නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා
V Vidane Banned Jun 26, 2013 1,899 121 63 Dec 24, 2014 #102 අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මහින්ද සමගයි. ඔබ????
අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මහින්ද සමගයි. ඔබ????
eransooriya Member Dec 13, 2014 735 44 0 ගම්පහ දිස්ත්‍රි& Dec 24, 2014 #103 rrkolla said: අනිවා Click to expand... Vidane said: අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මහින්ද සමගයි. ඔබ???? Click to expand... ආනන්ද සර්පයෙක්. ආනන්ද සර්පයා දුටුවාද?
rrkolla said: අනිවා Click to expand... Vidane said: අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මහින්ද සමගයි. ඔබ???? Click to expand... ආනන්ද සර්පයෙක්. ආනන්ද සර්පයා දුටුවාද?
V Vidane Banned Jun 26, 2013 1,899 121 63 Dec 24, 2014 #104 eransooriya said: ආනන්ද සර්පයෙක්. ආනන්ද සර්පයා දුටුවාද? Click to expand... මම විදානෙ
AnjanaROCK Well-known member Jul 29, 2014 1,753 650 113 Dec 24, 2014 #105 rajitha_ks said: ඔය කියන අවනීතිය නැතිකරන්න අධ්‍යාපන ධවල පපත්‍රිකාව ගෙනාපු බටලන්දේ පොනිල් බලයට ගේන්න කියලද කියන්නේ?? මහින්ද හිටියෙ නැත්නම් ඕකුන් ඔහොම පාරෙ ගිහින් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ Click to expand... yudde dinewwe mahinda newei oi fonseka. Ekawath danne nathi uba wage un innakan yudde dinawapu ranawiruwo tika wikuna wikuna mahindayata marenakan raja karanda puluwn wei. Ithin kohomada ban ratak hadanne....
rajitha_ks said: ඔය කියන අවනීතිය නැතිකරන්න අධ්‍යාපන ධවල පපත්‍රිකාව ගෙනාපු බටලන්දේ පොනිල් බලයට ගේන්න කියලද කියන්නේ?? මහින්ද හිටියෙ නැත්නම් ඕකුන් ඔහොම පාරෙ ගිහින් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ Click to expand... yudde dinewwe mahinda newei oi fonseka. Ekawath danne nathi uba wage un innakan yudde dinawapu ranawiruwo tika wikuna wikuna mahindayata marenakan raja karanda puluwn wei. Ithin kohomada ban ratak hadanne....
amilaboy Well-known member May 19, 2009 1,213 735 113 Dec 24, 2014 #106 rajitha_ks said: ඔය කියන අවනීතිය නැතිකරන්න අධ්‍යාපන ධවල පපත්‍රිකාව ගෙනාපු බටලන්දේ පොනිල් බලයට ගේන්න කියලද කියන්නේ?? මහින්ද හිටියෙ නැත්නම් ඕකුන් ඔහොම පාරෙ ගිහින් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ Click to expand... අනේ දන්නා පයියක් කියපන්බන්.උබයි මමයි මමයි දන්නා බටලන්ද.බටලන්ද නඩුවෙන් රනිල් නිදොස් කොට නිදහස්.උගේ මහරජා වගේ helping hambanthota නඩුවෙන් වහන් වෙලා මෙතැ ලොරි ටෝක් දෙන එවුන් නෙමෙයි උන්. Last edited: Dec 24, 2014
rajitha_ks said: ඔය කියන අවනීතිය නැතිකරන්න අධ්‍යාපන ධවල පපත්‍රිකාව ගෙනාපු බටලන්දේ පොනිල් බලයට ගේන්න කියලද කියන්නේ?? මහින්ද හිටියෙ නැත්නම් ඕකුන් ඔහොම පාරෙ ගිහින් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ Click to expand... අනේ දන්නා පයියක් කියපන්බන්.උබයි මමයි මමයි දන්නා බටලන්ද.බටලන්ද නඩුවෙන් රනිල් නිදොස් කොට නිදහස්.උගේ මහරජා වගේ helping hambanthota නඩුවෙන් වහන් වෙලා මෙතැ ලොරි ටෝක් දෙන එවුන් නෙමෙයි උන්.
hitback Member Nov 15, 2014 6,177 350 0 Dec 24, 2014 #107 eransooriya said: ආනන්ද සර්පයෙක්. ආනන්ද සර්පයා දුටුවාද? Click to expand... මහින්දට කඩේ යන උන්ට හිතලා පොස්ට් එකක් වත් දාගන්න බැහැ බං. මෝඩ ගොබ්බයෝ ඉන්නේ. ජොබ්ලස් අනාතයෝ. අපේ පෝස්ට් කොපි එඩිට් කරලා දැමීමෙන්ම උන්ගේ බංකොලොත් බව පේනවා.
eransooriya said: ආනන්ද සර්පයෙක්. ආනන්ද සර්පයා දුටුවාද? Click to expand... මහින්දට කඩේ යන උන්ට හිතලා පොස්ට් එකක් වත් දාගන්න බැහැ බං. මෝඩ ගොබ්බයෝ ඉන්නේ. ජොබ්ලස් අනාතයෝ. අපේ පෝස්ට් කොපි එඩිට් කරලා දැමීමෙන්ම උන්ගේ බංකොලොත් බව පේනවා.
hitback Member Nov 15, 2014 6,177 350 0 Dec 24, 2014 #108 amilaboy said: අනේ දන්නා පයියක් කියපන්බන්.උබයි මමයි මමයි දන්නා බටලන්ද.බටලන්ද නඩුවෙන් රනිල් නිදොස් කොට නිදහස්.උගේ මහරජා වගේ helping hambanthota නඩුවෙන් වහන් වෙලා මෙතැ ලොරි ටෝක් දෙන එවුන් නෙමෙයි උන්. Click to expand... බීරි අලීන්ට වීණා වාදනය කොට ඵලක් නොමැත.
amilaboy said: අනේ දන්නා පයියක් කියපන්බන්.උබයි මමයි මමයි දන්නා බටලන්ද.බටලන්ද නඩුවෙන් රනිල් නිදොස් කොට නිදහස්.උගේ මහරජා වගේ helping hambanthota නඩුවෙන් වහන් වෙලා මෙතැ ලොරි ටෝක් දෙන එවුන් නෙමෙයි උන්. Click to expand... බීරි අලීන්ට වීණා වාදනය කොට ඵලක් නොමැත.