නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
10730992_737552829664866_5069094574163820449_n.jpg
 
Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මහින්ද සමගයි. ඔබ????

    :)

    අනිවා

    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මහින්ද සමගයි. ඔබ????

    :)

    ආනන්ද සර්පයෙක්. ආනන්ද සර්පයා දුටුවාද?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඔය කියන අවනීතිය නැතිකරන්න අධ්‍යාපන ධවල පපත්‍රිකාව ගෙනාපු බටලන්දේ පොනිල් බලයට ගේන්න කියලද කියන්නේ?? මහින්ද හිටියෙ නැත්නම් ඕකුන් ඔහොම පාරෙ ගිහින් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ

    yudde dinewwe mahinda newei oi fonseka. Ekawath danne nathi uba wage un innakan yudde dinawapu ranawiruwo tika wikuna wikuna mahindayata marenakan raja karanda puluwn wei. Ithin kohomada ban ratak hadanne....
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඔය කියන අවනීතිය නැතිකරන්න අධ්‍යාපන ධවල පපත්‍රිකාව ගෙනාපු බටලන්දේ පොනිල් බලයට ගේන්න කියලද කියන්නේ?? මහින්ද හිටියෙ නැත්නම් ඕකුන් ඔහොම පාරෙ ගිහින් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ

    අනේ දන්නා පයියක් කියපන්බන්.උබයි මමයි මමයි දන්නා බටලන්ද.බටලන්ද නඩුවෙන් රනිල් නිදොස් කොට නිදහස්.උගේ මහරජා වගේ helping hambanthota නඩුවෙන් වහන් වෙලා මෙතැ ලොරි ටෝක් දෙන එවුන් නෙමෙයි උන්.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ආනන්ද සර්පයෙක්. ආනන්ද සර්පයා දුටුවාද?

    මහින්දට කඩේ යන උන්ට හිතලා පොස්ට් එකක් වත් දාගන්න බැහැ බං. මෝඩ ගොබ්බයෝ ඉන්නේ. ජොබ්ලස් අනාතයෝ. අපේ පෝස්ට් කොපි එඩිට් කරලා දැමීමෙන්ම උන්ගේ බංකොලොත් බව පේනවා. :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ දන්නා පයියක් කියපන්බන්.උබයි මමයි මමයි දන්නා බටලන්ද.බටලන්ද නඩුවෙන් රනිල් නිදොස් කොට නිදහස්.උගේ මහරජා වගේ helping hambanthota නඩුවෙන් වහන් වෙලා මෙතැ ලොරි ටෝක් දෙන එවුන් නෙමෙයි උන්.

    බීරි අලීන්ට වීණා වාදනය කොට ඵලක් නොමැත. :):)