අක්කලා , නංගිලා විතරක් ඉන්න family එකක girl කෙනෙක්ව marry කරපු අය අදහස් දක්වන්න
කලින් ගෙදර කොල්ලෝ ඉදලා නැති නිසා නැන්දම්මලා හොදට සලකනවා කියන්නෙ ඇත්තද ?

owe nandamma bima peralagana mata fuck kareඅක්කලා , නංගිලා විතරක් ඉන්න family එකක girl කෙනෙක්ව marry කරපු අය අදහස් දක්වන්න
කලින් ගෙදර කොල්ලෝ ඉදලා නැති නිසා නැන්දම්මලා හොදට සලකනවා කියන්නෙ ඇත්තද ?
කෙල්ලෝ විතරයිද හිටියේ ?මට නං ජයටම සැලකුවා. සැලකුවා වැඩි කමට ළමයෙක් වත් පෙන්නන්නේ නෑ. ගෙවල් පැත්තට ඇවිත් එලියට බහිනකන් බලන් හිටියොත් තමයි![]()
ගැනිගේ තාත්තට අතේ ගහන්ඩ උදව් කරනවායාලුවෙක් බැන්ද. ඌට රජ සැලකිලි. හැබැයි ඉතිං ඒ විදියට ඉන්න දැනගන්න ඕනෙ.(ඔලුව පාත් කරගෙන නෙවෙයි.)ජෙනුයින් පිට බිව්ව කලා උනත් එච්චර අවුලක් නෑ. අපේ එකාට නං උගෙ අම්මල තාත්තල වගේ තමයි ගෑනිගෙ අම්ම තාත්තත්. එක විදියට සලකන්නෙ. කෙල්ල ගෙදර බාලයා නං කොල්ලවත් ඒ ගෙදරට ගන්න ට්‍රයි එකක් දෙනවා සමහරු. ගෑනිගෙ අම්මල තාත්තලට හිතට අල්ලල ගියොත් ගෑනිගෙම ගෙදර වුනත් ඩයල් එකක් වගේ හිටියහැකි. කොල්ලගේ හැකියාව තමයි.
ගෑනිගෙ තාත්තගෙ වැඩවලට එහෙම සප් එකක් දෙන්න වෙනව ඉතිං.
නැහොදට සලකනවා කියන්නෙ
මගේ වයිෆ්ගෙ ගෙදර එහෙමයි වයිපරේට අක්කා විතරයි ඉන්නෙ
අපි කියන දේවල් ගෙදර කවුරු උනත් පට්ට සීරියස් විදියට ගන්නවා, වැදගත් තීරණ අනං මනං වලදි අපෙන් අහනවා අපිට ගෙදර ගොඩක් ඩිසිශන් වෙනස් කරන්න චාන්ස් එක තියනවා
සැලකිලිත් ටිකක් වැඩිපුර තියනවා කන්න තේ බොන්න ගියත් මුලින්ම හම්බවෙනවා
කරදරයක් කියලා නැහැ රෑට එහෙ මෙහෙ යන්න ඕන උනොත් එහෙම යන්න වෙනවා ඒව ඉතිං කොහොමත් ගෙදර කෙනෙක් විදියට කරන්න වෙනවානේ
ගෙදර තියන වාහන ඉලෙක්ට්‍රොනික් බඩු එකී නොකී දේවල් කැඩුනම කෙලින්ම අරං එනවා ඒව මට හදන්න පුලුවන් නං හදන්න වෙනවා
අවාසි කියලා නං මට එහෙම ලොකුවට සෙට් වෙලා නැහැ, ගෙදර කාගෙත් රෙස්පෙක්ට් එක එහෙම තියනවා, ගෙදර අයත් එක්ක සෙට් වෙලා වයිෆ්ට බනින්න එහෙම පුලුවං
සාමාන්‍ය ගෙදරක උදවු කරගන්න දේවල් වෙනවා ඒවට ගෙදර කෙල්ලොද ඉන්නෙ කොල්ලොද ඉන්නෙ කියන එක අදාල නැහැ
මට ඉතිං වෙන වාසි තිබ්බා මට ඔය ඕන මගුලක් කරන්න පුලුවන් කියලා තේරුනාට පස්සෙ වැඩ කරන්නෙ නැතිව තිබුනු කුඹුරු ඉඩ කඩං කරගනිං කියලා දීලා තියනවා

ෆක් ඒකක් ඒහෙම කරද්දි අහන් ඉන්නේ නැද්ද? ඔ්කටමගේ වයිෆ්ගෙ ගෙදර එහෙමයි වයිපරේට අක්කා විතරයි ඉන්නෙ