නංගියේ මේ ටිකත් අහපන්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඔතන එකක් මිස් වෙලා නේද, ඔය ඔක්කොමටත් එකග උනා කියමු, බදින්න කලින් කෙල්ලගෙ මොකක්ද එකක් කපනව ඒක හොස්පිටල් එකට ගිහින් කොර ගන්න වෙනව, කලින්ම කරගත්තෙ නැත්තන් අමුවෙන් කපල මහනව . ෆුල් ආතල් :rofl::P

    මට මේක කිව්වෙ කෙල්ලෙක්, එයාගෙ යාලුවෙක් මුස්ලිම් එකෙක් බදින්න යන්නෙ :dull:
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    නැහැ මම මේක ගැන නෙමේ කිව්වේ..මම කිව්වේ අපේ ගෑණු මුස්ලිම් උන්ව බදිනවා..උන්ගේ ගෑණු අපේ උන්ව බදින්නේ නැහැනේ..:rolleyes:

    උන්ගේ ගෑණු අපිට කියලා හොරෙන් ගැස්ස ගන්නවානේ බන්. එක මදිද? ..:lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔතන එකක් මිස් වෙලා නේද, ඔය ඔක්කොමටත් එකග උනා කියමු, බදින්න කලින් කෙල්ලගෙ මොකක්ද එකක් කපනව ඒක හොස්පිටල් එකට ගිහින් කොර ගන්න වෙනව, කලින්ම කරගත්තෙ නැත්තන් අමුවෙන් කපල මහනව . ෆුල් ආතල් :rofl::P

    මට මේක කිව්වෙ කෙල්ලෙක්, එයාගෙ යාලුවෙක් මුස්ලිම් එකෙක් බදින්න යන්නෙ :dull:
    Female Genital Mutilation ඒක ගොඩක් කරන්නේ අප්‍රිකාවේ. මුස්ලිම් අයට ඒක අනිවාර්ය නැ මම දන්න හැටියට. ලන්කාවේ කරනවද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    ස්ලාම් වල සුන්නත් කිරිම අනිවාර්‍යය නෑ, ඒක හරියට කන් විදිනවා වගේ හදාගත්ත එකක්, කුරාණේ එහෙම එකක් සදහන් කරලා වත් නෑ. මේ පහළ බලන්න.
    http://www.quranicpath.com/misconceptions/circumcision.html

    ස්ත්‍රී සුන්නත් කිරිම ගත්තම වර්ග 9 ක් තියෙනවා.මෙතනින් ගොඩක් හානි කර වෙන්නේ, භගමණිය කපන එකයි, භගමණිය කපලා, යෝනි තොල් කපලා යෝනි විවරය මහන එකයි, පුච්චන එක විතරයි අනෙක් ඒවා (තොල් කොට කරන එක, භගමණි වැස්ම ඉවත් කරන එක) පුරුෂ සුන්නත් කිරිම වගේ තරමටම හානි කරයි. භගමණිය කියන්නේ clit එකයි ,ඒක කැපුවොත් ස්වයංවින්දනය කරන්න බෑ කෙල්ලෙක්ට උඩින්. භගමණියයි, කොල්ලන්ගේ ටොපා තියෙන්නේ ඒ දෙකම කළල අවස්ථාවේදි සමානයි, එතකොට කෙල්ලොන්ගේ භගමණිය කපනවා කියන්නේ කොල්ලන්ගේ ටොපා කපනවා වගේමයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    Female Genital Mutilation ඒක ගොඩක් කරන්නේ අප්‍රිකාවේ. මුස්ලිම් අයට ඒක අනිවාර්ය නැ මම දන්න හැටියට. ලන්කාවේ කරනවද?

