නංගිලා ඉන්න අයියාලා එන්න

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    නංගිට කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වොතින් එහෙම එතකොට ඔබතුමාට මොනවා හිතෙයි ද? :unsure:
    මට අයියා කෙනෙක් ඉන්නේ.... ඒත් මට නිකන් හිතුන ප්‍රශ්නයක් දැම්මේ....

    Dan nangi bandala.. paw ara asarana kolla kiyala hitenwa :baffled:
    😂😂😂
    ------ Post added on May 23, 2023 at 9:33 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,129
    113
    මට අයියා කෙනෙක් ඉන්නේ.... ඒත් මට නිකන් හිතුන ප්‍රශ්නයක් දැම්මේ....
    මට නම් සහෝදර, සහෝදරියො කවුරුවත් නෑ. පවුලෙ මං විතරයි ඉන්නෙ. :yes:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    නන්ගිට කොල්ලෙක් ඉන්නවා කිවුවම උබට මොකද හිතුනේ???
    Normally තරහා වගේ තමයි එන්න ඉඩ වැඩි කියලා මට නම් හිතෙන්නේ. එක්කෝ නුරුස්සන ගතියක් එනවා ඇති කොල්ලා එක්ක.ඉස්සර ගොඩක් කොල්ලොන්ගේ attitude එක ඕක මම අහලා දැකලා තියෙන විධියට. Gen z කොහොම ද දන්නේ නෑ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,112
    1
    8,996
    113
    -~උලක් උඩ-~
    ඌත් එක්ක අම්මට සිරි වෙන්න සෙට් වෙනවා ඊට පස්සෙ ඉතුරු ටික බලාගන්නවා
    හිටියා නංගි කෙනෙක් මැරුණා
    sorry bro..

    ඕකෙ අනික් පැත්ත කොහොම හිතෙනවා ඇද්ද, අය්යට කෙල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තහම නන්ගිට මොකද හිතෙන්නෙ? හොඳ වෙලාවට මේකෙ නන්ගිලා නෑ:P:P
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    sorry bro..

    ඕකෙ අනික් පැත්ත කොහොම හිතෙනවා ඇද්ද, අය්යට කෙල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තහම නන්ගිට මොකද හිතෙන්නෙ? හොඳ වෙලාවට මේකෙ නන්ගිලා නෑ:P:P
    නංගි ගෙදරට කියනවා කියලා දත ගලවයි සෝක් එකට
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Normally තරහා වගේ තමයි එන්න ඉඩ වැඩි කියලා මට නම් හිතෙන්නේ. එක්කෝ නුරුස්සන ගතියක් එනවා ඇති කොල්ලා එක්ක.ඉස්සර ගොඩක් කොල්ලොන්ගේ attitude එක ඕක මම අහලා දැකලා තියෙන විධියට. Gen z කොහොම ද දන්නේ නෑ
    Aulk neh, just normal stuff. but hoyl blanw and sewalot ekk date krnn denne ne gen z