නංගිට උපදෙසක්

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ඇත්ත කතාව................
    හැම කෙනෙක්ම මේ ගැන පොඩ්ඩක් හිතනවා නම් ගොඩක් හොඳයි............
    අමාරුවෙන් හරි උත්සාහ කරොත් කාගෙත් හිත් සැහැල්ලු වෙයි...........
    හොඳ උපදෙසක්.............

    thanx machoooo:P
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    aye man mekita upades denna yanne.. na katawtahma teruumak na... antimata api tamai hamadetama waradi karayo wenne.. ita wada hondai ona h***** karaganin kiyala ape paduwe inna eka..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    eki kiyana deyak ahanne na.. borumai kiwoth kiyanne matath amaruwak na ona deyak akraganin kiyala innawa mage nemei jeewithe eyagene..

    :oo: මෙයාද ඔය උපදෙස දුන්නු නංගියා? :angry: හොඳින් කියල බැරි නම් ගහල බැනල හදාගනින්. :baffled: ගහන්න බනින්න අයිතියක් නැති නම් අම්මට තාත්තට කියපන්. :no: අම්ම තාත්තටත් තේරුමක් නෑ නම්/ගණන් ගන්නෙ නෑ නම්.., නිකන් හිටු.. :( වෙන මොනව කරන්නද.
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    :oo: මෙයාද ඔය උපදෙස දුන්නු නංගියා? :angry: හොඳින් කියල බැරි නම් ගහල බැනල හදාගනින්. :baffled: ගහන්න බනින්න අයිතියක් නැති නම් අම්මට තාත්තට කියපන්. :no: අම්ම තාත්තටත් තේරුමක් නෑ නම්/ගණන් ගන්නෙ නෑ නම්.., නිකන් හිටු.. :( වෙන මොනව කරන්නද.

    :shocked::shocked:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කියල තියෙන එකේ වරදක්නම් මම දකින්නේ නෑ. අපි ඉන්නෙ ගල් යුගයෙ නොවුනත් මේ ලංකාව කියන එක අපි හැම කෙනෙක්ම මතක තියාගන්න ඕන. අද කාලෙ ඉස්සර වගේ නෙවෙයි තමයි. පුංචි උදාහරණෙකට ගත්තොත්, ඉස්සර ගෑණු ලමයෙකුට නෙවෙයි, පිරිමි ලමයෙකුටවත් handphone එකක් තිබුනෙ නැති තරම්. හැම දෙයකම වගේ සම අයිතිවාසිකම් ඉල්ලන්න කාන්තා පාර්ශවය පුරුදු වෙලා.බටහිර සමාජයෙන් එන හැමදේම තෝරන්නෙ බේරන්නෙ නැතිව ගන්න පුරුදු වෙලා. :no::no::no:

    ගෑණු ලමයෙක් තමන්ගෙ සීමාව දැනගන්න ඕන.ඒක ඉගෙන ගන්නෙ ගෙදරින් වෙන්න පුලුවන්, පාසලෙන් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් සමාජයෙන් වෙන්න පුලුවන්. කියා දෙන්නෙ අම්ම, තාත්ත, ගුරුවරයෙක්, ගුරුවරියක්, එහෙමත් නැතිනම් සහෝදරයෙක්, සහෝදරියක්, යාලුවෙක්, යෙහෙලියක් වෙන්න පුලුවන්. :nerd::nerd::nerd::nerd: ඒත් ඒ ගෑනු ලමයට කල්පනාවක් තියෙන්න ඕන ඒක අහන්න, තේරුම් ගන්න.

    එක සැරයක් කියන්න පුලුවනි. දෙසැරයක් කියන්න පුලුවනි. ඊටවඩා කියන එක අපරාදයක්. ඕනම කෙනෙක්ට. වචන නාස්ති කිරීමක් යාලුව. තරහ ගන්න එපා. අත ඇරල දාන්න. වද වෙන්න එපා.

    මේ thread එකේ comments කියවනකොට මට මම O/L කරපු දවස්වල අපේ ගුරුතුමියක් කියපු කාරණාවකුත් මතක් උනා. ඒ ගුරුතුමිය කිවුව "කාන්තාවන්ට දෙන්න ඕන සමතැනට වඩා සුදුසු තැන" කියල. ඒ දවස්වල අපිටත් ලොකු ප්‍රශ්නයක් උනා කාන්තාවක් වෙලත් එතුමිය කියපු ඒ වචන ටික. දැන් තමයි ඒ වචන ටිකේ තේරුම මොනවට වැටහෙන්නෙ. :lol::lol::lol:
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    සුදු රෝස;11260199 said:

    නම කෙනෙක්ට. වචන නාස්ති කිරීමක් යාලුව. තරහ ගන්න එපා. අත ඇරල දාන්න. වද වෙන්න එපා.
    atta machoo