    මාත් හිතන් හිටියෙ කරන්නෙ නෑ කියල , මේක රහසේ වෙන වැඩක් මම හිතන්නෙ, මොකද ඔක පට්ට මිලේච්ච වැඩක්, මට කෙල්ලෙක් කිව්වෙ මේ ලගදි.. :dull:

    සමහර විට ඉස්සර මේව කරන්න නැතුව ඇති, ලගදි ඉදන් වෙන සීන් එකක් වෙන්නත් පුලුවන්, දැන් තරමට අවුරුදු 10කට විතර කලින් ගොනි බිල්ලො හිටියෙත් නෑ නෙ.. උන් එන්න එන්න මිලේච්ච ජාතියක් වෙනව මට පේන්නෙ
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Female Genital Mutilation ඒක ගොඩක් කරන්නේ අප්‍රිකාවේ. මුස්ලිම් අයට ඒක අනිවාර්ය නැ මම දන්න හැටියට. ලන්කාවේ කරනවද?

    මැලේසියාවේත් ඕක කරනවා, ඉන්දූනීසියාවේත් ඕක කරනවා නමුත් උන්ගේ රටවල ඕක කරන්න Hospitals වල, කපන්නේ භගමණි වැස්ම විතරයි (ඒක හරියට කොල්ලන්ගේ පෙරසම කපනවා වගේ වැඩක්). මම නම් මොන සුන්නත් කිරිමටත් එකග නෑ, ගල් යුගයේ වැඩ මේවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාත් හිතන් හිටියෙ කරන්නෙ නෑ කියල , මේක රහසේ වෙන වැඩක් මම හිතන්නෙ, මොකද ඔක පට්ට මිලේච්ච වැඩක්, මට කෙල්ලෙක් කිව්වෙ මේ ලගදි.. :dull:

    සුන්නත් කිරිම ගත්තම, ගෑණි පිරිමි භේදයක් කියලා නෑ ,දෙකම මිලේජයි, හානි කරයි, වේදනා සහිතයි ,අතුරු ආබාධ තියෙනවා විශේෂයෙන්ම පොඩි ළමයින්ගේ කරන කොට , මහා එවුන් නම් තමන්ගේ කැමැත්තෙන් කරගත්තට ප්‍රශ්ණයක් නෑ නමුත් වැරදියි. කොල්ලන්ගේ කපන එකෙන් 75% ලිංගික තෘප්තිය බහිනවා, කෙල්ලොන්ගේ කරන එක නම් type එක අනුව තමයි තීරණය වෙන්නේ. කෙල්ලොන්ගේ සුන්නත් කිරිමේදි දරුණුතම එක තමයි infibulation ,ඒක කරොත් sex කිරිම විතරක් නෙවෙයි , ළමයෙක් හම්බ වෙනකොට පවා අමාරු වෙන්න පුලුවන්, කෙල්ලොන්ගේ සුන්නත් කිරිමේදි අවම හානියක් වෙන එක තමයි labiaplasty එක නම් ගොඩක් වෙලවට cosmetic surgery කරන දොස්තරලා කරන්නේ. යෝනි තොල් ලොකු නම් ,ලස්සන වෙන්න කොට කරන එකටයි labiaplasty කියන්නේ. porn actresses ලාගේ දිග යෝනී තොල් වැඩියේ නැත්තේ උන් යෝනි තොල් කොට කරන නිසයි.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මෙච්චර කියලත් හම්බයොන්ගෙ කොන නැති එකට ආස වෙලා යන සිංහල වැස්සියොන්ට නම් අනේ කියන්න හොඳ නෑ බං. විඳවලාම තේරුම් අරන් මැරිල යන්න දෙන්න ඕන. නියම ත්‍රෙඩ් එක මචන්. +
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා
    නංගියේ නොහොබිනා කම් හුරුවෙන්න එපා
    බෝගම්බර සිපිරි ගෙය වෙත එන්න එපා
    හතුරෙක් ට වත් මට වන් දුක වෙන්න එපා
    දලද මැදුරේ තේවා හඩ රැවුදෙනවා
    කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා
    තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා
    ලැබුවේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය
    මං පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය පෝරකය
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    This is what happening is Sri Lanka. Muslims are having new plans, they are getting sinhalese in that way and get marry. This is to reduce the sinhala population.
    Those lies are totally untrue, If we as Buddhist can we do the same thing?
    If our leaders think about same as what they think in mosques then we can bring many to our side.
    Time to think and act.....
    Else we will have Muslim nation....

    These days all are looking how to fill their pockets even do not care about parents and country.