නංගි කෙනෙක් කියන සින්දුවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙම නිර්මල ගීතය රස වින්දනයෙන් පසු ඇතිවූ ආත්මානුකම්පාව හේතුකොටගෙන කවට කතිකයා හෙවත් මලිත්තා විසින් යූ ටියුබයේ මැයට ඇමතුවෙමි.
    :baffled::rofl: ඒක නං ගිහිං ම කියවන්න වටිනා දෙයක් :yes::yes::rolleyes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ex alien walata banapu eka waradi ban. eka kochchara usas ganaye sinduwak da meka ekka baladdi
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    anemanda bn mewata andannada hinawennada kyl
    me video 1ta thibuna my fav comment 1 :P

    Ishan Kawinda1 day ago

    තෝ මේ පැත්තේ ගියොත් පාරේ ඉඩ නෙමේ කැ!@%හු@#%!%ට දෙනවා පොලු පාරක් පැණි බේරෙන්න -_- බොහොම අමාරුවෙන් පූසාව අල්ලගෙන ආවේ මේක ඇහුවා විතරයි ඌත් දිව්වා ඌ ඇට දෙක හපාගෙන මැරිලා :confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ බුවා;17996202 said:
    anemanda bn mewata andannada hinawennada kyl
    me video 1ta thibuna my fav comment 1 :P

    Ishan Kawinda1 day ago

    තෝ මේ පැත්තේ ගියොත් පාරේ ඉඩ නෙමේ කැ!@%හු@#%!%ට දෙනවා පොලු පාරක් පැණි බේරෙන්න -_- බොහොම අමාරුවෙන් පූසාව අල්ලගෙන ආවේ මේක ඇහුවා විතරයි ඌත් දිව්වා ඌ ඇට දෙක හපාගෙන මැරිලා :confused::confused:
    :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපුර්වත්වය වූ කලී කාව්‍යයක නැවුම් බවට වැඩි දෙයක් නොවේ ~~
    එය ආනන්දයේ සිට ප්‍රඥාව කරා දිව යන්නකි ~~
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කවුද බන් පාරේ ඉඩ දීලා මේක පස්සෙන් ගිහින් දා ගන්නේ? :lol:
    නොච්චිපොතානේ කුරහන් හේනක පඹයාට හොඳයි! :lol:
     
    Last edited:

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    කව්ද බන් මේ පොන්සි නන්ගි? :baffled: බල්ලෝ වත් මුන් දිහා හැරිල බලනවද බන් හු#ත බැරි ප# වල් කරන්න එනවා..
    (ගැනුන්ට මෙහෙම බනින එක වැරදි හැබැයි ගෑනුත් දැන ගන්න බැනුම් නො අහන්න විදියට වඩ කරන්න) :P :P
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපුර්වත්වය වූ කලී කාව්‍යයක නැවුම් බවට වැඩි දෙයක් නොවේ ~~
    එය ආනන්දයේ සිට ප්‍රඥාව කරා දිව යන්නකි ~~

    අනේ උබ ඔය බර වැඩි ඒවා කියලා මේ නගා ව බයකරනවා එහෙම නෙවෙයි!
    :baffled::eek: