නංගිව කරකාර බැන්ද අයියා
විවාහ වී වසර 7කින් සිය සැමියා තමාගේම සහෝදරයා බව කාන්තාවක් සොයාගනියි. ඇන්ඩ්රියානා නම් වන මෙම බ්රසීල ජාතික කාන්තාව ලෙනාඩෝ නැමති පුද්ගලයෙක් හා මීට වසර 7 කට ඉහතදී විවාහ වී තිබේ.
මේ වනවිට ඔවුන්ට සය හැවිරිදි දියණියක්ද සිටින බව විදෙස් වාර්තා පවසයි. ඇන්ඩ්රියානා කුඩා කල සිය මව ඇයගෙන් වෙන්ව ගොස් ඇති අතර ඇය මව නොමැතිව හැදී වැඩී තිබේ. ලෙනාඩෝ ගේ මව ද කුඩා කළම ඔහු අතහැරගොස් ඇති අතර ඔහුද තනිවම හැදී වැඩී තිබේ.
පසුකලක මෙම දෙදෙනා මුණ ගැසී පෙම් සබදතාවක් අරඹා පසුව විවාහ වී ඇතැයි විදෙස් වාර්තා කියයි. මේ අතර මව්පියන් සහ දරුවන් සොයාගත නෙහැකි අයට සිය දෙව්පියන් සොයා දීම සදහා වන ගුවන් විදුලි වැඩසටහනකට ඇන්ඩ්රියා සිය තොරතුරු හෙළිකර සිය නියම මව කවුදැයි යන්න හෙළිකරගෙන ඇති අතර සිය සැමියාගේ ද මව සොයා ගැනීමට ඇය ඒ ඔස්සේ ම කටයුතු කර තිබේ. අවසානයේ හෙළිව ඇත්තේ දෙදෙනාගේම මව එක් කාන්තාවක් බවයි.
කෙසේ වෙතත් මේ වනවිට තමන්ගේ ජීවිත ආදරයෙන් පිරී පවතින නිසා මෙම තත්වය ගැටළුවක් නොවන බවත් මෙම තොරතුරු හෙළිවීම නිසා තවත් සතුටින් ජීවත් විය හැති බවත් මෙම යුවළ කියා තිබේ.
Source :- www.rategossip.com