් ඉන්නවා. මම දන්න කිහිප දෙනෙක්ම ඔය වගේ කෙල්ලෝ ටිකකට මාට්ටු වුනා.
    මම හිතන්නේ මේකෙත් දාලා තිබුනා ඔය වගේ සීන් එකක්. අන්තිමට කොල්ලව office එකෙන් රට යවලා තිබුනා.

    mama kiyawala tiyanawa machan e scene eka
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ow ow, kellekta tharam awlak na kiyana ekai mama kiuwe machan. nattam case thamai. kotinma EK eke expose wenawatat api bayai ne :P

    ඒක ඉතින් පුද්ගලයා අනුව තමයි මම ලිංගේ අනුව කියන්නේ නෑ. දැන් අර හිරුණිකාගේ බිකිණි pics online කොච්චර ගියාද ඒකිට ගාණක් වත් තියෙනවද? නෑ නේ? ඔය ජන්දේත් ඉල්ලුවේ, එතකොට ඔය honest killer බලන්න පොඩ්ඩක් exposed වෙච්ච ගමන් බය වුනා පැනලා දුව්වා ඉතින් ඒක පුද්ගලයා අනුව තමයි කේස් එකේ සැර ගතිය තියෙනේ. ඌට/ඒකිට ගාණක් නැත්නම් ඒකේ කේස් එකක් නෑ කොහොමත්.